CH100 ගන්න පුලුවන් වෙයි වගේ.. 6lak දීල CH150 ගත්ත කියලා මහ වෙනසක් නෑ..
ඈතින් එනකොට ඔන්න Hornet එකක් මිසක් CH150 එනවා කියන්නේ නෑ අපි වගේ බූතයෙක් කිවොත් මිසක්![]()
Bro chassis 130 , 140 , 150 wala neda tank 1ke honda mark 1ka enne ? Eta palleha ewala tank 1ke Hornet kiyala witharai neda gahala enne ?








