EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕකෙ තියෙන්නෙ සවුන්ඩ්+ ඉමේජ් එකක් විතරයිනෙ බන් .:lol:
    නැ ගොන් රරෝ, youtube එක පැය 2.40ක් යනවා, mp3 එක තිෙයන්නෙ පැයක් වගේ.. අනික සින්දු පිලිවෙලත් වෙනස්..
     
    kingdewi

    Well-known member
  • නැ ගොන් රරෝ, youtube එක පැය 2.40ක් යනවා, mp3 එක තිෙයන්නෙ පැයක් වගේ.. අනික සින්දු පිලිවෙලත් වෙනස්..

    !හරි බන් ඕකෙ වීඩියෝ එකක් නෑනෙ ..මම පැය ගාන නෙවෙයි කිවුවෙ ..ඉමේජ් එකක් එක්ක MP3 නේ රන් වෙන්නෙ .
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යන්න ඕන විදිය කියපන් මචන්, කොටුවේ හෝ මරදානේ සිට !
    ඕකට මිගා ත්රෙඩ් එකක් දාලා තිබ්බා.. කොටුවෙන් යන්න ගන්න ඕන බස් එක නං හරියටම දන්නෙ නෑ මචෝ.. හිතන්නෙ කොටුවෙන් 103 නාරහෙන්පිට බස් එකක් ඇවිත් බොරැල්ලෙන් බැහලා වත්තල - බම්බලපිටිය (මතන හැටියට 104) එකක නැගලා ජාවත්ත පාර ගාව හෝල්ට් එකෙන් බහින්න. බහින්න තියෙන්නෙ බෞද්දාලෝක මාවතට ජාවත්ත පාර වැටෙන තැන හෝල්ට එකෙන්. එතනම තමයි රැඟුම් පාලක මන්ඩලයත් තියෙන්නෙ. එතන ඉඳන් පයින් තමයි.
    පුලුවන් තරං උදෙන්ම යන්න. උදේ ෆෝම් බාර දෙන්න හැම කවුන්ටර් එකටම ලස්සනට පෝලිම් හදලා තියනවා, ඒවා ගානට වැඩ. උදේම දුන්නොත් දවල් 1න් පස්සෙ එදාම ගන්න පුලුවං. පරක්කු උනොත් පහුවෙනිදාට තමයි. කාක්කො නං නෑ, කාක්කො ඕන වෙන්නෙත් නෑ.
    උදේට පෝලින් තිබුනාට හවසට ඕවා ගන්නකොට පෝලින් නෑ. ඔක්කොම උන් කවුන්ටර් ගාව පොරකනවා. ඒවා දෙන්නෙත් පිලිවෙලකට නෙමෙයි. උන්ට අතට ලැබෙන පිලිවෙලට තමයි issue කරන්නෙ. හවසට තමයි කට්ට කන්න තියෙන්නෙ.
    අනික, හැඳුනුම් පත් දෙන්නෙ ඒකෙ අයිතිකාරයාට විතරයි. උඹට බෑ වයිෆ්ගෙ එක ගන්න. ඒක වයිෆ්ම ගන්න ඕන. ඕක තමයි ලොකුම කට්ට.
    ඔය ඇවිල්ලා ගිය අවුරුද්දෙ අප්රේල් වල එතන තිබ්බ තත්වෙ. දැං ඔයිට වඩා වෙනස් වෙලාද කියන්න දන්නෙ නෑ.

    edit:
    මරදානෙන් නං කෙලින්ම බොරැල්ලට යන්න. එතනින් ආයෙත් බම්බලපිටිය බස් එකක් ගන්න.
     
    Last edited:

    kingdewi

    Well-known member
  • ඕකට මිගා ත්රෙඩ් එකක් දාලා තිබ්බා.. කොටුවෙන් යන්න ගන්න ඕන බස් එක නං හරියටම දන්නෙ නෑ මචෝ.. හිතන්නෙ කොටුවෙන් 103 නාරහෙන්පිට බස් එකක් ඇවිත් බොරැල්ලෙන් බැහලා වත්තල - බම්බලපිටිය (මතන හැටියට 104) එකක නැගලා ජාවත්ත පාර ගාව හෝල්ට් එකෙන් බහින්න. බහින්න තියෙන්නෙ බෞද්දාලෝක මාවතට ජාවත්ත පාර වැටෙන තැන හෝල්ට එකෙන්. එතනම තමයි රැඟුම් පාලක මන්ඩලයත් තියෙන්නෙ. එතන ඉඳන් පයින් තමයි.
    පුලුවන් තරං උදෙන්ම යන්න. උදේ ෆෝම් බාර දෙන්න හැම කවුන්ටර් එකටම ලස්සනට පෝලිම් හදලා තියනවා, ඒවා ගානට වැඩ. උදේම දුන්නොත් දවල් 1න් පස්සෙ එදාම ගන්න පුලුවං. පරක්කු උනොත් පහුවෙනිදාට තමයි. කාක්කො නං නෑ, කාක්කො ඕන වෙන්නෙත් නෑ.
    උදේට පෝලින් තිබුනාට හවසට ඕවා ගන්නකොට පෝලින් නෑ. ඔක්කොම උන් කවුන්ටර් ගාව පොරකනවා. ඒවා දෙන්නෙත් පිලිවෙලකට නෙමෙයි. උන්ට අතට ලැබෙන පිලිවෙලට තමයි issue කරන්නෙ. හවසට තමයි කට්ට කන්න තියෙන්නෙ.
    අනික, හැඳුනුම් පත් දෙන්නෙ ඒකෙ අයිතිකාරයාට විතරයි. උඹට බෑ වයිෆ්ගෙ එක ගන්න. ඒක වයිෆ්ම ගන්න ඕන. ඕක තමයි ලොකුම කට්ට.
    ඔය ඇවිල්ලා ගිය අවුරුද්දෙ අප්රේල් වල එතන තිබ්බ තත්වෙ. දැං ඔයිට වඩා වෙනස් වෙලාද කියන්න දන්නෙ නෑ.

    edit:
    මරදානෙන් නං කෙලින්ම බොරැල්ලට යන්න. එතනින් ආයෙත් බම්බලපිටිය බස් එකක් ගන්න.
    එළ මචන් තැන්කූ !:)
     
    Status
    Not open for further replies.