මගේ EK, Gmail, Yahoo, FB Accounts Hack කරපු එකාටයි කියන්නෙ

Status
Not open for further replies.

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කට එපා බන්! හෙට උදේ 10ට කොටුවට වරෙන්... ෆේස් ටු ෆේස් ගහගමු! චැලේන්ජ් එක බාර ගනින්

    කෝ කට්ටිය සපෝට් එකක් දීල ගන්න. මීඩියා කව්ද බලන්නේ. කැමරා ටික කව්ද ගේන්නෙ. කෑම බීම කව්ද? ඩ්‍රෙස් කව්ද බලන්නෙ. එළකිරි එකේ ලයිව් ටෙලිකාස්ට් කරන්න ඕනෙ වලිය.​
     
    Last edited:

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267

    ඔය කියන්නේ අර එළවලු තියෙන තැනද? :baffled:
     
    sandanuwan

    Member
    Feb 6, 2007
    339
    12
    0
    Heaven
    කට එපා බන්! හෙට උදේ 10ට කොටුවට වරෙන්... ෆේස් ටු ෆේස් ගහගමු! චැලේන්ජ් එක බාර ගනින්

    umbe parana ek kellage egai umbe egai mata mathk une kella umbata gehuwath umba 6 serayak withara kerakila wetenne kollek gen kewahama rage balanna umbata asa hithila wage okkotama kalin oya katu ega hada ganin kattaa asaranaya :lol:
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    කෝ කට්ටිය සපෝට් එකක් දීල ගන්න. මීඩියා කව්ද බලන්නේ. කැමරා ටික කව්ද ගේන්නෙ. කෑම බීම කව්ද? ඩ්‍රෙස් කව්ද බලන්නෙ. එළකිරි එකේ ලයිව් ටෙලිකාස්ට් කරන්න ඕනෙ වලිය.​

    පච වහිනියයි, කෙබ්බ වහිනියයි දෙකම එනවලු, තනියට මරවියත් එනවලු වලිය විනිශ්චය කරන්න :cool:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔය කියන්නේ අර එළවලු තියෙන තැනද? :baffled:
    පච වහිනියයි, කෙබ්බ වහිනියයි දෙකම එනවලු, තනියට මරවියත් එනවලු වලිය විනිශ්චය කරන්න :cool:

    මගෙ පෞද්ගලික අදහස එතන නෙමේ. ගහගන්නවනන් ගාල්ලෙ ග්‍රවුන්ඩ් එකේ ගැහුවනන් හරි. නොමිලේ ලයිව් ටෙලිකාස්ට්. කෙලින්ම ටෙන් ක්‍රිකට්‌ වලින් බලුවහැකි.​
     
    free1212

    Member
    Nov 18, 2012
    3
    1
    0
    umbe parana ek kellage egai umbe egai mata mathk une kella umbata gehuwath umba 6 serayak withara kerakila wetenne kollek gen kewahama rage balanna umbata asa hithila wage okkotama kalin oya katu ega hada ganin kattaa asaranaya :lol:

    uba kauru unath mata kamak na, pako love karanna nangila wenna oni kiyala ube ammada kiyala dunne, hack kala nak eka gana kiyapan, nikan ponna huttek wage love gana kiyawan nathbuwa , ubata ahawal 1k na kiyala u palida
     
    • Like
    Reactions: sandanuwan

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    මම කාගෙ පැත්තෙද? මාවත් ගනිල්ලකෝ සෙල්ලමට.:shocked::cool::lol::lol:
    ඇත්තටම මම ඉන්නෙ මොන පැත්තෙද කියල හොයා ගන්නත් බෑ. :no::baffled:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඇත්තටම මම ඉන්නෙ මොන පැත්තෙද කියල හොයා ගන්නත් බෑ. :no::baffled:

    මේ වගේ වැඩවලට සර්වර් එකක් ගත්තු ජීටියට පුකවල් පලන්න හිතෙනවා ඇති මුන්ගෙ.:rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    කෝ කට්ටිය සපෝට් එකක් දීල ගන්න. මීඩියා කව්ද බලන්නේ. කැමරා ටික කව්ද ගේන්නෙ. කෑම බීම කව්ද? ඩ්‍රෙස් කව්ද බලන්නෙ. එළකිරි එකේ ලයිව් ටෙලිකාස්ට් කරන්න ඕනෙ වලිය.​
    මගෙ පෞද්ගලික අදහස එතන නෙමේ. ගහගන්නවනන් ගාල්ලෙ ග්‍රවුන්ඩ් එකේ ගැහුවනන් හරි. නොමිලේ ලයිව් ටෙලිකාස්ට්. කෙලින්ම ටෙන් ක්‍රිකට්‌ වලින් බලුවහැකි.​
    :lol::lol::lol:
    ඒක නෙමේ අර එකෙක් කඩ්ඩ හදා ගන්න ඕන කියල ත්‍රෙඩ් 1ක් දාල තිබ්බෙ. මම එතන අන්න උබේ නම පෝස්ට් කලා. උබට කියන්න බැරි උනානෙ. :oo:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :lol::lol::lol:
    ඒක නෙමේ අර එකෙක් කඩ්ඩ හදා ගන්න ඕන කියල ත්‍රෙඩ් 1ක් දාල තිබ්බෙ. මම එතන අන්න උබේ නම පෝස්ට් කලා. උබට කියන්න බැරි උනානෙ. :oo:

    කෝ ලින්ක් එක.:shocked::lol: ඌ මගෙ කඩ්ඩ දැකල පුකෙන් හිනා වෙයි.:baffled::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    කෝ ලින්ක් එක.:shocked::lol: ඌ මගෙ කඩ්ඩ දැකල පුකෙන් හිනා වෙයි.:baffled::rofl:
    අම්මටහුඩු කඩ්ඩ අව්ලද?? නෑ බන් මම මුස්ලිම් විරෝදී ත්‍රෙඩ් එකක් දැක්ක උබ කඩ්ඩෙන් කොටාගෙන කොටාගෙන යනව. කට්ටිය කෑපීගෙන කැපීගෙන යනව. උබ නෙමේද ඒ? අඩේ මේ kndya කියල එක ලගින් යන උන් කීප දෙනෙක් ඉන්නවනෙ. :eek::eek:
     
    Status
    Not open for further replies.