ස්වදේශීය සේවය Start Now.....![]()
![]()
Code:http://www.elakiri.com/forum/showthread.php?t=1510532
![]()






Yako sahodara samagamak neeyala baas lada ? Naththan office yana unts umba gewal bandinna kiyanawada ?
![]()
යකෝ කාර් එකක් ගෙවල් තව එකක්... උඹ හිතුවද මේ මට සාමාන්‍ය දැනීම නෑ කියලා.. නොදන්න දේවල් ගැන මම පන්ඩිතකම් කරන්න යන්නේ නෑ.. වැරදිලා තමයි මිනිස්සු ඉගෙන්ගන්නේ...![]()

Aththane kiwwe thamunta ona widihata gewal hadanna nam okkoma salli thiyaa ganna ona..bageta gewal hadala padinchi wena eka honda naa gewal wala lamai minissu wadiyen leda wenawa..hadanawanam eka para hadanna ona complete..oya gana hoyala balapan okai aththa...
බාස්ලා වෙන්න ඕනේද යකෝ ගෙවල් හදන්න...? මම කියනේ ඒවා බලලා උපදෙස් දෙන්න කට්ටිය ඉන්නවා කියලා.. වැඩ කරන උන්ගෙන් වැඩ ගන්න ක්‍රමයක් තියෙනවනේ...
Ehenam ahawal ekatada meke dala oya gana ahuwe![]()
අත්දැකීමෙන් කියතැහැකි, මේ කතාව සහතික ඇත්ත!
Aththane kiwwe thamunta ona widihata gewal hadanna nam okkoma salli thiyaa ganna ona..bageta gewal hadala padinchi wena eka honda naa gewal wala lamai minissu wadiyen leda wenawa..hadanawanam eka para hadanna ona complete..oya gana hoyala balapan okai aththa...

Ane manda...umbata hithena de karapan...wadiya angili gahanna giyamath owa kara ganna ba ban dan kale
පරන නම් තමයි...
එහෙම ඇඩ්මින් වෙන්න පුලුවන්නම් මේකේ ඇඩ්මින්ලා 10ක් විතර ඉඳියි..![]()


අඩෝ මේක ඩීසල්ද....?? මොකද මෙච්චර අඩු.....?? 
ඔය හින්ඳාම තමයි මම හදපු ගෙයක්ම ගත්තෙ.. දැං ඉතිං පන යනකං ලෝන් එක ගෙවනවා..![]()

මට කෝල් කරපන් මචෝ......මට කියපංකෝ උඹ්ලා recommend කරන්නේ ගෙයක් හදන එකද ගන්න එකද..? මොකක් කරත් ඉතිං ලෝන් වලින් තමයි කරන්න වෙන්නේ...![]()



මේක download කරලා dvd එකකට ගහලා දෙන්න පුලුවං පින්වතා කවුද ?
http://thepiratebay.se/torrent/4525...plete_Series_Season_1_2_clean_high_res_XviDs_
මොකක්ද බං මේක....?? බාලා නම් දෙන්න පුලුවන්.... හිටු බලන්න ඕනා මේ මාසේ ත්‍රෙඩ් කන්න තරම් ඩේටා ඉතුරු තියෙනවද කියලා......??

තරියා වැඩේ බාර ගත්තා මං හිතන්නෙ..මොකක්ද බං මේක....?? බාලා නම් දෙන්න පුලුවන්.... හිටු බලන්න ඕනා මේ මාසේ ත්‍රෙඩ් කන්න තරම් ඩේටා ඉතුරු තියෙනවද කියලා......??
![]()
![]()
කවුද බන් සුනීත...![]()

එලස් !බුදුන් කාලෙ ත්‍රෙඩ් කාපු එකා බං!![]()

මට කෝල් කරපන් මචෝ......![]()


පැට්‍රොල් ගුදමක් ද කොහෙද, නැත්නම් ඔය ගානට....අඩෝ මේක ඩීසල්ද....?? මොකද මෙච්චර අඩු.....??
![]()
