EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ekek waththe wada
    poddak apu gaman u gahakata heththu wela pita kahanawa
    mama dakka gaman hathi danawa
    ada mata dawasama eliye inna wenne yako wede karagannawa nam
    nedakin dawasama iwarayi:growl:
    ඉතින් බන් ඔය වැඩේ උඹටම කරන්න තිබුනනේ....:lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොඩි අත් කරත්තයක් තිබ්බත් ඇතිනේ.. දවසට 30km ලුනේ දුවනවා කියන්නේ... :lol:
    මේකක් තිබබා නං හොඳටම ඇති :
    3-w-trk.jpg

    :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kdh එකක් ගන්නවද...:P:cool::)

    වැඩක් වෙන එකක් නෑ බන් ... මම උඹට කිව්වේ ගන්න හිතෙනවා මුන් කාල දැම්මොත් අපරාදේ :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩි අත් කරත්තයක් තිබ්බත් ඇතිනේ.. දවසට 30km ලුනේ දුවනවා කියන්නේ... :lol:

    උඹට ඉතින් අත් කරත්ත පිහිට තමා එන්ටෙප නැති නිසා !! :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් ඔය බාමින් තියෙන, කින් ඉල්ලපු එක...

    මන් කිව්වේ !! මෙන්න තවත් කොකටුවෙක් !! :lol: ඔන්න බාල ඉවරවෙන්න ඔන්න මෙන්න දැන් !! :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැඩක් වෙන එකක් නෑ බන් ... මම උඹට කිව්වේ ගන්න හිතෙනවා මුන් කාල දැම්මොත් අපරාදේ :baffled:
    nissan හොමි වල හොඳට තෙල් කරනවලු නේද...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැඩක් වෙන එකක් නෑ බන් ... මම උඹට කිව්වේ ගන්න හිතෙනවා මුන් කාල දැම්මොත් අපරාදේ :baffled:

    උඹ ලඟ වැඩකරන්නේ තස්මේනියන් යක්කුද... :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    nissan හොමි වල හොඳට තෙල් කරනවලු නේද...

    පිස්සුද කව්ද කියන්නේ ? අලුත් එකේ නම් කරන්නේ නැතෝ !! :no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් ඔය බාමින් තියෙන, කින් ඉල්ලපු එක...
    බාන්නෙ මොකක්ද කියලාවත් හොයලා බැලුවද ඉල්ලන්න කලින් ? :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹට ඉතින් අත් කරත්ත පිහිට තමා එන්ටෙප නැති නිසා !! :rofl:

    ඉන්නකොට ඉතිං දවසම ඉන්නවනේ.. බොලාට වගේ ට්යිම් රෙස්ට්‍රික්ශන් නෑ... :lol:
     
    Status
    Not open for further replies.