Administrator
Today, 11:00 PM
Quote:
Originally Posted by aslammzm
ලොල්ස් ,
මම කිව්වෙ ඇත්තක් කියල ජිටි පිලි ගත්ත එක ගැන සතුටු වෙනවා,
එහෙම නොවෙන්න මගේ ත්‍රෙඩ් එක ඩිලිට් කරන්නේ නැහැනේ,
හිකිස් කිව්ව 
hehe mama nam thread delete kale na. mod la delete kalla aththe oyage awashya thawa muslim agamata wirudda wadeenta katha karanna dena nisa elakiri site eke nama katha kireema.
Oyage muslim agamata baninakota iwasanna bari nisa ekata elakiri pali nahane.

Elakiri eke rank eka gossip site ekata wada adu wela thama. kohomath gossip news dala gossip site ekak wela rank eka ihala ganna awashya thawayak naha apita.
gossip news damma nam hari lesiyen traffic ganna puluwan. e thathweta watenne naha api.Muslim agamata minissu waradi kiyanakota eka iwasanna purudu wenna. Ehema iwasanna bari nam ewa nobala inna. Meke hamotama adahas prakasha karanna thiyanawa.
මහත්තයෝ නැට්ට පාගගන්නවා කියන්නේ ඔන්න ඕකට තමයි,
මම හිතන්නේ නැට්ට දිග වැඩිනිසා කොහෙන් හරි තියල පෑගෙන්න ඇති ,
සොරි හොදේ .
මම ආගම් වාධියෙක් විඩියට ඔබතුමා දකින්නේ මගේ නික් එක නිසා නම් ඔබ තුමා ලිදේ ඉන්න ගෙම්බෙක් වගේ කියාමට කියන්න සිදුවේ,
මට මුස්ලිම් වත් බුදුදහමවත් කිතුනු ආගමේත් බෙදයක් නෑ, මම එහෙම බේදයක් ඇති කරන්න මෙතන උත්සහ ගත්තෙත් නෑ ,මම ශ්‍රී ලාන්කිකයෙක් ,
හැබැයි ඔබතුමා මට ආගම් වාධියෙක් කියලා මගේ ත්‍රෙඩ් ඩිලිට් කරන්න උත්සහ කරන බවක් පේනවා.
ඔබ නිවැරදිනම් මම වැරදිනම් මිනිසුන්ට පෙනෙන්න මේත්‍රෙඩ් නොතිබ්බේ ඇයි. පෑඨක නිදහස නැති කර ත්‍රෙඩ් ඩිලීට් කර ක්ලෝස් කලේ ඇයි ? 
ඔබතුම ගොසිප් නිව්ස් ගැන කතා කරනවා මම කතා කලේ සමස්තය ගැන ඔබ තුමා ලිදක ඉදගෙන මගේ ලිද තමයි හොඩම මගේ ලිද තමයි ගැබුරුම කියල බොරු පුරසාරම් දොඩනකොට මම ඒ ලිදේ අඩුපාඩුවක් කියලා දුන්නා මිස කොයි ලිදද හොද කිව්වේ නැත .
ගොසිප්ලන්කා එක කලේ නිව්ස් සයිට් එකක් අලකිරි කලේ කමිනිටි එකක් ,
ඒ දේකේ වෙනස ඔබ තුමා නොදන්නවා උනට මම දනිමි .
ගොසිප් නිව්ස් දාලා කරන්නන් වාලේ කරන්න ගිහින් අමාරුවේ වැටිල චාටර් වෙන්නේ නැතයි මට හිතන්න තරම් ශක්තියක්ද ඇත . 
ඔබතුමා කියන විදියට ඔබතුමා ඩිලීට් කලේ නැත්නමර ඔබතුමාට ____ අල්ලන (බ්) කලුලැයිස්තුපාඨකයා වෙන්න ඇති ඒ පිවිතුරු ක්‍රියාව කරන්න ඇත්තේ.
( හිස්තැනට අවශ්ය පන්දමා,ගොට්ටා වැනි පද කැමති විදියට හැසිරිවිය හැක ) ඇත්තට මූන දෙන්න බැරි කොන්ද පන නැති රිලවු අලකිරි එකේ ඇඩ්මින් වීම අලකිරි එකේ නැතිවීමට කරුනකි .
කුනුහරුප ත්‍රෙඩ් අනන්තව ඇති අලකිරි එකේ ඇත්ත කතාකල ත්‍රෙඩ් එකක් ඩිලීට් කර ඔබගේ නපුන්සක කම පෙන්වීම ගැන අවන්කව සතුටු වෙමි
(එය කල පුද්ගලයා ගැන ) කෙසෙ වෙතත් පරිපාලනය හරිම නපුන්සකයි !
Last edited: