EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹගව තියෙන mp3 ටික 16 අරන් එනවද....:cool::);)

    :oo: ලැපේ තියෙන ටික දෙන්නම්..... ඩෙස්ක්ටොප් එකේ තියෙන ඒවත්, Ext HDD එකකට අරන් එන්න බලන්නම්..... :D

    මගේ එකත් ගනින් ගහල තිබුනොත්....:)
    කිඹුලට ස්තුති කල කියපන්.....:cool::cool::)

    :oo: හරි හරි මම ගන්නම්..... අද කොහොමත් ඒ පැත්තේ යයි...... :yes:

    මමත් ඕකක් ගන්න ගිහින් නොගත්තේ,
    ෆිල්ටරේ කොච්චර කාලෙකින් මාරු කරන්න ඕනිද සහ එකේ ගාන උන් හරියට නොකියන නිසා. ෆිල්ටරේ ගණන දන්නවද. මෙහෙ උන් කියන්නේ ෆිල්ටරේ මාරුකරන්න ඕනි උනාම ගෙදරටම ඇවිත් හයිකරලා දෙනවා කියල විතරයි......
    කොස ඔකේ හොඳටම පෙරෙනවද, ක්ලෝරීන් රස නැති වෙනවද, ගෙදරකට අර පුරවන (standard) එක ඇති නේද.....

    :oo: ෆිල්ටරේ 1350ක් කියලයි උන් කිව්වේ නම්..... ආපිකෝ එකෙන් මම ඈහුවේ..... උන්ගේ හොට්ලයින් එකට කෝල් කරහම, ගෙදරටම ගෙනත් දෙන කතාවක් කිව්වා....... :yes:

    මේ තියෙන්නේ වැඩි විස්තර.....

    Code:
    http://www.pureitwater.com/SL/

    :lol: fatta

    Deyyo biyagama bihi unoth dewi kamath nathi wenaea sure :lol:

    :frown::growl:

    Okkomagema cd harilu ..mama rathneta ganna kiwwa okkoma..mata ethakota rathnege office ekata gihin ganna puluwan ne :P kimbulage sindu tika upload karannada aran ? :eek:

    :oo: උඹ අද එහෙම බොරුවට අපේ ඔෆිස් පැත්තේ එහෙම යනවා නෙවේ.... :no: මම අද ඔෆිස් යන්නේ නෑ..... ගැරේජ් එකේ..... ;)

    :rofl: Konde diga akki wath balanna puluwan ada
    9.gif

    :shocked::shocked:

    ඕක එහේ යන්නේ හේතු හදාගෙන....:baffled:
    අද යන්නෙත් සින්දු ගන්නම නෙමේ.....

    :rofl::lol:
     

    kingdewi

    Well-known member
  • සිරාවට ඒකෙ තේරුම සුභ උදෑසනක්ද? :shocked::sorry:

    ඔවු ....කාලෙයි වනන්කම් කියලත් කිවුවැකි ..ඒත් වන්දනංගල් කියන එක තවත් හොඳයි :)
    මාලෙඉ වනක්කම් ==සුබ සන්ද්‍යාවක්
    ඉරවු වනක්කම් ==සුබ රාත්‍රියක්
    :):)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔවු ....කාලෙයි වනන්කම් කියලත් කිවුවැකි ..ඒත් වන්දනංගල් කියන එක තවත් හොඳයි :)
    මාලෙඉ වනක්කම් ==සුබ සන්ද්‍යාවක්
    ඉරවු වනක්කම් ==සුබ රාත්‍රියක්
    :):)


    :oo::baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ලැපේ තියෙන ටික දෙන්නම්..... ඩෙස්ක්ටොප් එකේ තියෙන ඒවත්, Ext HDD එකකට අරන් එන්න බලන්නම්..... :D



    :oo: හරි හරි මම ගන්නම්..... අද කොහොමත් ඒ පැත්තේ යයි...... :yes:



    :oo: ෆිල්ටරේ 1350ක් කියලයි උන් කිව්වේ නම්..... ආපිකෝ එකෙන් මම ඈහුවේ..... උන්ගේ හොට්ලයින් එකට කෝල් කරහම, ගෙදරටම ගෙනත් දෙන කතාවක් කිව්වා....... :yes:

    මේ තියෙන්නේ වැඩි විස්තර.....

    Code:
    http://www.pureitwater.com/SL/
    :):cool::cool:
     

    kingdewi

    Well-known member
  • මාත් දැනුයි දන්නේ :rofl: ඔබට අල්ලා දෙවියන්ගෙ පිහිටයි සහෝදරය :cool:
    ලොල් ,,එපා අල්ලගෙ පිහිට උඹම තියාගනිං ..හැබැයි හැමදාම අල්ල අල්ල ඉඳලනම් හරියන්නෙ නෑ :rofl:
    මුගේත් කොන කපලද ඒපාර....:shocked::baffled:
    :shocked::lol:
    මෙන්න ජාතිවාදියෙක් :growl:

    :lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තනි තරුවේ.. තනි තරුවේ :cool:

    අයියා අපිට කොයිද අයියා තනි තරු :frown:

    අපිට අඳ පලුවයි එක තරුවයි :cool: මුශ්ලිම් ආ :rofl:

    අල්ලා :cool: අන්ජිරුව තින්ඩා ප්ලාසාඋලපෝන නාලේනමදි පාකින්දිච්චිය :growl:

    *** ඕක :rofl:

    allata bana bana dubai ma hitapiya :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: Konde diga akki wath balanna puluwan ada
    9.gif

    konde diga kiyanne urage parana kallata කොන්ඩේ දිග අක්කි කියන්නේ යුරාගේ පරණ කෑල්ලට :frown: .. ඒ ළමයාගේ ග්‍රහචාරේ හොඳ වෙන්ඩ ඇති මුගෙන් බේරුනේ :rofl::lol:
     
    Status
    Not open for further replies.