filters, dispensers තියනවා hot/cold එක්ක. ඒ උනාට මේකෙන් කරන්නෙ වෙන සීන් ඒකක්නෙ. මේකෙන් උනු කරලා ගත්ත වතුර වල තියන පිරිසිඳු කමම ෆිල්ටර් කරලා විරතක් අරන් දෙනවා.![]()
... cool and hot options thiyena purifiers thiyenawa
filters, dispensers තියනවා hot/cold එක්ක. ඒ උනාට මේකෙන් කරන්නෙ වෙන සීන් ඒකක්නෙ. මේකෙන් උනු කරලා ගත්ත වතුර වල තියන පිරිසිඳු කමම ෆිල්ටර් කරලා විරතක් අරන් දෙනවා.![]()
... cool and hot options thiyena purifiers thiyenawa
ඒකත් ඇත්ත
ඔය වර්ගයෙ චයිනීස් එකක් මෙහෙ මෙඩිකල් වෝඩ් එකේ තියෙනව ..හැබැයි කොලිටි එක නම් මදි !

හ්ම්ම්ම් ... වෙන ඒව ගන්න බයයි නැත්තම් හෙන අඩුවට තියෙනව![]()

active carbon වල බැක්ටීරියා ඉන්නවද ?!මේක වුනත් ඉතින් 100% ශුවර් කරන්න බැහැ
මොකද බැක්ටීරියා ෆිල්ටර් එකක්නෙ තියෙන්නෙ
හරියටම දැනගන්න පුලුවන් E-coli තියෙන වතුර ෆිල්ටර් උනාට පස්සෙ Culture එකක් කරා නම්![]()
active carbon වල බැක්ටීරියා ඉන්නවද ?
filters, dispensers තියනවා hot/cold එක්ක. ඒ උනාට මේකෙන් කරන්නෙ වෙන සීන් ඒකක්නෙ. මේකෙන් උනු කරලා ගත්ත වතුර වල තියන පිරිසිඳු කමම ෆිල්ටර් කරලා විරතක් අරන් දෙනවා.
... ඊට පස්සෙ මම ඇහුව ඕකෙ මොකක් හරි ෆිල්ටර්ස් මාරු කරන්න තියෙනවද අපි කොහොමද දැනගන්නෙ කොච්චර කාලෙකින්ද ඕව මාරු කරන්නෙ කියල ... උන් කිව්ව එහෙම එකක් නම් අපිට කියල නෑ මේක ලයිෆ් ටයිම් වෙන්නැති කියල ... ඉතින් මම හැරිල ආව 
unilevers එකේන් දන්නවා නං උන්ව එල්ලයි!අපි ගෑස් වලින් තමයි දැනට උණු කරන්නෙ ... මම ඕකක් ගන්න ගියා singer showroom එකකට ... මම ඇහුව මොනවද ඔය ලයිට් වගේ තියෙන්නෙ indicators ද කියල ... උන් කිව්ව නෑ ඕක නිකන් පෙනුමට තියෙන්නෙ කියල... ඊට පස්සෙ මම ඇහුව ඕකෙ මොකක් හරි ෆිල්ටර්ස් මාරු කරන්න තියෙනවද අපි කොහොමද දැනගන්නෙ කොච්චර කාලෙකින්ද ඕව මාරු කරන්නෙ කියල ... උන් කිව්ව එහෙම එකක් නම් අපිට කියල නෑ මේක ලයිෆ් ටයිම් වෙන්නැති කියල ... ඉතින් මම හැරිල ආව
![]()

unilevers එකේන් දන්නවා නං උන්ව එල්ලයි!
ඕකෙ තියෙන්නෙ active carbon filers 2 කුයි, germ killer කියලා මොකද්ද ගැජට් එකකුයි. මට හිතෙන්නෙ ඒකෙ ඇත්තෙ මොකක් හරි කෙමිකල් එකක්. කලින් පිටේ ඇති ෆොටෝ දාලා.
ඕවා මාරු කරන්න ඕනෙ කාලෙන් කාලෙට.

Hithata awul ban...sanwedi prashna dekak nisa.![]()
කියන්න පුලුවං ප්රශ්නයක් නං කියපන්. විසදුමක් හොයාගන්න පුලුවං වෙයි.


unilevers එකේන් දන්නවා නං උන්ව එල්ලයි!
ඕකෙ තියෙන්නෙ active carbon filers 2 කුයි, germ killer කියලා මොකද්ද ගැජට් එකකුයි. මට හිතෙන්නෙ ඒකෙ ඇත්තෙ මොකක් හරි කෙමිකල් එකක්. කලින් පිටේ ඇති ෆොටෝ දාලා.
ඕවා මාරු කරන්න ඕනෙ කාලෙන් කාලෙට.

moko ban![]()

අම්මටහුඩු!! මේකෙන් ලේත් පිරිසිඳු කරන්න පුලුවංද ?ඔය කාබන් ෆිල්ටර් එකෙන් බොහෝ විට කරන්නෙ මචන් කෙමිකල් වර්ග ((ක්ලෝරීන් ))))ඉවත් කරන එක සහ වතුර නැවුම් කරන එකත් කරනව
බැක්ටීරියා ෆිල්ටර් එකෙ ඇත්තෙ දැලක්..මයික්රෝන් ගානක සිදුරු තියෙන ,,ඒක බැක්ටීරියාවෙ සයිස් එකෙන් ෆිල්ටර් කරනව ඇත්තෙ .
.බ්ලඩ් ට්රාන්ස්ෆියුශන් සෙට් එකෙත් ඔය ෆිල්ටර් මෙතඩ් එක තියෙනව![]()

වැඩේ අත ඇරලා දැම්මා...රෑ ඉර පාන ෆෝන් හෙව්වා නේ ?
http://www.elakiri.com/forum/showthread.php?t=1509781

ඔක්කොම ඉන්නේ....![]()

දැන් කොහොමද වාහනේ තතු විස්තර එහෙම ... ස්මූත්ලි රන් වෙනව ඇති නේද ... ඒකනෙ කොම්ප්ලේන් එකක් නැත්තෙ![]()

පාවිච්චි කරපු S2 එකක් ගන්න බැලුවේ 40කට වගේ..වැඩක් නෑ..ගොඩක් ඒවා අවුල්..බැටරි කේස්..හීරිලා චාටර් වෙලා..ඒ මොකෝ ?

තරින්ද අයියගේ එකෙත් බැටරිය අවුල් වුනානේ..


