**Elakiri Helping Star(Nominating)**

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    තව එකෙක් තමයි අපේ Crazybuddy. කොල්ලෙක්ගෙ ප්‍රශ්නයක් නම් මූ අනිවා එතන ඇති. හිත හොඳ සිරාම dial එකක්.
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මම මහේෂ් අයියාව යෝජනා කරනවා...
    avatar181897_9.gif
     
    • Like
    Reactions: maheshsenadheera

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අපිට යෝජනා කරන්න පුළුවන්ද...?
    එහෙම පුළුවනම් දිල්රසාන් සහෝදරයා සහ මාලිංග සහෝදරයව යෝජනා කරමි :cool::cool::cool:

    මොනවද මේ කතා..මමත් උඩින්ම මේ යෝජනාව ස්ථිර කරනවා...:):)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මං මේ නම් යෝජනා කරනවා Fiverr Thread එකේ උදව් දෙන උන්.

    Deepallasantha, RLT4U, Madman, dilrasan

    මුන් ටික අලුත් උන්ට ගොඩ යන්න සෑහෙන්න උදව් කරනවා මං දැකලා තියෙනවා.

    Aniwaa.....A thread eka nisa keeyak hari hamba karaganna puluwan unaa.....Maath me ayawa yojana karanawa :yes: