DO Night machan!අද නයිටක්ද...
මමත් නයිට්...![]()


DO Night machan!අද නයිටක්ද...
මමත් නයිට්...![]()


උඹගව තියෙන mp3 ටික 16 අරන් එනවද....![]()
ලැපේ තියෙන ටික දෙන්නම්..... ඩෙස්ක්ටොප් එකේ තියෙන ඒවත්, Ext HDD එකකට අරන් එන්න බලන්නම්.....
මගේ එකත් ගනින් ගහල තිබුනොත්....
කිඹුලට ස්තුති කල කියපන්.....![]()
හරි හරි මම ගන්නම්..... අද කොහොමත් ඒ පැත්තේ යයි......
මමත් ඕකක් ගන්න ගිහින් නොගත්තේ,
ෆිල්ටරේ කොච්චර කාලෙකින් මාරු කරන්න ඕනිද සහ එකේ ගාන උන් හරියට නොකියන නිසා. ෆිල්ටරේ ගණන දන්නවද. මෙහෙ උන් කියන්නේ ෆිල්ටරේ මාරුකරන්න ඕනි උනාම ගෙදරටම ඇවිත් හයිකරලා දෙනවා කියල විතරයි......
කොස ඔකේ හොඳටම පෙරෙනවද, ක්ලෝරීන් රස නැති වෙනවද, ගෙදරකට අර පුරවන (standard) එක ඇති නේද.....
ෆිල්ටරේ 1350ක් කියලයි උන් කිව්වේ නම්..... ආපිකෝ එකෙන් මම ඈහුවේ..... උන්ගේ හොට්ලයින් එකට කෝල් කරහම, ගෙදරටම ගෙනත් දෙන කතාවක් කිව්වා.......
http://www.pureitwater.com/SL/
fatta
Deyyo biyagama bihi unoth dewi kamath nathi wenaea sure![]()


Okkomagema cd harilu ..mama rathneta ganna kiwwa okkoma..mata ethakota rathnege office ekata gihin ganna puluwan nekimbulage sindu tika upload karannada aran ?
![]()
උඹ අද එහෙම බොරුවට අපේ ඔෆිස් පැත්තේ එහෙම යනවා නෙවේ....
මම අද ඔෆිස් යන්නේ නෑ..... ගැරේජ් එකේ.....
Konde diga akki wath balanna puluwan ada
![]()


ඕක එහේ යන්නේ හේතු හදාගෙන....
අද යන්නෙත් සින්දු ගන්නම නෙමේ.....


සිරාවට ඒකෙ තේරුම සුභ උදෑසනක්ද?![]()



ඔවු ....කාලෙයි වනන්කම් කියලත් කිවුවැකි ..ඒත් වන්දනංගල් කියන එක තවත් හොඳයි
මාලෙඉ වනක්කම් ==සුබ සන්ද්‍යාවක්
ඉරවු වනක්කම් ==සුබ රාත්‍රියක්
![]()


mamath esema thama, heta ude inna venava..DO Night machan!

ලැපේ තියෙන ටික දෙන්නම්..... ඩෙස්ක්ටොප් එකේ තියෙන ඒවත්, Ext HDD එකකට අරන් එන්න බලන්නම්.....
![]()
හරි හරි මම ගන්නම්..... අද කොහොමත් ඒ පැත්තේ යයි......
![]()
ෆිල්ටරේ 1350ක් කියලයි උන් කිව්වේ නම්..... ආපිකෝ එකෙන් මම ඈහුවේ..... උන්ගේ හොට්ලයින් එකට කෝල් කරහම, ගෙදරටම ගෙනත් දෙන කතාවක් කිව්වා.......
![]()
මේ තියෙන්නේ වැඩි විස්තර.....
Code:http://www.pureitwater.com/SL/



කුරුල්ලන්ට ගී ගයන්ඩ ඔබේ කටාඬ දෙන්න
උඹ දීපන් ඩෝ _රි සයන්න අපිට දෙන්ඩ කියාන්නේ



මුගේත් කොන කපලද ඒපාර....මාත් දැනුයි දන්නේඔබට අල්ලා දෙවියන්ගෙ පිහිටයි සහෝදරය
![]()


mamath esema thama, heta ude inna venava..![]()
ලොල් ,,එපා අල්ලගෙ පිහිට උඹම තියාගනිං ..හැබැයි හැමදාම අල්ල අල්ල ඉඳලනම් හරියන්නෙ නෑමාත් දැනුයි දන්නේඔබට අල්ලා දෙවියන්ගෙ පිහිටයි සහෝදරය
![]()

මුගේත් කොන කපලද ඒපාර....![]()


මෙන්න ජාතිවාදියෙක්![]()



ලොල් ,,එපා අල්ලගෙ පිහිට උඹම තියාගනිං ..හැබැයි හැමදාම අල්ල අල්ල ඉඳලනම් හරියන්නෙ නෑ
![]()

තනි තරුවේ.. තනි තරුවේ
අයියා අපිට කොයිද අයියා තනි තරු
අපිට අඳ පලුවයි එක තරුවයිමුශ්ලිම් ආ
අල්ලාඅන්ජිරුව තින්ඩා ප්ලාසාඋලපෝන නාලේනමදි පාකින්දිච්චිය
*** ඕක

Konde diga akki wath balanna puluwan ada
![]()
.. ඒ ළමයාගේ ග්‍රහචාරේ හොඳ වෙන්ඩ ඇති මුගෙන් බේරුනේ 

