බයික් නැති තැනක එලවලා බලපංනෑ නෑ..... ආයේ ලොවෙත් නෑ..... කැපෙනවා අම්බානක..... කාර් එකේ වගේ..... පට්ටයි.... පත සයිස් ස්ටියරින් බොක්ස් එකක්නේ තිබ්බේ..... ලේලන්ඩ් එකට එන එකටත් වඩා මැක්සා......
හෙට හවසට එලවලා බලන්න ඕනා හොදට....
![]()

නෑ නෑ..... ආයේ ලොවෙත් නෑ..... කැපෙනවා අම්බානක..... කාර් එකේ වගේ..... පට්ටයි.... පත සයිස් ස්ටියරින් බොක්ස් එකක්නේ තිබ්බේ..... ලේලන්ඩ් එකට එන එකටත් වඩා මැක්සා......
හෙට හවසට එලවලා බලන්න ඕනා හොදට....
![]()

මම මේ බැලුවේ, මුගෙ වාහනෙ බෆර් පනින් පාරක් වැදුනා නං බයික් එකේ ගිය උන් දැං එලොවද දන්නෑ.. උන් ගැන වචනයක් වත් මූ කිව්වෙ නෑ..

අදත් හප්පගත්තද .
.ඒ මදිවට කටු බයිසිකළේක ..ලැජ්ජ නැද්ද බන්![]()
නෑ බං, මම පංචිකාවත්තේ ලේලන්ඩ් එකෙන් බඩු ටික අරන්, කාර් එකට නගිද්දි, කාර් එක පිටිපස්සේ බයික් එකක් තිබ්බේ නෑ..... මම ස්ටාර්ට් කරලා, පස්සට ගන්න ටිකට මොකෙක්දෝ හාල් පාරුවෙක් බයික් එකක් නවත්වලා ගිහින්..... මම දැක්කේ නෑ කණ්නාඩියට.....
පේන්ට් එක හීරුනේ..... බෆර් එක කලින් පාරක, කිරිබත්ගොඩ ෆුඩ් සිටි එක ලග නවත්වලා තියෙද්දි අංකල් කෙනෙක් වැද්දුවා නේ පරණ ලදරම් කාර් එකක්.... ඒ පාර ලාවට පැනලා තිබ්බේ..... ඒකත් එක්කම අල්ලලා දැම්මා ක්ලෙම් එක.....

නෑ නෑ..... ආයේ ලොවෙත් නෑ..... කැපෙනවා අම්බානක..... කාර් එකේ වගේ..... පට්ටයි.... පත සයිස් ස්ටියරින් බොක්ස් එකක්නේ තිබ්බේ..... ලේලන්ඩ් එකට එන එකටත් වඩා මැක්සා......
හෙට හවසට එලවලා බලන්න ඕනා හොදට....
![]()

ෙකාල්ලනි
ඔන්න සීඩී ටික දුන්නා යුරාජ්ට
ඉල්ලගනිල්ලා

තරි මාමා හෙට අපේ ඔෆිස් එකට එයි.... තරි මාමාගේ
එක කෝල් කර කර කියනවා හෙට ඔෆිස් එන්න කියලා...... 

නවත්තල තිබුන එකක් හින්ද හොඳට ගියාලු![]()
Mekai kathandare oka wahane happala ganak aran thamai power steering eka hai karannr![]()

අදත් හප්පගත්තද .
.ඒ මදිවට කටු බයිසිකළේක ..ලැජ්ජ නැද්ද බන්![]()

Ow ban patha container rkakawath happuwanan card athak gahala daneth kanna thibba ape karume![]()

ඒක මචන් හරියටම කියන්න අමාරුයි...ඒක කිව්වේ කෝකද..?
ඒක නෙමෙයි... උඹට ගෙවල් හදන්න යන වියදම් ගැන නිකන් දල අදහසක් තියෙනවද..? උඹ ඒ සයිඩ් එකේ ඉන්න නිසා ඇහුවේ... කාමර 3,4 ක ගෙයක්,bathroom 2 එක්ක... තට්ටු 2 වගේ... roof top එකක් දාලා.. ටයිල් කරලා එහෙම හදන්න කීයක් විතර යයිද..? නිකමට අදහසක් තියෙනව්නම් කියපංකෝ...![]()
Ow ban patha container rkakawath happuwanan card athak gahala daneth kanna thibba ape karume![]()

