housing scheme එකකින් බං. ICC ලගේ..
අපොයි බං... ඇබිත්තං ගෙවල්නේ... ඒ මදිවට පට්ට ගනන්...![]()
kamara godak thiyenawa 
මෙහෙ අලුත් ගෙවල් දැං නෑ. scheme එකම හදලා ඉවරයි. අපෙ මොඩල් එකේ ගෙවල් දැං යන්නෙ 30න් එහා පැත්තේ..Keeyak wenawada ban oke geyak ?
Katu gedara aran dennada ?kamara godak thiyenawa
![]()

මේක download කරලා dvd එකකට ගහලා දෙන්න පුලුවං පින්වතා කවුද ?
http://thepiratebay.se/torrent/4525...plete_Series_Season_1_2_clean_high_res_XviDs_
http://www.nivasie.com/
ඔන්න උන්ගෙ house scheme එකකින් ගෙයක් ගනින්. එතකොට ඔය සිස්ටම් එකට තමයි හදන්නෙ. අපි down payment එක දුන්නාම උන් ගේ හදන්න පටන් ගන්නවා. එතන ඉදන් මාස තුනක් ඇතුලත ඉතුරු ගාන ගෙවන්න ඕන.

ඈ ?? project IGI ගහන්නෙ අතේද එතකොට ?

ඈ ?? project IGIගහන්නෙ අතේද එතකොට ?![]()

රත්නේ තාම mission 01 ඉවර කරලා නැද්ද ?project IGI - mission 01 "Hand"![]()

ඈ ?? project IGI ගහන්නෙ අතේද එතකොට ?![]()
project IGI - mission 01 "Hand"![]()


