Kohomada??

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    මචන්ලා...මට පිටරට එකෙක්ට වෙබ් එකක් ඩිසයින් කරන්න ඕන වෙලා තියෙනවා. කොහොමද පොරගෙන් අපි සල්ලි ගන්නේ?? මගේ පේපෑල් එක ලංකාවේ එකක් නිසා අතට සල්ලි ගන්න වෙන්නේ නෑනේ...පේපෑල් වලට අමතරව වෙන එකකට එවන්න කියන්න පුලුවන් ද?? මම මේ ගැන දැනුවත් නම් නැහැ...පොඩි සප් එකක් දෙන්න :(:(
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    තව තියෙන්නෙ බං. පේපැල් වෙන රටක එකක් හදාගනින්.(ලේසිම වැඩේ) නැත්තන් ඔය තියෙන්නෙ. Payoneer US Bank Service එහෙම. තව තියෙන්නෙ Payza(Issara Alertpay)