EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: නෑ නෑ..... ආයේ ලොවෙත් නෑ..... කැපෙනවා අම්බානක..... කාර් එකේ වගේ..... පට්ටයි.... පත සයිස් ස්ටියරින් බොක්ස් එකක්නේ තිබ්බේ..... ලේලන්ඩ් එකට එන එකටත් වඩා මැක්සා...... :love: හෙට හවසට එලවලා බලන්න ඕනා හොදට.... :)
    බයික් නැති තැනක එලවලා බලපං :P
     
    kingdewi

    Well-known member
  • :shocked: නෑ නෑ..... ආයේ ලොවෙත් නෑ..... කැපෙනවා අම්බානක..... කාර් එකේ වගේ..... පට්ටයි.... පත සයිස් ස්ටියරින් බොක්ස් එකක්නේ තිබ්බේ..... ලේලන්ඩ් එකට එන එකටත් වඩා මැක්සා...... :love: හෙට හවසට එලවලා බලන්න ඕනා හොදට.... :)

    අනේ සුදු පුතේ අපි එන්න ඕන කොයි හොස්පිටල් එකටද ?:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම මේ බැලුවේ, මුගෙ‌ වාහනෙ බෆර් පනින් පාරක් වැදුනා නං බයික් එකේ ගිය උන් දැං එලොවද දන්නෑ.. උන් ගැන වචනයක් වත් මූ කිව්වෙ නෑ..

    Mekai kathandare oka wahane happala ganak aran thamai power steering eka hai karannr :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අදත් හප්පගත්තද .
    .ඒ මදිවට කටු බයිසිකළේක ..ලැජ්ජ නැද්ද බන් :eek::eek:

    :( නෑ බං, මම පංචිකාවත්තේ ලේලන්ඩ් එකෙන් බඩු ටික අරන්, කාර් එකට නගිද්දි, කාර් එක පිටිපස්සේ බයික් එකක් තිබ්බේ නෑ..... මම ස්ටාර්ට් කරලා, පස්සට ගන්න ටිකට මොකෙක්දෝ හාල් පාරුවෙක් බයික් එකක් නවත්වලා ගිහින්..... මම දැක්කේ නෑ කණ්නාඩියට..... :( පේන්ට් එක හීරුනේ..... බෆර් එක කලින් පාරක, කිරිබත්ගොඩ ෆුඩ් සිටි එක ලග නවත්වලා තියෙද්දි අංකල් කෙනෙක් වැද්දුවා නේ පරණ ලදරම් කාර් එකක්.... ඒ පාර ලාවට පැනලා තිබ්බේ..... ඒකත් එක්කම අල්ලලා දැම්මා ක්ලෙම් එක..... :rofl:

    ඉස්සරහා බෆර් එකත්, තාත්තා අසනීපෙන් හිටි කාලේ, මරදානෙදි ට්‍රැෆික් එකේදි බයිසිකල් කාරයෙක් වද්දන් ගියපු පාරක් තියෙනවා..... ඒකත් පේන්ට් කරන්න එක්කම, ඈස්ටිමේට් එක දැම්මා....... :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: නෑ නෑ..... ආයේ ලොවෙත් නෑ..... කැපෙනවා අම්බානක..... කාර් එකේ වගේ..... පට්ටයි.... පත සයිස් ස්ටියරින් බොක්ස් එකක්නේ තිබ්බේ..... ලේලන්ඩ් එකට එන එකටත් වඩා මැක්සා...... :love: හෙට හවසට එලවලා බලන්න ඕනා හොදට.... :)

    හුරේ... රත්නයා ලේලන්ඩ් එක රවුම් කරන්න යන්නේ... නිකන් ච්යිනීස් බස් එකක් වගේ තියෙයි නේද..? :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෙකාල්ලනි
    ඔන්න සීඩී ටික දුන්නා යුරාජ්ට
    ඉල්ලගනිල්ලා

    :(:( තරි මාමා හෙට අපේ ඔෆිස් එකට එයි.... තරි මාමාගේ :love: එක කෝල් කර කර කියනවා හෙට ඔෆිස් එන්න කියලා...... :rofl::baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නවත්තල තිබුන එකක් හින්ද හොඳට ගියාලු :lol:

    Mekai kathandare oka wahane happala ganak aran thamai power steering eka hai karannr :P

    එහෙනං මේක තමා සීන් එක. මුගෙ වාහනේ දාලා තියන පැත්ත පලාතක අපෙ වාහනයක් පාක් කරන්න හොඳ නෑ! :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අදත් හප්පගත්තද .
    .ඒ මදිවට කටු බයිසිකළේක ..ලැජ්ජ නැද්ද බන් :eek::eek:

    Ow ban patha container rkakawath happuwanan card athak gahala daneth kanna thibba ape karume :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක කිව්වේ කෝකද..? :P

