මගේ EK, Gmail, Yahoo, FB Accounts Hack කරපු එකාටයි කියන්නෙ

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කීලොගර් වලින් බේරෙන්න මොකුත් සොෆ්ට්වෙයා කෑල්ලක් නැද්ද බං ?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,508
    113
    33
    Crynet Solutions
    http://www.elakiri.com/forum/showthread.php?t=1051691

    http://www.elakiri.com/forum/showpost.php?p=13303302&postcount=9

    http://www.elakiri.com/forum/showpost.php?p=13303245&postcount=6

    :rofl::lol::lol: මෙන්න පොර ඔන්න මාරු උනා දැන් :(:( ගහපල්ලා මුට මරපල්ලා මුව

    ඔන්න හැකා මාට්ටු උනා:lol::lol::lol:

    ෆල වේ@ යන්න :growl::growl::growl:
    ටයිප් කරන කී එකක් ගානෙ තොට හෙන ගහනව යකෝ :growl::growl::growl: වල් වේ@

    කී ලොගර් අනාතයො ටිකක් බෝ වෙලා හැකිං බාල්දු කරනව බොල.:growl:. රිලවට මොකද්ද එක අහු උනා වගේ දගලනවා :growl::growl::growl:


    හෙන ගහපිය
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කීලොගර් වලින් බේරෙන්න මොකුත් සොෆ්ට්වෙයා කෑල්ලක් නැද්ද බං ?

    එක එකා එලකිරියෙ දෙන බොක උඹෙ පීසී එකට ඉන්ස්ටෝල් කරන්න/රන් කරන්නෙ නැතුව ඉඳපං.
    දැනට මත් බොක පීසී එකට දාගෙන නම් Zemna Antilogger වගේ එක්ක දාගෙන ස්කෑන් පාරක් දියං :)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,508
    113
    33
    Crynet Solutions
    :rofl::rofl: Dhanma samaawa ganin cherub ayyagen :lol::lol:

    :rofl::lol::lol: ගු ගහලා සමාව දෙමු :lol::lol:

    පැටියා;13871951 said:
    මචං උඹෙ ක්‍රිස්ටල්ෂීල්ඩ් එක එහෙම ඔය වගේ වැඩකට පාවිච්චි කලේ නෑ නේද? :rofl:

    උ සමාවත් ඉල්ල්පු එකෙ ඇත්ත කියයි බන් :rofl::lol:නැත්නම් දෙක තුනක් අනින කොට කියයි :lol::rofl:

    :rofl::rofl::lol: හොර වැඩ කරලා එවාගෙන් බෙරෙන්නත් එක එක මගුල් හදනව මුන් :rofl::rofl::rofl::lol::lol::lol: එකටම අමුනලා ඇරියාද දන්නෙ නැහැ :(:lol: තව සමාවත් ඉල්ලනවා:oo:

    11.gif
    එල එල ඉක්මන් කරපන් :lol::lol: ලිද කපන්නම් මම එතකම් ආපු ගමන් තල්ලු කරන්න
    ලිදට දාලා කක්කා කරමු :rofl:

    අර ඇන්ටිවයිරස් පොරද මේක කරල තියෙන්නේ??
    මුට අල්ලල *කේ අරින්න එපැයි

    එකනෙ අයියා බලනනකො :( මුං එක්කනෙ අපි යාලුවො වගෙ ඉන්නෙ දන්නෙම නැහැ දැලි පිහියෙන් බෙල්ල කපලා යනකන්:(

    :lol::lol::lol::lol::lol::lol:
    guuu porak

    පැටියා;13872047 said:
    සොෆ්ට්පීඩියා වගේ සයිට් වලින් පිට මූ දීල තියන ලින්ක් එකක් වත් හොයාගන්න බෑනෙ බං. :sorry: :shocked:
    තියනවනං ලින්ක් එකක් හොයල දියංකො



    හුටා :shocked: .ඔටු අයියේ හිවලා හරි බබා හරි තමා අනිවාරෙන් මේ වැඩේ කරලා තියෙන්නේ :yes:.

    මට ඒක ඔප්පු කරලා පෙන්වන්න පුලුවන් :cool:

    මොකද මුන් දෙන්නගෙම ෆෝන් නම්බර්ස් මන් ගාව තියනවා . :oo:

    ඇත්තටම දෙන්නගෙම ෆෝන් නම්බර්ස් 07# ######6 මේ වගේ මයි.:baffled: :rofl:


    උන්ගේ නම්බර් තියන උන් බොරුනම් ෆෝන් එකේ බලපල්ලා :P



    මං නිකන් ශර්ලොක් හෝම්ස් වගේ නේ අයියා. :cool::love:

    ( මා ඉදිරිපත් කර ෆෝන් නම්බර් ආකාරය අරුන් දෙන්නාගේ ලෙසම බව දෙවියන් පල්ලා සත්ත බව මම තරයේ :baffled: ප්‍රකශ කර සිටිමි.:) )


    මූත් ඇවිල්ල මගුලක් කියනවා :lol:

    හුටා:shocked: මූන් දැන් ලිදෙද:oo:

    වල් වේ@යො සේරම එකයි :dull::dull::dull:
    :no::no::no:
    හෙනගහන කතා කියන්න එපා යකොව් :growl::growl::growl:

    අඩෝ කස්ටිය ගෙස් කරපල්ල බලන්න කවුද මේක කලේ කියලා....
    මටනම් සැක මෙන්න මූ....
    avatar312790_37.gif

    :dull::dull::dull::dull:

    ඔය පඩත්තරී තමා බං සේරම ගේම් දෙන්නෙ.. :growl::growl::growl: දෙකට ගනින්න බෑ වගේ ඉන්නෙ +_#$ඕ)+_#)@@@ :growl::growl::growl:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ෆල වේ@ යන්න :growl::growl::growl:
    ටයිප් කරන කී එකක් ගානෙ තොට හෙන ගහනව යකෝ :growl::growl::growl: වල් වේ@

    කී ලොගර් අනාතයො ටිකක් බෝ වෙලා හැකිං බාල්දු කරනව බොල.:growl:. රිලවට මොකද්ද එක අහු උනා වගේ දගලනවා :growl::growl::growl:


    හෙන ගහපිය

    එහෙම නම් නෑ බං.. හැබැයි ගමනාන්තය හොයත හැකි..
    ඒත් පව් බං ඌ..:rofl:
    දඩුවම තද වැඩිද මන්ද.. සමාවක් :sorry:

    :sorry::sorry::sorry: හානියක් කලේ නෑ නෙ ඉතිං :sorry::sorry::sorry:

    :rofl::rofl::rofl:

    එතකොට උඹ මේ වෙන එකෙක්ට ණයට කැහැලද තියෙන්නෙ?
    උඹ පවු :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ෆල වේ@ යන්න :growl::growl::growl:
    ටයිප් කරන කී එකක් ගානෙ තොට හෙන ගහනව යකෝ :growl::growl::growl: වල් වේ@

    කී ලොගර් අනාතයො ටිකක් බෝ වෙලා හැකිං බාල්දු කරනව බොල.:growl:. රිලවට මොකද්ද එක අහු උනා වගේ දගලනවා :growl::growl::growl:


    හෙන ගහපිය

    එහෙනම් පුක් ගහන්න වෙන එකෙක් කරපු එකකට සමව ඉල්ලන්නෙ පොඩි දඩුවමක් දෙමු කියන්නෙ අනෙ හැමිනියන් දැන් කුනුහරපයක් කියලා ශෙප් වෙන්න බලපන් :oo:බඩු වැඩ කරන්න එපා මනුස්සයො ගු කන වැඩ නොකර හිටපන් :oo::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,508
    113
    33
    Crynet Solutions
    පැටියා;13875928 said:
    :rofl::rofl::rofl:

    එතකොට උඹ මේ වෙන එකෙක්ට ණයට කැහැලද තියෙන්නෙ?
    උඹ පවු :(

    MihiCherub ට thread එක දාන්න සපෝට් කලෙත් මම තමා යකෝ :frown::frown::(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් පුක් ගහන්න වෙන එකෙක් කරපු එකකට සමව ඉල්ලන්නෙ පොඩි දඩුවමක් දෙමු කියන්නෙ අනෙ හැමිනියන් දැන් කුනුහරපයක් කියලා ශෙප් වෙන්න බලපන් :oo:බඩු වැඩ කරන්න එපා මනුස්සයො ගු කන වැඩ නොකර හිටපන් :oo::rofl:

    mokadda ban wela thiyenne ? :shocked:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    වල් වේ@යො සේරම එකයි :dull::dull::dull:
    :no::no::no:
    හෙනගහන කතා කියන්න එපා යකොව් :growl::growl::growl:



    ඔය පඩත්තරී තමා බං සේරම ගේම් දෙන්නෙ.. :growl::growl::growl: දෙකට ගනින්න බෑ වගේ ඉන්නෙ +_#$ඕ)+_#)@@@ :growl::growl::growl:
    :rofl:
    බඩු වැඩ කරලා අනුන් පිට වරද ෆටවන්න එපා ප්‍රසිද්දියෙ සමාව ගනින් :oo:
    නැත්නම් එලකිරියෙන් සමු අරන් මෙකෙ ඉන්න උන්ට නිදහසෙ ඉන්න දිපන්
    උබලා වගෙ උන් නිසයි අපෙ නමුත් කැත වෙනවා :(

    :rofl:
     
    Status
    Not open for further replies.