

තව එකෙක් තමයි අපේ Crazybuddy. කොල්ලෙක්ගෙ ප්රශ්නයක් නම් මූ අනිවා එතන ඇති. හිත හොඳ සිරාම dial එකක්.
මං මේ නම් යෝජනා කරනවා Fiverr Thread එකේ උදව් දෙන උන්.
Deepallasantha, RLT4U, Madman, dilrasan
මුන් ටික අලුත් උන්ට ගොඩ යන්න සෑහෙන්න උදව් කරනවා මං දැකලා තියෙනවා.
