.: Huchakkuwa (Must Watch!) :.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සරත් විජේසුරිය සර් නෙ බන්
    දැකල නම් තියෙනවා
    සුපිර් දේශකයෙක්
    අපේ ඉස්කෝලෙට දෙපාරක්ම ආව
    කියන දේවල් විහිළුවෙන් වගේ උනාට
    යථාර්තය ගැන හිතුවොත් පට්ටම වෙනවා
    පොත් ගැන මාර දැනුමක් තියෙන්නෙ
    විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රය එහෙම සර්ගේ නෙ
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    sahathika aththa... mana avabodayakin pehedili kireemak... denui theruna ape unta Huchakkuwa epa venne ai kiyala
     
    Last edited: