නෑ බන් වාහනේ මගේ උන් වාහනෙටත් ගෙවනවා වෙනම![]()
අපෝ... උන් රට හාවෝ ටිකක්නේ... තොගේ ඔය දර හැවට 50ක් දෙන්නේ...


නෑ බන් වාහනේ මගේ උන් වාහනෙටත් ගෙවනවා වෙනම![]()


මරුනෙ.![]()
මාස 3 තමයි අවුල..

එහෙනම් අලුත් එකක් ගම්මු..මම සැට් කොරන්නම් වැඩේ..සති තුනෙන් බඩු මෙහේ....ඔව් බන් !! මම ඉස්සල්ල ලඩ්ඩකින්ම ඇද්දේ ගානක් එකතු කරගන්න .. ජනවාරි වල අලුත් එකකට මාරු වෙන්න හිතන් ඉන්නේ .. රෙන්ට් එක වාහනේට ෆේස් කරන්න පුළුවන්නේ බන් ..වාහනේ හරි ඉතුරු වෙනවනේ ..අනික මමමනේ එලවන්නේ ..දවසට කිලෝමීටර් 30ක් වත් දුවන්නේ නෑ බන්


යකෝ ඒකට 50ක් දෙන්න පිස්සුද..? අපි ඩෙලිකා එකක් තියන් හිටියා L300 ,250- , ඒකට දුන්නේ 35 යි... 50 ට තිබ්බේ 252- Caravan එකක්... ඩුවල් AC එක්ක... අපි කිසිම වාහනේකට 50 ට වැඩිය දුන්නේ නෑ... HD- Dolphin එකක් තිබ්බා.. අන්න ඒකට නම් 55ක් දුන්නා...

ඔව් ඉතින් ගෙවන්න එපැයි..නැත්තම් බෑ නේ....හැම ඩිස්ට්රිබියුටින් වාහනේකටම ඔහොම ගෙවනවා බන් !!![]()


අපෝ..දන්න එකෙක්ටවත් කියන්නේ නෑ උඹලගේ කොම්පැනියට වාහනයක් දාන්න කියල...යකෝ ඒකට 50ක් දෙන්න පිස්සුද..? අපි ඩෙලිකා එකක් තියන් හිටියා L300 ,250- , ඒකට දුන්නේ 35 යි... 50 ට තිබ්බේ 252- Caravan එකක්... ඩුවල් AC එක්ක... අපි කිසිම වාහනේකට 50 ට වැඩිය දුන්නේ නෑ... HD- Dolphin එකක් තිබ්බා.. අන්න ඒකට නම් 55ක් දුන්නා...


එහෙනම් අලුත් එකක් ගම්මු..මම සැට් කොරන්නම් වැඩේ..සති තුනෙන් බඩු මෙහේ....![]()

බොට මොල්ද ? ඒසි තියෙන ඉංග්රීසි අකුරක් තිබ්බම ඇති (ඔටෝ එකක්) .. බඩු අදින්න සුපිරිම ඒවා වැඩක් නෑවෑන් එකට 15යි. ඉතුරු ටික බඩු පටවන, බාන උන්ට ටෙටනස් වලට බෙහෙත් කරන්නඅපෝ... උන් රට හාවෝ ටිකක්නේ... තොගේ ඔය දර හැවට 50ක් දෙන්නේ...![]()

යකෝ ලඩි ෆාගෝ වලටම ඩයලොග් එකේ 85ක් ගෙවනවා බන් ..![]()

අපෝ..දන්න එකෙක්ටවත් කියන්නේ නෑ උඹලගේ කොම්පැනියට වාහනයක් දාන්න කියල...![]()

අපේ ලොක්ක ගල් අන්ඩයෙක්නේ එහෙනම්...
හැබැයි මෙහෙට එන ඔක්කොම වාහනේ හම්බන්තොට, ඇඹිලිපිටිය, ඇල්පිටිය පැත්තේ ඒවා...
ඇත්ත කියපන් උඹ කොමිස් එකක් කන්න නේද හැදුවේ ? 

ඕක තමයි සීන් එක. ලඟපාත එකෙක් වත් වෑන් එවන්නෙ නැතුව ඇති ඔය ගනන් වලට..අපේ ලොක්ක ගල් අන්ඩයෙක්නේ එහෙනම්...
හැබැයි මෙහෙට එන ඔක්කොම වාහනේ හම්බන්තොට, ඇඹිලිපිටිය, ඇල්පිටිය පැත්තේ ඒවා...

අපෝ..දන්න එකෙක්ටවත් කියන්නේ නෑ උඹලගේ කොම්පැනියට වාහනයක් දාන්න කියල...![]()


අපේ එකාට කොහෙන් සෙට් වෙනවද මන්ද ඔය වාහන...