රත්නයට බැන බැන මෙන්න එකෙක් කාගෙන කාගෙන යනවෝ....

ඔවා දෙනු පරහට, තමා සම්මතෙහි පිහිටා සිට...... 
රත්නයට බැන බැන මෙන්න එකෙක් කාගෙන කාගෙන යනවෝ....

ඔවා දෙනු පරහට, තමා සම්මතෙහි පිහිටා සිට...... 
කිඹුලා දුන්න CD ටික බ්ලෑන්ක් කියල තමා ආරංචිය !!මු කිඹුලට දුන්න ලැප් එකේ අප්සෙට් එකක් වගේ
.. මූ කියනවා කිඹුල් තඩියට කියන්න එපා කියල !!
![]()
යකෝ මගේ රොම් එකේ අවුලක්..... අනිත් ලැපේ වැඩ අවුලක් නැතුව.......
ගෙදර හිටියත් කන්කරච්චලේ බං..... අම්මයි....
දෙකම.....
එපා වෙනවා ඕයි......

පොඩ්ඩො විතරක් නෙමෙයි බං ඕකට අපි දෙන්නාත් කැමති![]()
විභාගේ නිසා මම කිව්වා එකෙන් පස්සේ බලන්න කියල !! 
යකෝ FTP details ටික PM කරලා ඉවරයිනෙ! බලපං, ඒක ඇවිත් ඇති.![]()
යකෝ මගේ රොම් එකේ අවුලක්..... අනිත් ලැපේ වැඩ අවුලක් නැතුව.......
![]()
කොසා, මට අප්ලෝඩ් කරන්න විදිහ PM කරපන්.... අද රෑට තමා අප්ලෝඩ් කරන්න වෙන්නේ..... දැන් යනවා පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න.....ගෙදර හිටියත් කන්කරච්චලේ බං..... අම්මයි....
දෙකම.....
එපා වෙනවා ඕයි......
![]()
![]()
![]()
ඒ මටත් කොපියක් දියංකෝ... මාත් තාම පොඩි එකා...
තවත් හාබර් කොකටුවෙක් ! 
අපේ එකාටත් විබාගෙ හින්දම තමයි කිව්වෙ ඕක ගන්න හදිස්සියක් නෑ කියලා..හික්ස් !! පොඩ්ඩට දාල දුන්න සීසන් 1 පාර්ට් 1 .. එයා මාර කැමති ඒකට .. වරදක් නෑ මටත් අල්ලලා ගියා !!විභාගේ නිසා මම කිව්වා එකෙන් පස්සේ බලන්න කියල !!
![]()

![]()
යකෝ මගේ රොම් එකේ අවුලක්..... අනිත් ලැපේ වැඩ අවුලක් නැතුව.......
![]()
කොසා, මට අප්ලෝඩ් කරන්න විදිහ PM කරපන්.... අද රෑට තමා අප්ලෝඩ් කරන්න වෙන්නේ..... දැන් යනවා පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න.....ගෙදර හිටියත් කන්කරච්චලේ බං..... අම්මයි....
දෙකම.....
එපා වෙනවා ඕයි......
![]()
![]()
![]()

අපේ එකාටත් විබාගෙ හින්දම තමයි කිව්වෙ ඕක ගන්න හදිස්සියක් නෑ කියලා..
dialog tv, peo tv, lbn වගෙ තියනවා නං සතියෙ දවස් වලට හවස 6ට Nickelodeon දාලා බලපං, ඕක යනවා![]()
ඒක තමයි එහෙනං ඒකෙ sticker එකක් වත් ගහල තිබුනෙ නැත්තෙ! වින්ඩෝස් දාන්නත් හැට පැයක් ගියