මචන්ලා...මට පිටරට එකෙක්ට වෙබ් එකක් ඩිසයින් කරන්න ඕන වෙලා තියෙනවා. කොහොමද පොරගෙන් අපි සල්ලි ගන්නේ?? මගේ පේපෑල් එක ලංකාවේ එකක් නිසා අතට සල්ලි ගන්න වෙන්නේ නෑනේ...පේපෑල් වලට අමතරව වෙන එකකට එවන්න කියන්න පුලුවන් ද?? මම මේ ගැන දැනුවත් නම් නැහැ...පොඩි සප් එකක් දෙන්න 





thanx again