EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹත් කරන්නේ ඒකමනේ... උඹේ ඒජන්ට්ව හූරං කන එකනේ ඔය දර හැවක් පෙන්නලා... :lol:
    බිස්නස් කාරයෝ ඔක්කොම එකයි... :rofl:

    මට කොහෙන්ද බන් ඒජන්ට්ල .. උන් හැමෝටම දෙන ගැන තමා ඔය උන් ඔය ගැන දෙද්දී මට එපා කියන්නද උඹ කියන්නේ ? :lol:
     

    prasad sv

    Member
    Nov 25, 2012
    22
    2
    0
    happy8se.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකත් ඇත්ත තමයි... එහෙනම් ගිහ්ල්ලම හම්බවෙලා කතා කරපල්ලකෝ... රාජගිරියේ ගෝතමී පාරේ තමයි ඔෆිස් එක තියෙන්නෙ... :lol:

    කව්ද බොසා ඕෂද ද ? :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ කොහුවල හන්දියේ පොට් එකක් ගැන මට එකෙක් කිව්වා වාහන හදන පොරක් ඉන්න... අර මොකද්ද කාර් සේල් එකක් ලඟින් තියෙන පාරේ යන්න කිව්වා.. කවුද කලින් හිටපු හෙන වැඩ්ඩෙක්ගේ ගෝලයෙක්ලු.. උඹ දන්නවද..?

    :no:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට කොහෙන්ද බන් ඒජන්ට්ල .. උන් හැමෝටම දෙන ගැන තමා ඔය උන් ඔය ගැන දෙද්දී මට එපා කියන්නද උඹ කියන්නේ ? :lol:

    ඒකත් ඇත්ත තමයි... එහෙම දෙනකොට මොන මෝඩයද එපා කියන්නේ... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොයි වෙලේද යකෝ මම කොමිස් තිබ්බේ...? :growl:

    :rofl::rofl:උඹ අර සන්කපාලගේ වාහනේට අඩු ලන්සුවක් නේ තිබ්බේ !! :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl::rofl:උඹ අර සන්කපාලගේ වාහනේට අඩු ලන්සුවක් නේ තිබ්බේ !! :dull:

    යකෝ දුවනවත් බැරුව ගැරේජ් එකක තියෙන එකකට ඔය ගාන වැඩිත් එක්ක... :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් !! මම ඉස්සල්ල ලඩ්ඩකින්ම ඇද්දේ ගානක් එකතු කරගන්න .. ජනවාරි වල අලුත් එකකට මාරු වෙන්න හිතන් ඉන්නේ .. රෙන්ට් එක වාහනේට ෆේස් කරන්න පුළුවන්නේ බන් ..වාහනේ හරි ඉතුරු වෙනවනේ ..අනික මමමනේ එලවන්නේ ..දවසට කිලෝමීටර් 30ක් වත් දුවන්නේ නෑ බන්
    kdh එකක් ගන්නවද...:P:cool::)
     
    Status
    Not open for further replies.