    ඒක නෙමෙයි... උඹට ගෙවල් හදන්න යන වියදම් ගැන නිකන් දල අදහසක් තියෙනවද..? උඹ ඒ සයිඩ් එකේ ඉන්න නිසා ඇහුවේ... කාමර 3,4 ක ගෙයක්,bathroom 2 එක්ක... තට්ටු 2 වගේ... roof top එකක් දාලා.. ටයිල් කරලා එහෙම හදන්න කීයක් විතර යයිද..? නිකමට අදහසක් තියෙනව්නම් කියපංකෝ... :D
    ඒක මචන් හරියටම කියන්න අමාරුයි...
    වර්ගපලය හා හදන අමුද්‍රව්‍ය මත වෙනස් වෙනවා...
    ඔය කියන ටික එනකොට අඩුම වර්ග අඩි 1500 සීමවටවත් එනවා ( උඩ කාමර දෙකක් විතරක් වගේ උනොත්, උඩත් සාලයක් දැම්මොත් තව වැඩි වේවි)
    සාමාන්‍ය මට්ටමින් හදන්න ලක්ෂ 45 -50 වගේ යයි.
    luxury උනොත් ඔය ගණනින් බෑ....
     
    kingdewi

    Well-known member
  • ඒක මචන් හරියටම කියන්න අමාරුයි...
    වර්ගපලය හා හදන අමුද්‍රව්‍ය මත වෙනස් වෙනවා...
    ඔය කියන ටික එනකොට අඩුම වර්ග අඩි 1500 සීමවටවත් එනවා ( උඩ කාමර දෙකක් විතරක් වගේ උනොත්, උඩත් සාලයක් දැම්මොත් තව වැඩි වේවි)
    සාමාන්‍ය මට්ටමින් හදන්න ලක්ෂ 45 -50 වගේ යයි.
    luxury උනොත් ඔය ගණනින් බෑ....

    !අඩෝ සුනීතගෙ රස්සාව උඹත් පටන් ගත්තද ?:frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක මචන් හරියටම කියන්න අමාරුයි...
    වර්ගපලය හා හදන අමුද්‍රව්‍ය මත වෙනස් වෙනවා...
    ඔය කියන ටික එනකොට අඩුම වර්ග අඩි 1500 සීමවටවත් එනවා ( උඩ කාමර දෙකක් විතරක් වගේ උනොත්, උඩත් සාලයක් දැම්මොත් තව වැඩි වේවි)
    සාමාන්‍ය මට්ටමින් හදන්න ලක්ෂ 45 -50 වගේ යයි.
    luxury උනොත් ඔය ගණනින් බෑ....

    අනේ මට මොන luxury ද බං... යන්තම් පිලිවෙලකට කැත නැතුව හදා ගත්තනම් ඇති... බාගෙට හදලා පදිංචියට ගිහිල්ලා ඉන්න ගමන් ඉතුරු ටික කරා නම් හරි නේද...?
     
    kingdewi

    Well-known member
  • :( නෑ බං, මම පංචිකාවත්තේ ලේලන්ඩ් එකෙන් බඩු ටික අරන්, කාර් එකට නගිද්දි, කාර් එක පිටිපස්සේ බයික් එකක් තිබ්බේ නෑ..... මම ස්ටාර්ට් කරලා, පස්සට ගන්න ටිකට මොකෙක්දෝ හාල් පාරුවෙක් බයික් එකක් නවත්වලා ගිහින්..... මම දැක්කේ නෑ කණ්නාඩියට..... :( පේන්ට් එක හීරුනේ..... බෆර් එක කලින් පාරක, කිරිබත්ගොඩ ෆුඩ් සිටි එක ලග නවත්වලා තියෙද්දි අංකල් කෙනෙක් වැද්දුවා නේ පරණ ලදරම් කාර් එකක්.... ඒ පාර ලාවට පැනලා තිබ්බේ..... ඒකත් එක්කම අල්ලලා දැම්මා ක්ලෙම් එක..... :rofl:

    ඉස්සරහා බෆර් එකත්, තාත්තා අසනීපෙන් හිටි කාලේ, මරදානෙදි ට්‍රැෆික් එකේදි බයිසිකල් කාරයෙක් වද්දන් ගියපු පාරක් තියෙනවා..... ඒකත් පේන්ට් කරන්න එක්කම, ඈස්ටිමේට් එක දැම්මා....... :rofl:
    උඹට හතරමහ නිදානෙ වගේ නෙ ක්ලේම් එකක් සෙට් වෙලා !:lol:
    හුරේ... රත්නයා ලේලන්ඩ් එක රවුම් කරන්න යන්නේ... නිකන් ච්යිනීස් බස් එකක් වගේ තියෙයි නේද..? :nerd:
    ලස්සනට ඇති :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කාමර 4ට වැඩි, තට්ටු 2 ගෙයක් ඔය ගානට ගන්න පුලුවං නෙ බං ?
    ගොඩක් වෙලාවට විකුනන්නේ ඉන්න බැරි ප්‍රශ්න තියෙන ඒවා,
    නැත්නම් අඩු ප්‍රමිතියට හදපුව....:(
    පිට රට පදිංචියට යන කෙනෙකුගේ නම් ගත්තට කමක්නෑ....:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔවු බන් ගෙට් එක කළින්ම ගන්න තිබ්බ ..ශික් !:baffled:
    එකෙක් මැරෙන්නම ඕනෙද උඹට මාසෙකට කලින් නිවාඩුක් ගන්න ? :P
     
    Last edited:
    Status
    Not open for further replies.