EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පැය 2යි‌ විනාඩි 40ක්ම ක්ලැරනස්ගෙ සින්දු! :love::love:
     

    kingdewi

    Well-known member
  • :frown::growl: වැඩක් නම් නෑ තමා.... පව් බං අපේ බොසා..... මම දවසම එළකිරියේ..... :) එළකිරි එනවට ෆෑන් දාලා, ලයිට් දාලා, හොද පුටුවක් දීලා, පඩියකුත් ගෙවනවා නම්, එහෙම ගෙවන එකම තැන මෙතන තමා....... :D :love: :)


    කියන හැටි ..:lol::lol::lol::lol::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ප්‍රොෆෙෂනල් කස්ටලා නම් නෙවේ කියන එක Sure !
    මොකද උන් උඹෙන් නේ ලැප් ගත්තෙ :lol::lol:

    :frown::growl: මගෙන් නෙවෙයි බොල..... :no: මම වැඩ කරන ඔෆිස් එකෙන්..... :yes:

    උඹ වැඩ කරන ඔෆිස් එකෙන් ?..උඹ කවද්ද බන් වැඩකලේ :lol:
    අනික තමයි උඹව ඔතෙන්ට ගත්ත , ඒ ඔෆිස් එක ගැනත් දෙපාරක් හිතන්න වෙනව :lol::lol:
    ((අඩෝ තරහ වෙන්න හෙම එපා ,,මේව ජෝක් හරිද ?))

    :lol::lol::lol: බඩ රිදෙනෝ


    :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    machoo mp3 eka hoyala diyankoo

    හම්බවිය !
    පස්වහන්දහසකත බුදු වන්න මහරජ! ගැත්තාට සාමාකොට mp3 ලින්ක් එක දෙන සේක්වා..
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown::growl: වැඩක් නම් නෑ තමා.... පව් බං අපේ බොසා..... මම දවසම එළකිරියේ..... :) එළකිරි එනවට ෆෑන් දාලා, ලයිට් දාලා, හොද පුටුවක් දීලා, පඩියකුත් ගෙවනවා නම්, එහෙම ගෙවන එකම තැන මෙතන තමා....... :D :love: :)

    Vacencies එහෙම නැද්ද ඔතන...:D:D
     

    kingdewi

    Well-known member
  • පස්වහන්දහසකත බුදු වන්න මහරජ! ගැත්තාට සාමාකොට mp3 ලින්ක් එක දෙන සේක්වා..

    PM ed !
    මේකෙ දාන්න බෑ මචන් ලංකාවෙ සයිට් නේ !
    Clarance Wijewardena with Flash Back - Sihiwatana 6
    කියල ගූග්ල් දෙයියගෙන් ඇහුවොත් දෙනව
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    PM ed !
    මේකෙ දාන්න බෑ මචන් ලංකාවෙ සයිට් නේ !
    Clarance Wijewardena with Flash Back - Sihiwatana 6
    කියල ගූග්ල් දෙයියගෙන් ඇහුවොත් දෙනව

    online ahannath puluwan download karannath puluwan
    දෙන්නටම බොහොම පින්!
    download කරගත්තා.

    හැබැයි‌ ඔය තියෙන්නෙ අර youtube video එකේ දාලා තියන එක නං නෙමෙයි..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ වැඩ කරන ඔෆිස් එකෙන් ?..උඹ කවද්ද බන් වැඩකලේ :lol:
    අනික තමයි උඹව ඔතෙන්ට ගත්ත , ඒ ඔෆිස් එක ගැනත් දෙපාරක් හිතන්න වෙනව :lol::lol:
    ((අඩෝ තරහ වෙන්න හෙම එපා ,,මේව ජෝක් හරිද ?))

    :lol:

    Sathyaye satahana buddiye wimasumata :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියන හැටි ..:lol::lol::lol::lol::lol:

    :rofl::lol: නෑ ඉතින් ඈත්ත තත්වේ කිව්වේ...... මම නිවාඩු දැම්මා කියලා බොසාට පාඩුවක් නෑ.... ආව දවසට වැඩ ඔක්කොම ඉවර කරනවා..... මට No Pay කැපෙනවා.... ඉතින් බොසත් ගොඩ.... මාත් මගේ වැඩ ටික කරගන්නවා..... :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::lol: නෑ ඉතින් ඈත්ත තත්වේ කිව්වේ...... මම නිවාඩු දැම්මා කියලා බොසාට පාඩුවක් නෑ.... ආව දවසට වැඩ ඔක්කොම ඉවර කරනවා..... මට No Pay කැපෙනවා.... ඉතින් බොසත් ගොඩ.... මාත් මගේ වැඩ ටික කරගන්නවා..... :)

    Umbe bosath umba wagema gothayek wenna athi...gahata gahak moratuwedi hamba wenawalune :oo:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙන්නටම බොහොම පින්!
    download කරගත්තා.

    හැබැයි‌ ඔය තියෙන්නෙ අර youtube video එකේ දාලා තියන එක නං නෙමෙයි..

    :yes: මට නම් You Tube එක හොදා..... :) ඔය වගේම කසුන් කල්හාරගේ ෂෝ එකක් එහෙම සෙට් උනොත් දීපල්ලා.... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    සංකපාලයාත් මෙහෙමද දන්නෑ.. :lol:
     
    Last edited:
    Status
    Not open for further replies.