EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Yako sahodara samagamak ne :rofl: eyala baas lada ? Naththan office yana unts umba gewal bandinna kiyanawada ? :eek:

    බාස්ලා වෙන්න ඕනේද යකෝ ගෙවල් හදන්න...? මම කියනේ ඒවා බලලා උපදෙස් දෙන්න කට්ටිය ඉන්නවා කියලා.. වැඩ කරන උන්ගෙන් වැඩ ගන්න ක්‍රමයක් තියෙනවනේ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ කාර් එකක් ගෙවල් තව එකක්... උඹ හිතුවද මේ මට සාමාන්‍ය දැනීම නෑ කියලා.. නොදන්න දේවල් ගැන මම පන්ඩිතකම් කරන්න යන්නේ නෑ.. වැරදිලා තමයි මිනිස්සු ඉගෙන්ගන්නේ... :frown:

    Ehenam ahawal ekatada meke dala oya gana ahuwe :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl:

    Aththane kiwwe thamunta ona widihata gewal hadanna nam okkoma salli thiyaa ganna ona..bageta gewal hadala padinchi wena eka honda naa gewal wala lamai minissu wadiyen leda wenawa..hadanawanam eka para hadanna ona complete..oya gana hoyala balapan okai aththa...

    එකපාර ගෙයක් හදලා පදිංචි වෙන්න සල්ලි තිබ්බ නම් උඹලගෙන් අහ අහ ඉන්නවද බං.. හදලා පදිංචි වෙනවනේ... මොකෝ ඔය හැම එකාම ගෙවල් වලට ගිහින් පදිංචි වෙලා තියෙන්නේ ඔක්කොම හදලද..? අපි පොඩි කාලේ තමයි තාත්ත එක ගෙයක් හැදුවේ.. අපිට නම් කිසිම ලෙඩක් හැදුනේ නෑ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බාස්ලා වෙන්න ඕනේද යකෝ ගෙවල් හදන්න...? මම කියනේ ඒවා බලලා උපදෙස් දෙන්න කට්ටිය ඉන්නවා කියලා.. වැඩ කරන උන්ගෙන් වැඩ ගන්න ක්‍රමයක් තියෙනවනේ...

    Ane manda...umbata hithena de karapan...wadiya angili gahanna giyamath owa kara ganna ba ban dan kale
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl:

    Aththane kiwwe thamunta ona widihata gewal hadanna nam okkoma salli thiyaa ganna ona..bageta gewal hadala padinchi wena eka honda naa gewal wala lamai minissu wadiyen leda wenawa..hadanawanam eka para hadanna ona complete..oya gana hoyala balapan okai aththa...
    අත්දැකීමෙන් කියතැහැකි, මේ කතාව සහතික ඇත්ත! :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ane manda...umbata hithena de karapan...wadiya angili gahanna giyamath owa kara ganna ba ban dan kale

    එහෙම ඇඟිලි ගැහිල්ලක් නෙමෙයි බං.. ඒ වුනාට දැන් ඉන්න බාසලා රට ගඩ්ඩෝ... උන් හදන්නේ අපිට ඕන විදිහට නෙමෙයි උන්ට ඕනේ විදිහට වැඩේ කරන්න...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට කියපංකෝ උඹ්ලා recommend කරන්නේ ගෙයක් හදන එකද ගන්න එකද..? මොකක් කරත් ඉතිං ලෝන් වලින් තමයි කරන්න වෙන්නේ... :oo:
    මට කෝල් කරපන් මචෝ......:sorry::cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක download කරලා dvd එකකට ගහලා දෙන්න පුලුවං පින්වතා කවුද ?
    http://thepiratebay.se/torrent/4525...plete_Series_Season_1_2_clean_high_res_XviDs_

    :oo: මොකක්ද බං මේක....?? බාලා නම් දෙන්න පුලුවන්.... හිටු බලන්න ඕනා මේ මාසේ ත්‍රෙඩ් කන්න තරම් ඩේටා ඉතුරු තියෙනවද කියලා......?? :oo: :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: මොකක්ද බං මේක....?? බාලා නම් දෙන්න පුලුවන්.... හිටු බලන්න ඕනා මේ මාසේ ත්‍රෙඩ් කන්න තරම් ඩේටා ඉතුරු තියෙනවද කියලා......?? :oo: :(
    තරියා වැඩේ බාර ගත්තා මං හිතන්නෙ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: අඩෝ මේක ඩීසල්ද....?? මොකද මෙච්චර අඩු.....?? :oo:
    පැට්‍රොල් ගුදමක් ද කොහෙද, නැත්නම් ඔය ගානට....:(
     
    Status
    Not open for further replies.