ඇත්තට ඉඩක් !

aslammzm

Member
Nov 1, 2008
438
5
0
http://aslammzm.blogspot.com
GTRZ
user_offline.gif

Administrator
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif

Posts: 12,238
Blog Entries: 1
Join Date: Apr 2006

Today, 11:00 PM

Quote:
Originally Posted by aslammzm
ලොල්ස් , :lol:මම කිව්වෙ ඇත්තක් කියල ජිටි පිලි ගත්ත එක ගැන සතුටු වෙනවා,:yes: එහෙම නොවෙන්න මගේ ත්‍රෙඩ් එක ඩිලිට් කරන්නේ නැහැනේ,;) හිකිස් කිව්ව :P

hehe mama nam thread delete kale na. mod la delete kalla aththe oyage awashya thawa muslim agamata wirudda wadeenta katha karanna dena nisa elakiri site eke nama katha kireema.

Oyage muslim agamata baninakota iwasanna bari nisa ekata elakiri pali nahane. ;)

Elakiri eke rank eka gossip site ekata wada adu wela thama. kohomath gossip news dala gossip site ekak wela rank eka ihala ganna awashya thawayak naha apita.:D gossip news damma nam hari lesiyen traffic ganna puluwan. e thathweta watenne naha api.

Muslim agamata minissu waradi kiyanakota eka iwasanna purudu wenna. Ehema iwasanna bari nam ewa nobala inna. Meke hamotama adahas prakasha karanna thiyanawa.

මහත්තයෝ නැට්ට පාගගන්නවා කියන්නේ ඔන්න ඕකට තමයි, :rofl:මම හිතන්නේ නැට්ට දිග වැඩිනිසා කොහෙන් හරි තියල පෑගෙන්න ඇති ,:( සොරි හොදේ .:baffled: මම ආගම් වාධියෙක් විඩියට ඔබතුමා දකින්නේ මගේ නික් එක නිසා නම් ඔබ තුමා ලිදේ ඉන්න ගෙම්බෙක් වගේ කියාමට කියන්න සිදුවේ, :yes:මට මුස්ලිම් වත් බුදුදහමවත් කිතුනු ආගමේත් බෙදයක් නෑ, මම එහෙම බේදයක් ඇති කරන්න මෙතන උත්සහ ගත්තෙත් නෑ ,මම ශ්‍රී ලාන්කිකයෙක් ,:yes: හැබැයි ඔබතුමා මට ආගම් වාධියෙක් කියලා මගේ ත්‍රෙඩ් ඩිලිට් කරන්න උත්සහ කරන බවක් පේනවා.:nerd: ඔබ නිවැරදිනම් මම වැරදිනම් මිනිසුන්ට පෙනෙන්න මේත්‍රෙඩ් නොතිබ්බේ ඇයි. පෑඨක නිදහස නැති කර ත්‍රෙඩ් ඩිලීට් කර ක්ලෝස් කලේ ඇයි ? :confused:

ඔබතුම ගොසිප් නිව්ස් ගැන කතා කරනවා මම කතා කලේ සමස්තය ගැන ඔබ තුමා ලිදක ඉදගෙන මගේ ලිද තමයි හොඩම මගේ ලිද තමයි ගැබුරුම කියල බොරු පුරසාරම් දොඩනකොට මම ඒ ලිදේ අඩුපාඩුවක් කියලා දුන්නා මිස කොයි ලිදද හොද කිව්වේ නැත .:yes: ගොසිප්ලන්කා එක කලේ නිව්ස් සයිට් එකක් අලකිරි කලේ කමිනිටි එකක් ,;) ඒ දේකේ වෙනස ඔබ තුමා නොදන්නවා උනට මම දනිමි . :cool:ගොසිප් නිව්ස් දාලා කරන්නන් වාලේ කරන්න ගිහින් අමාරුවේ වැටිල චාටර් වෙන්නේ නැතයි මට හිතන්න තරම් ශක්තියක්ද ඇත . :nerd:

ඔබතුමා කියන විදියට ඔබතුමා ඩිලීට් කලේ නැත්නමර ඔබතුමාට ____ අල්ලන (බ්) කලුලැයිස්තුපාඨකයා වෙන්න ඇති ඒ පිවිතුරු ක්‍රියාව කරන්න ඇත්තේ.:rolleyes: ( හිස්තැනට අවශ්ය පන්දමා,ගොට්ටා වැනි පද කැමති විදියට හැසිරිවිය හැක ) ඇත්තට මූන දෙන්න බැරි කොන්ද පන නැති රිලවු අලකිරි එකේ ඇඩ්මින් වීම අලකිරි එකේ නැතිවීමට කරුනකි .:yes: කුනුහරුප ත්‍රෙඩ් අනන්තව ඇති අලකිරි එකේ ඇත්ත කතාකල ත්‍රෙඩ් එකක් ඩිලීට් කර ඔබගේ නපුන්සක කම පෙන්වීම ගැන අවන්කව සතුටු වෙමි:D (එය කල පුද්ගලයා ගැන ) කෙසෙ වෙතත් පරිපාලනය හරිම නපුන්සකයි !:yes:
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබට ඔහොම ත්‍රෙඩ් ඒකක් දලා තියන්න පුලුවන් වීමෙන් උබට admin ගෙ තත්වය තෙරෙනවා ඇති. එතින් තව මොන කතාද???????????????
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර

    ලොල් තමා බන් ඕකට කියන්න තියෙන්නේ:lol: අනේ බන් මේක තමයි ලංකාවේ තියෙන largest community (forum) ඒක. උබේ මේ site ඒක බාල gossips site එක්ක compare කරන්න යන්න එපා. උබ ආගම වාදියෙක් නෙවෙයිනම් ඇයි ආගම්වාදී thread වලට reply කරන්නේ? මේක forum එකක්, ඕනෙම කෙනෙක්ට ඕනෙම දෙයක් කියන්න පුළුවන් (නීති වලට යටත්ව) ඔබතුමාගේ ඔය ඇත්ත සාපේක්ෂයි. උබට මේක හරි නැත්නම් කටපියාගෙන GTFO.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    නපුංසකයෙක් වගේ අඩනන එපා පොන්ස්, මේ ෆෝරම් එකේ උඹේ ත්‍රෙඩ් විතරක් නෙවේ ඇඩ්මින් ඩිලීට් කරන්නේ,
    දවසකට කියක් ඩිලීට් වෙනවද? තොට එළකිරි එපානම් වෙන ෆෝරම් එකකට පලයන් අඩන්නේ නැතිව...