Honda Jade CB250F

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000204AE.gif



    අම්මේ ,,,,,
    ආයෙත් දීලා තියෙන්නේ පැලෙන්ඩම
    නියමයි මචෝ ....ඔයාට මෝටර් සයිකල් ගැන තියන දැනුම ගැන මට ඇත්තටම පුදුමයි( මෝටර් සයිකල් ගැන විතරක් නෙවෙයි)
    මට වෙලාවකට හිතෙනවා ඔයා ජිවන වුර්තියට වැරදි දෙයක්ද තෝරා ගත්තේ කියලා .............
     
    • Like
    Reactions: kandyan

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Ela.. Ela.. ayya.. :rofl:
    Keep posting..
    Thanx dalz.....!:)

    000204AE.gif



    අම්මේ ,,,,,
    ආයෙත් දීලා තියෙන්නේ පැලෙන්ඩම
    නියමයි මචෝ ....ඔයාට මෝටර් සයිකල් ගැන තියන දැනුම ගැන මට ඇත්තටම පුදුමයි( මෝටර් සයිකල් ගැන විතරක් නෙවෙයි)
    මට වෙලාවකට හිතෙනවා ඔයා ජිවන වුර්තියට වැරදි දෙයක්ද තෝරා ගත්තේ කියලා .............
    ස්තුතියි සහෝ....
    වෘත්තීය ඉතින් පතාගෙන ඇවිල්ලනේ මචන් තියන්නේ....
    නමුත් මේවාත් ඒ වගේම ඇඟේ තියනවා.පුළුවන් විදියට අනිත් අයට උදව්වක් කරන බලාපොරොත්තුවෙන් තමයි ඉතින් දාන්නේ....!
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Kandyan අයියගෙ තවත් සුපිරිම වැඩක්
    කතා කරලා වැඩක් නෑ පට්ටයි
    කොලුවගෙ දැනුම ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ
    දන්න දේ එළියට දාන්න හොර එක තමයි ඉතින් පොඩි අවුලකට
    තියෙන්නෙ
    :lol::lol::lol::lol::lol::lol:
    කොහොම උනත් Jade මමත් ආස බයික් එකක්.ඒ වුනාට Naked එකක් උනාට මේකෙ Look එකට(Rear appearance specially) නම් මම එච්චර ආස නෑ.CB4 වලත් එහෙමයි.ඒ වුනාට සුපිරිම බයික් දෙකක් තමයි Jade & CB4 කියන්නෙ.
    :):):):):)
    ජපන් Bike පවුල
    ලොක්ක CB4
    මද්දුමයා Hornet 250
    බඩපිස්සා වගේ Jade
    :oo::oo::oo:

    ලඟදි රෙප් දීපු නිසා දැන්ම දෙන්න බෑ ලු.
    :(:(:(:(
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ela ela machan. ohoma yan. Ko ban nishantha aiyage ad para

    අයියෝ ඔව් මචන් වෙනද මම පොස්ට් එකක් වෙන කරනවා සීන් එක දාන්න අද අමතක උන...!:shocked:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එළකිරි කොල්ලෙක්;13896965 said:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Kandyan අයියගෙ තවත් සුපිරිම වැඩක්
    කතා කරලා වැඩක් නෑ පට්ටයි
    කොලුවගෙ දැනුම ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ
    දන්න දේ එළියට දාන්න හොර එක තමයි ඉතින් පොඩි අවුලකට
    තියෙන්නෙ
    :lol::lol::lol::lol::lol::lol:
    කොහොම උනත් Jade මමත් ආස බයික් එකක්.ඒ වුනාට Naked එකක් උනාට මේකෙ Look එකට(Rear appearance specially) නම් මම එච්චර ආස නෑ.CB4 වලත් එහෙමයි.ඒ වුනාට සුපිරිම බයික් දෙකක් තමයි Jade & CB4 කියන්නෙ.
    :):):):):)
    ජපන් Bike පවුල
    ලොක්ක CB4
    මද්දුමයා Hornet 250
    බඩපිස්සා වගේ Jade
    :oo::oo::oo:

    ලඟදි රෙප් දීපු නිසා දැන්ම දෙන්න බෑ ලු.
    :(:(:(:(
    එල එල මල්ලි..... බොහොම ස්තුතියි කිව්වා වර්ණනාවට....!:lol::lol:

    fatta magth ekak tiyanawa
    :lol: මේක හොඳ බයික් එකක්.....!

    Thanx machan.....!

    එළකිරි කොල්ලෙක්;13896989 said:
    thanx malaya...!
     
    • Like
    Reactions: IG rocker

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    maath godak asai bikes walata
    kawada drive karanna weida manda :(
    bike licenses ganna one mehenam 2000$ withara yanawa license ekata
    අවුලක් නැහැ ඉතින් පොඩි scooter එකක් අරන් පදින්න......
    අම්මෝ.... ලයිසන් එක නම් ගණන් වැඩි නේද.....? මෙහේ ඇවිත් අරන් යන්න පුළුවන්.....!:lol:


    Thanx tutz.....

    Thanx machan...!
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    machan..man gawa thiyenawa jade ekak.. TN number eka.. chassi 120..
    kiyak vithara watinawada.. vikunnannna inne.. aluth tire set ekak damma.. japan tire DUNLOP . uba hugak owage ganan dannawane mata hariyatama denna puluwan uprima gaana kiyawada.. pm kalath kamak ne