EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Keeyak wenawada ban oke geyak ?
    මෙහෙ‌ අලුත් ගෙවල් දැං නෑ. scheme එකම හදලා ඉවරයි. අපෙ‌ මොඩල් එකේ ගෙවල් දැං යන්නෙ 30න් එහා පැත්තේ..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    http://www.nivasie.com/

    ඔන්න උන්ගෙ house scheme එකකින් ගෙයක් ගනින්. එතකොට ඔය සිස්ටම් එකට තමයි හදන්නෙ. අපි down payment එක දුන්නාම උන් ගේ හදන්න පටන් ගන්නවා. එතන ඉදන් මාස තුනක් ඇතුලත ඉතුරු ගාන ගෙවන්න ඕන.

    හ්ම්ම්ම් නිවාසි එකේ මගෙ යාළුවෙක් වැඩ කලා ඉස්සර ... කොම්පැණියනම් විස්වාසවන්තයි අනිත් ඒව එක්ක බැළුවම :nerd:
     
    Status
    Not open for further replies.