ඒක මචන් හරියටම කියන්න අමාරුයි...
වර්ගපලය හා හදන අමුද්‍රව්‍ය මත වෙනස් වෙනවා...
ඔය කියන ටික එනකොට අඩුම වර්ග අඩි 1500 සීමවටවත් එනවා ( උඩ කාමර දෙකක් විතරක් වගේ උනොත්, උඩත් සාලයක් දැම්මොත් තව වැඩි වේවි)
සාමාන්‍ය මට්ටමින් හදන්න ලක්ෂ 45 -50 වගේ යයි.
luxury උනොත් ඔය ගණනින් බෑ....

හපොයි! මෙන්න මූ ආයෙත් කෑම පටන් අරන්!![]()

කන්න කන්න ආසායි..... අද 8ට ස්වදේශීය සේවය තියෙනවා.....

ඒක මචන් හරියටම කියන්න අමාරුයි...
වර්ගපලය හා හදන අමුද්‍රව්‍ය මත වෙනස් වෙනවා...
ඔය කියන ටික එනකොට අඩුම වර්ග අඩි 1500 සීමවටවත් එනවා ( උඩ කාමර දෙකක් විතරක් වගේ උනොත්, උඩත් සාලයක් දැම්මොත් තව වැඩි වේවි)
සාමාන්‍ය මට්ටමින් හදන්න ලක්ෂ 45 -50 වගේ යයි.
luxury උනොත් ඔය ගණනින් බෑ....
එහෙම නෙමෙයි බං... කාමර 3ක් වත් ඕනේ..

උඹට හතරමහ නිදානෙ වගේ නෙ ක්ලේම් එකක් සෙට් වෙලා !නෑ බං, මම පංචිකාවත්තේ ලේලන්ඩ් එකෙන් බඩු ටික අරන්, කාර් එකට නගිද්දි, කාර් එක පිටිපස්සේ බයික් එකක් තිබ්බේ නෑ..... මම ස්ටාර්ට් කරලා, පස්සට ගන්න ටිකට මොකෙක්දෝ හාල් පාරුවෙක් බයික් එකක් නවත්වලා ගිහින්..... මම දැක්කේ නෑ කණ්නාඩියට.....
පේන්ට් එක හීරුනේ..... බෆර් එක කලින් පාරක, කිරිබත්ගොඩ ෆුඩ් සිටි එක ලග නවත්වලා තියෙද්දි අංකල් කෙනෙක් වැද්දුවා නේ පරණ ලදරම් කාර් එකක්.... ඒ පාර ලාවට පැනලා තිබ්බේ..... ඒකත් එක්කම අල්ලලා දැම්මා ක්ලෙම් එක.....
![]()
ඉස්සරහා බෆර් එකත්, තාත්තා අසනීපෙන් හිටි කාලේ, මරදානෙදි ට්‍රැෆික් එකේදි බයිසිකල් කාරයෙක් වද්දන් ගියපු පාරක් තියෙනවා..... ඒකත් පේන්ට් කරන්න එක්කම, ඈස්ටිමේට් එක දැම්මා.......![]()

ලස්සනට ඇතිහුරේ... රත්නයා ලේලන්ඩ් එක රවුම් කරන්න යන්නේ... නිකන් ච්යිනීස් බස් එකක් වගේ තියෙයි නේද..?![]()

ගොඩක් වෙලාවට විකුනන්නේ ඉන්න බැරි ප්‍රශ්න තියෙන ඒවා,කාමර 4ට වැඩි, තට්ටු 2 ගෙයක් ඔය ගානට ගන්න පුලුවං නෙ බං ?

එකෙක් මැරෙන්නම ඕනෙද උඹට මාසෙකට කලින් නිවාඩුක් ගන්න ?ඔවු බන් ගෙට් එක කළින්ම ගන්න තිබ්බ ..ශික් !![]()