EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මරුනෙ. :)

    ඔව් බන් !! මම ඉස්සල්ල ලඩ්ඩකින්ම ඇද්දේ ගානක් එකතු කරගන්න .. ජනවාරි වල අලුත් එකකට මාරු වෙන්න හිතන් ඉන්නේ .. රෙන්ට් එක වාහනේට ෆේස් කරන්න පුළුවන්නේ බන් ..වාහනේ හරි ඉතුරු වෙනවනේ ..අනික මමමනේ එලවන්නේ ..දවසට කිලෝමීටර් 30ක් වත් දුවන්නේ නෑ බන්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාස 3 තමයි අවුල..

    පොඩ්ඩක් කතා කරලා බලපං... ඇග්‍රීමන්ට් එකක් ගහලනේ දෙන්නේ... අපේ මේක නැත්නම් අපේ වෙන ප්‍රොජෙක්ට් වලටත් දුවන්න දායි... :cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔව් බන් !! මම ඉස්සල්ල ලඩ්ඩකින්ම ඇද්දේ ගානක් එකතු කරගන්න .. ජනවාරි වල අලුත් එකකට මාරු වෙන්න හිතන් ඉන්නේ .. රෙන්ට් එක වාහනේට ෆේස් කරන්න පුළුවන්නේ බන් ..වාහනේ හරි ඉතුරු වෙනවනේ ..අනික මමමනේ එලවන්නේ ..දවසට කිලෝමීටර් 30ක් වත් දුවන්නේ නෑ බන්
    එහෙනම් අලුත් එකක් ගම්මු..මම සැට් කොරන්නම් වැඩේ..සති තුනෙන් බඩු මෙහේ....:cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ ඒකට 50ක් දෙන්න පිස්සුද..? අපි ඩෙලිකා එකක් තියන් හිටියා L300 ,250- , ඒකට දුන්නේ 35 යි... 50 ට තිබ්බේ 252- Caravan එකක්... ඩුවල් AC එක්ක... අපි කිසිම වාහනේකට 50 ට වැඩිය දුන්නේ නෑ... HD- Dolphin එකක් තිබ්බා.. අන්න ඒකට නම් 55ක් දුන්නා...

    යකෝ ලඩි ෆාගෝ වලටම ඩයලොග් එකේ 85ක් ගෙවනවා බන් .. :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යකෝ ඒකට 50ක් දෙන්න පිස්සුද..? අපි ඩෙලිකා එකක් තියන් හිටියා L300 ,250- , ඒකට දුන්නේ 35 යි... 50 ට තිබ්බේ 252- Caravan එකක්... ඩුවල් AC එක්ක... අපි කිසිම වාහනේකට 50 ට වැඩිය දුන්නේ නෑ... HD- Dolphin එකක් තිබ්බා.. අන්න ඒකට නම් 55ක් දුන්නා...
    අපෝ..දන්න එකෙක්ටවත් කියන්නේ නෑ උඹලගේ කොම්පැනියට වාහනයක් දාන්න කියල...:no::no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් අලුත් එකක් ගම්මු..මම සැට් කොරන්නම් වැඩේ..සති තුනෙන් බඩු මෙහේ....:cool::cool:

    :eek::eek: බොට මොල්ද ? ඒසි තියෙන ඉංග්‍රීසි අකුරක් තිබ්බම ඇති (ඔටෝ එකක්) .. බඩු අදින්න සුපිරිම ඒවා වැඩක් නෑ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපෝ... උන් රට හාවෝ ටිකක්නේ... තොගේ ඔය දර හැවට 50ක් දෙන්නේ... :lol::lol:
    වෑන් එකට 15යි. ඉතුරු ටික බඩු පටවන, බාන උන්ට ටෙටනස් වලට බෙහෙත් කරන්න :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ ලඩි ෆාගෝ වලටම ඩයලොග් එකේ 85ක් ගෙවනවා බන් .. :lol:

    අපේ ලොක්ක ගල් අන්ඩයෙක්නේ එහෙනම්... :lol:

    හැබැයි මෙහෙට එන ඔක්කොම වාහනේ හම්බන්තොට, ඇඹිලිපිටිය, ඇල්පිටිය පැත්තේ ඒවා...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ..දන්න එකෙක්ටවත් කියන්නේ නෑ උඹලගේ කොම්පැනියට වාහනයක් දාන්න කියල...:no::no:

    මල්කවියා ඉතුරු 30 ගිලින්න හදන්නේ උගේ ලීස් එක ගෙවන්න හිලව් කරන්න !! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ ලොක්ක ගල් අන්ඩයෙක්නේ එහෙනම්... :lol:

    හැබැයි මෙහෙට එන ඔක්කොම වාහනේ හම්බන්තොට, ඇඹිලිපිටිය, ඇල්පිටිය පැත්තේ ඒවා...

    උන්ට ලොකු ගානක් ඇති ඕක !! :lol: ඇත්ත කියපන් උඹ කොමිස් එකක් කන්න නේද හැදුවේ ? :P:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපේ ලොක්ක ගල් අන්ඩයෙක්නේ එහෙනම්... :lol:

    හැබැයි මෙහෙට එන ඔක්කොම වාහනේ හම්බන්තොට, ඇඹිලිපිටිය, ඇල්පිටිය පැත්තේ ඒවා...
    ඕක තමයි සීන් එක. ලඟපාත එකෙක් වත් වෑන් එවන්නෙ නැතුව ඇති ඔය ගනන් වලට..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ekek waththe wada
    poddak apu gaman u gahakata heththu wela pita kahanawa
    mama dakka gaman hathi danawa
    ada mata dawasama eliye inna wenne yako wede karagannawa nam
    nedakin dawasama iwarayi:growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපෝ..දන්න එකෙක්ටවත් කියන්නේ නෑ උඹලගේ කොම්පැනියට වාහනයක් දාන්න කියල...:no::no:

    :lol::lol:

    මේ දැන් අපේ ඩ්‍රයිවර් කෙනෙක් කිව්වේ..56- ටොයෝට ඩබල් කැබ් එකක් දුවනවලු මාසෙට 60/- :lol: අපේ එකාට කොහෙන් සෙට් වෙනවද මන්ද ඔය වාහන...
     
    Status
    Not open for further replies.