ඕයි mjayantha උබ බිලද
නැත්නම් පිස්සෙක්ද
කුජිත වැඩ කරන්න එපා සහෝ
සිරාවට කිව්වේ
උබේ ජෝක් වල සීමාවක් තියාගනින්......
permission was taken from Gayankuwait........
ey mu porakda...
otu permission
![]()

බෙහෙත් ගනින් NUWAN BUWA. උඹේ පිස්සුව හොදටම වැඩි වෙලා .
නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා තුන්
හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
තොට මක් වෙලාද... කෑ නොගහ හිටපන්... පිස්සුද බොට... කෑ නොගහ හිටින් බන්... වවුලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න දන්නෙ නැද්ද... මගෙන් බැනුම් අහගන්නෙ නැතිව හිටින්... ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....
ජයා බැනුම් ඇහුවයි කියහන්කෝ...
හි හි ඕකට පිස්සු.. විසිටර් මැසේජ් එවනවා පිසූවෙන් කියෝ කියෝ
RePost බුවා;13911743 said:we will inform you in future....
Keep In Touch......

මචන් ජයන්තගේ පිස්සුව එන්න එන්නම වැඩි... මොකද මේකට කරන්නේ..
.......මේ වටිනා අදහස අපහට ලබාදුන් RePost බුවා සොහොයුරාට මාගේ ගෞරවනීය ප්රණාමය .......
![]()

Ok will see.
එළකිරි වැඩක්

සහෝ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ ,,,"අඩෝ එක එකාට ඕන විදියට මගේ ඇට කරකවන්න ඇයි මෝටර් හයි කරලද.. කටවහගෙන හිටපන් ගස් ගෙම්බා
සීනී දාල පු#ට වෙඩිතියලා මහනවා.. දැනගනින් කූබි කාලා මැරෙන්න.. ගස් වැද්දා.."

සහෝ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ ,,,
එළකිරියේ ඉන්න වැදගත් පුද්ගලයෙක් වශයෙන්
මීටවඩා වැදගත්ව හැසිරෙන්ඩ ඉගනගන්න................![]()
බෙහෙත් ගනින්මිනිස්සු ඉරිසියාවට එක එක කතා කියයි තමන් බුද්දියෙන් විමසලා කටයුතු කරන්න
මෙක කුහක ලොකයක් සහො.ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න. පරිපුර්න ලස්සනක් නම් ලොවෙත් නෑ සහෝ.නිකන් හීන දකින්න එපා. ලස්සන සාපේක්ශයි සහෝ.ඔයාට ලස්සන එක මට කැත වෙන්න පුලුවන්. මගේ බුද්දියට සාපේක්ශව ඔයාගේ බුද්දියට අඩුයි සහෝ. කොහමත් අර පොඩිකාලේ ඔයාගේ ඔලුව වැදුනට පස්සේ ඔයාගේ බුද්දිය තවත් අඩුවුනා කියලා මම දන්න්වා සහෝ.පිස්සුවත් සාපේක්ශයි සහෝ.හොදටම පිස්සු ඔයාට මාව පිස්සෙක් වගේ පේන එකත් සාදරනයි සහෝ

මිනිස්සු ඉරිසියාවට එක එක කතා කියයි තමන් බුද්දියෙන් විමසලා කටයුතු කරන්න