EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොල් නෑ නෑ එතකොට කවුරුත් කියන්නෙ අර ""ලක්ශරි ගෙදර ""ඉන්න මහත්තය කියලනෙ :lol:

    :(

    අනේ මිනිස්සු මොනව කිව්වත් වැඩක් තියෙන්වද බං අපිට හිත සතුටින් ඉන්න විදිහට ගේ හදගත්තේ නැත්නම්... :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :no::no: හැබැයි ගෙවල් 2-3 ක් හදපු එක්ස්පීරියන්ස් තියෙනවා...:):)

    ඔව් බං ගෙවල් හදන එක ලේසි නෑ..බාස්ල කුලිය ගන්නේ අඩි ගානට..නැත්තම් දවසට 1300-1500..ගෝලයට 1000-1200.
    වැලි 8000/=
    ගල් 2500/=
    කොන්ක්‍රීට් ගල් 7000-8000/=
    සිමෙන්ති 950-975/=
    ඔක්කොටම හපන් යකඩ...:(:(
    ගඩොලක් 12-15/= බ්ලොක් ගලක් 38-40/=
    ඊළඟට ජනෙල් උළුවහු..ටයිල් අඩිය x අඩිය 100-200/= ඒවා එකක් අල්ලන්න 20-30/=..:dull::dull:
    වහලෙට ලී,උළු බාස් කුලිය..:(:(
    ගෙයි වැඩ ඉවර වෙද්දී ඉතින් හොඳ ගණන්..:baffled::dull:
    මිණිපුර ලොක්ක නම් වැඩේ හරියටම දන්නවා..:yes::yes:
    බාස්ල ගන්න සල්ලි දැක්කම අපි මොනවාද කරන්නේ කියල හිතෙනවා....
    අඩි 1000 ක ස්ලැබ් එකක්, බීම් එක්ක උන් සුමානයකින් වගේ දල ලක්ෂ 1.5 විතර ගන්නවා.....
    බ්ලොක් ගලක් බදින්න 25-30 වගේ, කොහොමත් දවසට ගල් 100-150 බදිනවා.....( දවස් කුලියට උනොත් 50 විතර:frown:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න බලපන් දැන් මු කියයි ඉන්නේ ගම්පහ නොවුනට ඒ පැත්තත් අයිති ගම්පහ දිස්ත්‍රික්කෙට කියල..... :lol::lol::lol:

    බියගම ගම්පහ දිස්ත්‍රික්කයෙනේ බං...:eek::eek:

    :oo: :lol: කිව්වත් වගේම කියලා........!! :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බාස්ල ගන්න සල්ලි දැක්කම අපි මොනවාද කරන්නේ කියල හිතෙනවා....
    අඩි 1000 ක ස්ලැබ් එකක්, බීම් එක්ක උන් සුමානයකින් වගේ දල ලක්ෂ 1.5 විතර ගන්නවා.....
    බ්ලොක් ගලක් බදින්න 25-30 වගේ, කොහොමත් දවසට ගල් 100-150 බදිනවා.....( දවස් කුලියට උනොත් 50 විතර:frown:)

    මට කියපංකෝ උඹ්ලා recommend කරන්නේ ගෙයක් හදන එකද ගන්න එකද..? මොකක් කරත් ඉතිං ලෝන් වලින් තමයි කරන්න වෙන්නේ... :oo:
     
    kingdewi

    Well-known member
  • අනේ මිනිස්සු මොනව කිව්වත් වැඩක් තියෙන්වද බං අපිට හිත සතුටින් ඉන්න විදිහට ගේ හදගත්තේ නැත්නම්... :oo:
    මචන්:):):)විහිලුවක් කලේ බන් .
    බාස්ල ගන්න සල්ලි දැක්කම අපි මොනවාද කරන්නේ කියල හිතෙනවා....
    අඩි 1000 ක ස්ලැබ් එකක්, බීම් එක්ක උන් සුමානයකින් වගේ දල ලක්ෂ 1.5 විතර ගන්නවා.....
    බ්ලොක් ගලක් බදින්න 25-30 වගේ, කොහොමත් දවසට ගල් 100-150 බදිනවා.....( දවස් කුලියට උනොත් 50 විතර:frown:)
    .ගෙවල් හදනව කියන්නෙ ඉතින් සල්ලි යටකරන එක තමා බන් :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: යකෝ මුන්ට ළමා ගී අහන්න තියෙන හදිසිය....... :rofl:

