EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: :lol: ... cool and hot options thiyena purifiers thiyenawa
    filters, dispensers තියනවා hot/cold එක්ක. ඒ උනාට මේකෙන් කරන්නෙ වෙන සීන් ඒකක්නෙ. මේකෙන් උනු කරලා ගත්ත වතුර වල තියන පිරිසිඳු කමම ෆිල්ටර් කරලා විරතක් අරන් දෙනවා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒකත් ඇත්ත :)
    ඔය වර්ගයෙ චයිනීස් එකක් මෙහෙ මෙඩිකල් වෝඩ් එකේ තියෙනව ..හැබැයි කොලිටි එක නම් මදි !

    හ්ම්ම්ම් ... වෙන ඒව ගන්න බයයි නැත්තම් හෙන අඩුවට තියෙනව :dull:
     
    kingdewi

    Well-known member
  • හ්ම්ම්ම් ... වෙන ඒව ගන්න බයයි නැත්තම් හෙන අඩුවට තියෙනව :dull:

    !මේක වුනත් ඉතින් 100% ශුවර් කරන්න බැහැ
    මොකද බැක්ටීරියා ෆිල්ටර් එකක්නෙ තියෙන්නෙ
    හරියටම දැනගන්න පුලුවන් E-coli තියෙන වතුර ෆිල්ටර් උනාට පස්සෙ Culture එකක් කරා නම් :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    !මේක වුනත් ඉතින් 100% ශුවර් කරන්න බැහැ
    මොකද බැක්ටීරියා ෆිල්ටර් එකක්නෙ තියෙන්නෙ
    හරියටම දැනගන්න පුලුවන් E-coli තියෙන වතුර ෆිල්ටර් උනාට පස්සෙ Culture එකක් කරා නම් :yes:
    active carbon වල බැක්ටීරියා ඉන්නවද ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    filters, dispensers තියනවා hot/cold එක්ක. ඒ උනාට මේකෙන් කරන්නෙ වෙන සීන් ඒකක්නෙ. මේකෙන් උනු කරලා ගත්ත වතුර වල තියන පිරිසිඳු කමම ෆිල්ටර් කරලා විරතක් අරන් දෙනවා.

    අපි ගෑස් වලින් තමයි දැනට උණු කරන්නෙ ... මම ඕකක් ගන්න ගියා singer showroom එකකට ... මම ඇහුව මොනවද ඔය ලයිට් වගේ තියෙන්නෙ indicators ද කියල ... උන් කිව්ව නෑ ඕක නිකන් පෙනුමට තියෙන්නෙ කියල :lol: ... ඊට පස්සෙ මම ඇහුව ඕකෙ මොකක් හරි ෆිල්ටර්ස් මාරු කරන්න තියෙනවද අපි කොහොමද දැනගන්නෙ කොච්චර කාලෙකින්ද ඕව මාරු කරන්නෙ කියල ... උන් කිව්ව එහෙම එකක් නම් අපිට කියල නෑ මේක ලයිෆ් ටයිම් වෙන්නැති කියල ... ඉතින් මම හැරිල ආව :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපි ගෑස් වලින් තමයි දැනට උණු කරන්නෙ ... මම ඕකක් ගන්න ගියා singer showroom එකකට ... මම ඇහුව මොනවද ඔය ලයිට් වගේ තියෙන්නෙ indicators ද කියල ... උන් කිව්ව නෑ ඕක නිකන් පෙනුමට තියෙන්නෙ කියල :lol: ... ඊට පස්සෙ මම ඇහුව ඕකෙ මොකක් හරි ෆිල්ටර්ස් මාරු කරන්න තියෙනවද අපි කොහොමද දැනගන්නෙ කොච්චර කාලෙකින්ද ඕව මාරු කරන්නෙ කියල ... උන් කිව්ව එහෙම එකක් නම් අපිට කියල නෑ මේක ලයිෆ් ටයිම් වෙන්නැති කියල ... ඉතින් මම හැරිල ආව :rofl:
    unilevers එකේන් දන්නවා නං උන්ව එල්ලයි! :lol:
    ඕකෙ තියෙන්නෙ active carbon filers 2 කුයි, germ killer කියලා මොකද්ද ගැජට් එකකුයි. මට හිතෙන්නෙ ඒකෙ ඇත්තෙ මොකක් හරි කෙමිකල් එකක්. කලින් පිටේ ඇති ෆොටෝ දාලා.
    ඕවා මාරු කරන්න ඕනෙ කාලෙන් කාලෙට.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    unilevers එකේන් දන්නවා නං උන්ව එල්ලයි! :lol:
    ඕකෙ තියෙන්නෙ active carbon filers 2 කුයි, germ killer කියලා මොකද්ද ගැජට් එකකුයි. මට හිතෙන්නෙ ඒකෙ ඇත්තෙ මොකක් හරි කෙමිකල් එකක්. කලින් පිටේ ඇති ෆොටෝ දාලා.
    ඕවා මාරු කරන්න ඕනෙ කාලෙන් කාලෙට.

