Honda Hornet 250

a.udayanga

Junior member
  • Sep 29, 2012
    51
    1
    8
    CH100 ගන්න පුලුවන් වෙයි වගේ.. 6lak දීල CH150 ගත්ත කියලා මහ වෙනසක් නෑ..
    ඈතින් එනකොට ඔන්න Hornet එකක් මිසක් CH150 එනවා කියන්නේ නෑ අපි වගේ බූතයෙක් කිවොත් මිසක් :lol::nerd:

    Bro chassis 130 , 140 , 150 wala neda tank 1ke honda mark 1ka enne ? Eta palleha ewala tank 1ke Hornet kiyala witharai neda gahala enne ?
     
    a.udayanga

    Junior member
  • Sep 29, 2012
    51
    1
    8
    re-paint කරපු එකක එහෙම හොයන්න බෑ..
    කොහොමත් නියම විදිහ නම් එහෙමයි :nerd:

    Man chassis 130k ganna inne. Mata me gana tikak dana ganna puluwanda ? Gannawa nan registered 1k ganna 1ka da hoda ? Unregisterd 1k ganna 1kada ? Register or unregister ganna 1ken mata thiyana waasi awaasi monada ? Unregister gannawa nan Liyanage & Sons hodai da ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Man chassis 130k ganna inne. Mata me gana tikak dana ganna puluwanda ? Gannawa nan registered 1k ganna 1ka da hoda ? Unregisterd 1k ganna 1kada ? Register or unregister ganna 1ken mata thiyana waasi awaasi monada ? Unregister gannawa nan Liyanage & Sons hodai da ?

    unregistered : godak welawata poth naha ubata ewa hadaganna wenawa. parts kohomat japan wala use karapuwa maha lokuwata alut kiyala kiyanna ba, cz liyanage okkoma muuttu karala denne.

    registered : poddak engine ananmanan check karanna oni darunuwatama,habai poth path kalin hadala nisa wada wenna deyak naha ;)

    bike eke no eken hoyanna amarui, condition balalama tamai decide karanna oni :D
     
    Machan uba danna hoda thanak nadda unregisterd ganna ?
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Man chassis 130k ganna inne. Mata me gana tikak dana ganna puluwanda ? Gannawa nan registered 1k ganna 1ka da hoda ? Unregisterd 1k ganna 1kada ? Register or unregister ganna 1ken mata thiyana waasi awaasi monada ? Unregister gannawa nan Liyanage & Sons hodai da ?

    එලකිරි එකේ තිබුනා Bike එකක් ගන්න කලින් බලන්න ඕනේ ඒවා.. ඒ thread බැලුවානම් හරි
    කුරුණෑගලින් බලනවාට වඩා අහල පහල සල්ලි හදිස්සියේ විකුණන එකක් ඉන්නවානම් ගන්න බලන්න.. ලංකාවේ Bike විකුණන Online Ad Site දෙක තුනකුත් තියෙනවා

    පුලුවන් විදිහට උදව්වක් දෙන්නම් මොකද මගෙත් CH130 Hornet එකක් තියෙන නිසා :cool:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Yard වලින් නොගන්න තරමට හොඳයි, හොඳට දන්නම එකෙක්නම් කමක් නෑ..

    මොකද මගේ Hornet එකේ Fork Seal ගැහුවා ඊයේ, එතකොට ලොරියකින් අරන් ආව Ax-1 CH120 කොල්ලෙක්,
    ලෙඩේ: Bike එක Start කරලා Accelerate කරාලු.. කොච්චර හයියෙන්ද දන්නේ නෑ.. එකපාරටම නතර උනාලු.. පස්සේ මොකුත් නෑ Start වෙන්නේ නෑලු, mechanic මාර මීටරේ මිනිහා ගලවන්න කලින් කිව්වා Valve පිච්චිලා වගේ, පේන හැටියට බර අවුලක් කියලා,Head එක ගලවලා බැලුවා, Valve ඉවරයි..
    හොඳම හරිය, Bore එක ඇතුලේ Piston එක හරියට කොල කෑලි ගොඩක් වගේ එක කුඩේ කුඩු.. ඒ කෑලි ඇතුලේ wheel අස්සේ ගිහින් නන්නත්තාර වෙලා.. Bore කරන්න බෑලු , ඇලුමිනියම් finishing Ax-1 CH120වගේ.. සංසාරේ කලකිරුනා Bore එක ඇතුලට එබෙනකොට.. New Engine එකක් තිබ්බා හා සමානයි.. ඔන්න Yard එකකින් ගත්තු අලුත්ම Ax-1 CH120/වැලක්
    270,000 ගියාලු :eek:
     
    Liyanage & sons 1ke engine 1ka ta 6months denawa lu. Ath awl da ?
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    Liyanage & sons 1ke engine 1ka ta 6months denawa lu. Ath awl da ?

    eyalagen bikes ganna epa. mama hornet ekak genawa. chassis 115 kiyala. eth ekata daala thiyenne chassis 100ka engine ekak. passe bike eka untama deela salli illagatta.

    un hena horu. japan walinma kata hari kiyala gennaganna. aluthenma gannawa nam japan walin katahari kiyala gennaganna. nettan kollek japan walin gennala ehenma mokut condition nokarapu hondata maintain karapu bike ekak hoyaganna.
     