    Nawaththapan wal uro...parana post adinna thota moll da ? Meeharaka tho demalada kiyana eka ahanne nsththe..thoge post count eka wadi kara ganna onanam wena ekak kapan :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට කියපංකෝ උඹ්ලා recommend කරන්නේ ගෙයක් හදන එකද ගන්න එකද..? මොකක් කරත් ඉතිං ලෝන් වලින් තමයි කරන්න වෙන්නේ... :oo:
    ගෙවල් ගැන උඹේ දැනුමත් වාහන වල වගේම නං අලුතෙන් හදපු ගෙයක් ගන්න එක හොඳයි උඹට..
     
    kingdewi

    Well-known member
  • දනිමි... දනිමි... :)

    මම නම් හිතන්නෙ ගෙයක් හදන එක තමයි හොඳම ,
    ,තමන්ගෙ උවමනා එපා කම් වලට වගේම නැකැත් හෙම විශ්වාස කරනවනම් ඒවටත් අනුව හදා ගත්තෑකි නෙ
    අනික කොටසක් හදාගෙන යන්න උනත් පුලුවන් නේ
    ((මගේ මතය නම් ඔහොමයි ))
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Nawaththapan wal uro...parana post adinna thota moll da ? Meeharaka tho demalada kiyana eka ahanne nsththe..thoge post count eka wadi kara ganna onanam wena ekak kapan :angry:

    :shocked::shocked: රිදිලා........!! :rofl::rofl: හිටු හිටු මල්ටි quote වත් කරන්නම් Page 20ක් විතර...... :rofl:
     
    kingdewi

    Well-known member
  • Nawaththapan wal uro...parana post adinna thota moll da ? Meeharaka tho demalada kiyana eka ahanne nsththe..thoge post count eka wadi kara ganna onanam wena ekak kapan :angry:
    කක්ක අදින රස්සාව දෙන්න ඕන මූට නගර සබාවෙ :lol:
    :frown::growl: වැඩිය කෑ ගහන්න එපා.... ත්‍රෙඩ් එක උඹට එපා වෙනකම් කාගෙන කාගෙන යනවා....... :angry:

    කෑගැහුවත් නැතත් උඹ කන එක කනව නේ !:lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගෙවල් ගැන උඹේ දැනුමත් වාහන වල වගේම නං අලුතෙන් හදපු ගෙයක් ගන්න එක හොඳයි උඹට..

    :lol:

    නෑ..නෑ.. ඒවා ගැන නම් උදව් ගන්න කට්ටිය ඉන්නවා... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නම් හිතන්නෙ ගෙයක් හදන එක තමයි හොඳම ,
    ,තමන්ගෙ උවමනා එපා කම් වලට වගේම නැකැත් හෙම විශ්වාස කරනවනම් ඒවටත් අනුව හදා ගත්තෑකි නෙ
    අනික කොටසක් හදාගෙන යන්න උනත් පුලුවන් නේ
    ((මගේ මතය නම් ඔහොමයි ))

    මගෙත් අදහස ඕක තමයි.. ඒත් ඕවා පටන් අරන් හිරවෙයිද කියලා බයයි... තව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ.. :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කක්ක අදින රස්සාව දෙන්න ඕන මූට නගර සබාවෙ :lol:

    කෑගැහුවත් නැතත් උඹ කන එක කනව නේ !:lol::lol:
    මූට ඒ ජොබ් එක දුන්නොත් ඉතිං ටොයිලට් යන්න වෙන්නෙ මාසෙට සැරයයි! මූ වැඩට එන්නෙ එක දවසනෙ! :lol:
     
    Status
    Not open for further replies.