    ලොල් ... ඕක ආපුම කාලෙ වෙච්ච සිද්දියක් ... ඔව් මම ත්‍රෙඩ් එකේ තිබ්බ පෝස්ට් වලින් ඔක්කොම විස්තර දැනගත්ත :cool:
     
    kingdewi

    Well-known member
  • unilevers එකේන් දන්නවා නං උන්ව එල්ලයි! :lol:
    ඕකෙ තියෙන්නෙ active carbon filers 2 කුයි, germ killer කියලා මොකද්ද ගැජට් එකකුයි. මට හිතෙන්නෙ ඒකෙ ඇත්තෙ මොකක් හරි කෙමිකල් එකක්. කලින් පිටේ ඇති ෆොටෝ දාලා.
    ඕවා මාරු කරන්න ඕනෙ කාලෙන් කාලෙට.

    ඔය කාබන් ෆිල්ටර් එකෙන් බොහෝ විට කරන්නෙ මචන් කෙමිකල් වර්ග ((ක්ලෝරීන් ))))ඉවත් කරන එක සහ වතුර නැවුම් කරන එකත් කරනව
    බැක්ටීරියා ෆිල්ටර් එකෙ ඇත්තෙ දැලක්..මයික්‍රෝන් ගානක සිදුරු තියෙන ,,ඒක බැක්ටීරියාවෙ සයිස් එකෙන් ෆිල්ටර් කරනව ඇත්තෙ .
    .බ්ලඩ් ට්‍රාන්ස්ෆියුශන් සෙට් එකෙත් ඔය ෆිල්ටර් මෙතඩ් එක තියෙනව :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය කාබන් ෆිල්ටර් එකෙන් බොහෝ විට කරන්නෙ මචන් කෙමිකල් වර්ග ((ක්ලෝරීන් ))))ඉවත් කරන එක සහ වතුර නැවුම් කරන එකත් කරනව
    බැක්ටීරියා ෆිල්ටර් එකෙ ඇත්තෙ දැලක්..මයික්‍රෝන් ගානක සිදුරු තියෙන ,,ඒක බැක්ටීරියාවෙ සයිස් එකෙන් ෆිල්ටර් කරනව ඇත්තෙ .
    .බ්ලඩ් ට්‍රාන්ස්ෆියුශන් සෙට් එකෙත් ඔය ෆිල්ටර් මෙතඩ් එක තියෙනව :)
    අම්මටහුඩු!! මේකෙන් ලේත් පිරිසිඳු කරන්න පුලුවංද ? :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් කොහොමද වාහනේ තතු විස්තර එහෙම ... ස්මූත්ලි රන් වෙනව ඇති නේද ... ඒකනෙ කොම්ප්ලේන් එකක් නැත්තෙ :cool:

    බොලාටත් ඉතිං මාව දැක්කොත් වාහනේ තමයි මතක් වෙන්නේ..:lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒ මොකෝ ?
    පාවිච්චි කරපු S2 එකක් ගන්න බැලුවේ 40කට වගේ..වැඩක් නෑ..ගොඩක් ඒවා අවුල්..බැටරි කේස්..හීරිලා චාටර් වෙලා..:(:( තරින්ද අයියගේ එකෙත් බැටරිය අවුල් වුනානේ..:dull::dull:
    ඉතින් පාවිච්චි කෙරුව එකකට අහුවෙනවට වඩා ටිකක් කල් ඉඳල අලුතෙන්ම එකක් ගන්නවා කියල හිතුවා..:):)
     
    Status
    Not open for further replies.