වැඩක් නම් නෑ තමා.... පව් බං අපේ බොසා..... මම දවසම එළකිරියේ.....
එළකිරි එනවට ෆෑන් දාලා, ලයිට් දාලා, හොද පුටුවක් දීලා, පඩියකුත් ගෙවනවා නම්, එහෙම ගෙවන එකම තැන මෙතන තමා.......
![]()
![]()
![]()

ප්‍රොෆෙෂනල් කස්ටලා නම් නෙවේ කියන එක Sure !
මොකද උන් උඹෙන් නේ ලැප් ගත්තෙ![]()
මගෙන් නෙවෙයි බොල.....
මම වැඩ කරන ඔෆිස් එකෙන්.....
![]()
උඹ වැඩ කරන ඔෆිස් එකෙන් ?..උඹ කවද්ද බන් වැඩකලේ
අනික තමයි උඹව ඔතෙන්ට ගත්ත , ඒ ඔෆිස් එක ගැනත් දෙපාරක් හිතන්න වෙනව
((අඩෝ තරහ වෙන්න හෙම එපා ,,මේව ජෝක් හරිද ?))

බඩ රිදෙනෝ 
පැය 2යි විනාඩි 40ක්ම ක්ලැරනස්ගෙ සින්දු!![]()
පස්වහන්දහසකත බුදු වන්න මහරජ! ගැත්තාට සාමාකොට mp3 ලින්ක් එක දෙන සේක්වා..machoo mp3 eka hoyala diyankoo
හම්බවිය !
මෙයාගෙ වෙන සින්දු මොනවද කියලාවත් දන්නෙනෑ.. මේ සින්දුවට නං මාත් ආසයි.![]()

මෙන්න එහෙනම් දෙකක් විතර..

වැඩක් නම් නෑ තමා.... පව් බං අපේ බොසා..... මම දවසම එළකිරියේ.....
එළකිරි එනවට ෆෑන් දාලා, ලයිට් දාලා, හොද පුටුවක් දීලා, පඩියකුත් ගෙවනවා නම්, එහෙම ගෙවන එකම තැන මෙතන තමා.......
![]()
![]()
![]()

පස්වහන්දහසකත බුදු වන්න මහරජ! ගැත්තාට සාමාකොට mp3 ලින්ක් එක දෙන සේක්වා..
machoo mp3 eka hoyala diyankoo
හම්බවිය !
PM ed !
මේකෙ දාන්න බෑ මචන් ලංකාවෙ සයිට් නේ !
Clarance Wijewardena with Flash Back - Sihiwatana 6
කියල ගූග්ල් දෙයියගෙන් ඇහුවොත් දෙනව
දෙන්නටම බොහොම පින්!online ahannath puluwan download karannath puluwan
උඹ වැඩ කරන ඔෆිස් එකෙන් ?..උඹ කවද්ද බන් වැඩකලේ
අනික තමයි උඹව ඔතෙන්ට ගත්ත , ඒ ඔෆිස් එක ගැනත් දෙපාරක් හිතන්න වෙනව
((අඩෝ තරහ වෙන්න හෙම එපා ,,මේව ජෝක් හරිද ?))
![]()

කියන හැටි ..![]()

නෑ ඉතින් ඈත්ත තත්වේ කිව්වේ...... මම නිවාඩු දැම්මා කියලා බොසාට පාඩුවක් නෑ.... ආව දවසට වැඩ ඔක්කොම ඉවර කරනවා..... මට No Pay කැපෙනවා.... ඉතින් බොසත් ගොඩ.... මාත් මගේ වැඩ ටික කරගන්නවා..... 
නෑ ඉතින් ඈත්ත තත්වේ කිව්වේ...... මම නිවාඩු දැම්මා කියලා බොසාට පාඩුවක් නෑ.... ආව දවසට වැඩ ඔක්කොම ඉවර කරනවා..... මට No Pay කැපෙනවා.... ඉතින් බොසත් ගොඩ.... මාත් මගේ වැඩ ටික කරගන්නවා.....
![]()

පැය 2යි විනාඩි 40ක්ම ක්ලැරනස්ගෙ සින්දු!![]()
ස්තූති කොස් මාමේ..... බා ගත්තා..... 
දෙන්නටම බොහොම පින්!
download කරගත්තා.
හැබැයි ඔය තියෙන්නෙ අර youtube video එකේ දාලා තියන එක නං නෙමෙයි..
මට නම් You Tube එක හොදා.....
ඔය වගේම කසුන් කල්හාරගේ ෂෝ එකක් එහෙම සෙට් උනොත් දීපල්ලා.... 
මට නම් You Tube එක හොදා.....
ඔය වගේම කසුන් කල්හාරගේ ෂෝ එකක් එහෙම සෙට් උනොත් දීපල්ලා....
![]()