    Wena adurana garage 1ka ka kenek kiuwa chassis 120 1kak, rs.420000kata genath dennan. Register karanna 25000k yanawa. Okkoma 445000k yanawa kiyala. But liyanage 1ke chassis 130 450000e. ekai eken ganna baluwe. Kattiyama kiyanawa wage liyanage yard 1ka awl wage. So ara adurana kena kiuwa gaanata genna gaththata awlak nadda ?
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Wena adurana garage 1ka ka kenek kiuwa chassis 120 1kak, rs.420000kata genath dennan. Register karanna 25000k yanawa. Okkoma 445000k yanawa kiyala. But liyanage 1ke chassis 130 450000e. ekai eken ganna baluwe. Kattiyama kiyanawa wage liyanage yard 1ka awl wage. So ara adurana kena kiuwa gaanata genna gaththata awlak nadda ?

    කොහෙද Garage එක? මටනම් දැන් ගනන් meter නෑ.. කොහොමත් හොඳ CH130, 4.60 පනිනවා :shocked:
     
    a.udayanga

    Junior member
  • Sep 29, 2012
    51
    1
    8
    කොහෙද Garage එක? මටනම් දැන් ගනන් meter නෑ.. කොහොමත් හොඳ CH130, 4.60 පනිනවා :shocked:
    Madampalla paththe. Hodatama danna kenek. Register ekka 460,000k withara set wei kiuwa. A gaana awlak nadda ?
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Madampalla paththe. Hodatama danna kenek. Register ekka 460,000k withara set wei kiuwa. A gaana awlak nadda ?

    CH120 බොරු කරන්න දෙයක් නෑ.. Engine එහෙම බලලා සද්ද බද්ද නැත්නම් වරදක් නෑ මම හිතන්නේ මොකද CH100 ගන්න වා වගේ තමයි CH120 ගන්නවා කියන්නේ කෑලි මාරු, Chassis කොටලද නැද්ද කියල බය වෙන්න දෙයක් නෑ :nerd:
     
    a.udayanga

    Junior member
  • Sep 29, 2012
    51
    1
    8
    CH120 බොරු කරන්න දෙයක් නෑ.. Engine එහෙම බලලා සද්ද බද්ද නැත්නම් වරදක් නෑ මම හිතන්නේ මොකද CH100 ගන්න වා වගේ තමයි CH120 ගන්නවා කියන්නේ කෑලි මාරු, Chassis කොටලද නැද්ද කියල බය වෙන්න දෙයක් නෑ :nerd:

    Macho chassis 120 neme, chassis 130 a gaanata dennan kiuwe. A gaanata chassis 130 awl da ? Eliyen balapu gaman chassis 130 hoyayanne kohomada ? Man dannan tharamin 130 , 140 , 150 tank 1ke honda mark 1ka gahala enawa ne.
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino

    ඕවා හොයන්න ක්‍රම තියෙනවා , සෙන්සර් කාර්බ් තම 125 ඉදන් තියෙන්නේ , , හෙල්මට් lock එක, සිග්නල ලයිට් , රීම් සෙට් එක , මීටර් සෙට් එක, තව ප්ලග් එකේ වයර් එකේ පාට , තව ගොඩාරියක් දේවල් තියෙනවා, එන්ජින් එකේ නොම්බරෙන් හොයන්නත් පුළුවන් , ඔය 130 - 150 වල Hornet කියල ස්ටිකර් එකක් එනවා ඔර්ජිනල්, පේන්ට් කරපුවාම Honda කියල තමා ගහන්නේ , දැන්නම් , ඕවා ඔක්කොම වෙනස කරනවා මෙහෙ ඉන්න අය්යලා, හොද වැද්දෙක් ව සෙට් කරගෙන යන්න කෝකටත් බයික් එකක් ගන්නවානම් :cool::cool::cool:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    adoo a/l karana kale cls giyeth hornet eke.... hebei anthima mase witharai.. :(

    මන් ඉස්කෝලේ ගියෙත් ඔකෙමයි බන් , ලගදීම තව එකක් ගන්නවා , පොටෝ දාන්නම් ගත්තාම