Puk karayek awilla


නැ ගොන් රරෝ, youtube එක පැය 2.40ක් යනවා, mp3 එක තිෙයන්නෙ පැයක් වගේ.. අනික සින්දු පිලිවෙලත් වෙනස්..ඕකෙ තියෙන්නෙ සවුන්ඩ්+ ඉමේජ් එකක් විතරයිනෙ බන් .![]()
project IGI mission fail වෙන්නෙ ඕක හින්ඳද දන්නෑ..Puk karayek awilla![]()

නැ ගොන් රරෝ, youtube එක පැය 2.40ක් යනවා, mp3 එක තිෙයන්නෙ පැයක් වගේ.. අනික සින්දු පිලිවෙලත් වෙනස්..
දන්න එකෙක් කියපල්ලකෝ .පු.ලි.දෙ One day service එක ගැන .
.දවසම කස්ට කන්න වෙයිද ?
නාරාහේන්පිට කොයි හරියෙද ඕක තියෙන්නෙ ?


helpතරමක කට්ටක් කන්න තියනවා. ඕක තියෙන්නෙ ජාවත්ත පාරෙ. නාරහෙන්පිට නෙමෙයි.help
තරමක කට්ටක් කන්න තියනවා. ඕක තියෙන්නෙ ජාවත්ත පාරෙ. නාරහෙන්පිට නෙමෙයි.
ඕකට මිගා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා.. කොටුවෙන් යන්න ගන්න ඕන බස් එක නං හරියටම දන්නෙ නෑ මචෝ.. හිතන්නෙ කොටුවෙන් 103 නාරහෙන්පිට බස් එකක් ඇවිත් බොරැල්ලෙන් බැහලා වත්තල - බම්බලපිටිය (මතන හැටියට 104) එකක නැගලා ජාවත්ත පාර ගාව හෝල්ට් එකෙන් බහින්න. බහින්න තියෙන්නෙ බෞද්දාලෝක මාවතට ජාවත්ත පාර වැටෙන තැන හෝල්ට එකෙන්. එතනම තමයි රැඟුම් පාලක මන්ඩලයත් තියෙන්නෙ. එතන ඉඳන් පයින් තමයි.යන්න ඕන විදිය කියපන් මචන්, කොටුවේ හෝ මරදානේ සිට !
එළ මචන් තැන්කූ !ඕකට මිගා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා.. කොටුවෙන් යන්න ගන්න ඕන බස් එක නං හරියටම දන්නෙ නෑ මචෝ.. හිතන්නෙ කොටුවෙන් 103 නාරහෙන්පිට බස් එකක් ඇවිත් බොරැල්ලෙන් බැහලා වත්තල - බම්බලපිටිය (මතන හැටියට 104) එකක නැගලා ජාවත්ත පාර ගාව හෝල්ට් එකෙන් බහින්න. බහින්න තියෙන්නෙ බෞද්දාලෝක මාවතට ජාවත්ත පාර වැටෙන තැන හෝල්ට එකෙන්. එතනම තමයි රැඟුම් පාලක මන්ඩලයත් තියෙන්නෙ. එතන ඉඳන් පයින් තමයි.
පුලුවන් තරං උදෙන්ම යන්න. උදේ ෆෝම් බාර දෙන්න හැම කවුන්ටර් එකටම ලස්සනට පෝලිම් හදලා තියනවා, ඒවා ගානට වැඩ. උදේම දුන්නොත් දවල් 1න් පස්සෙ එදාම ගන්න පුලුවං. පරක්කු උනොත් පහුවෙනිදාට තමයි. කාක්කො නං නෑ, කාක්කො ඕන වෙන්නෙත් නෑ.
උදේට පෝලින් තිබුනාට හවසට ඕවා ගන්නකොට පෝලින් නෑ. ඔක්කොම උන් කවුන්ටර් ගාව පොරකනවා. ඒවා දෙන්නෙත් පිලිවෙලකට නෙමෙයි. උන්ට අතට ලැබෙන පිලිවෙලට තමයි issue කරන්නෙ. හවසට තමයි කට්ට කන්න තියෙන්නෙ.
අනික, හැඳුනුම් පත් දෙන්නෙ ඒකෙ අයිතිකාරයාට විතරයි. උඹට බෑ වයිෆ්ගෙ එක ගන්න. ඒක වයිෆ්ම ගන්න ඕන. ඕක තමයි ලොකුම කට්ට.
ඔය ඇවිල්ලා ගිය අවුරුද්දෙ අප්‍රේල් වල එතන තිබ්බ තත්වෙ. දැං ඔයිට වඩා වෙනස් වෙලාද කියන්න දන්නෙ නෑ.
edit:
මරදානෙන් නං කෙලින්ම බොරැල්ලට යන්න. එතනින් ආයෙත් බම්බලපිටිය බස් එකක් ගන්න.

දන්න එකෙක් කියපල්ලකෝ .පු.ලි.දෙ One day service එක ගැන .
.දවසම කස්ට කන්න වෙයිද ?
නාරාහේන්පිට කොයි හරියෙද ඕක තියෙන්නෙ ?
පු* ලි.ඳෙ කියන්නෙ මොකද්ද 
රත්නෙ සාමාන්‍යයෙන් ඉන්න තත්වෙනෙ බංපු* ලි.ඳෙ කියන්නෙ මොකද්ද
![]()

!උඹට පී ඇම් එකක් දැම්ම මචන්![]()
nahane mata awe nah ?// mokkda damme machan rthawa parak ewanna pm avillaa naha 
nahane mata awe nah ?// mokkda damme machan rthawa parak ewanna pm avillaa naha
![]()

හුටා තැපැල් පරක්කුයි![]()
awaa awaa eke pic ekak nadda thiyenawanam denna 
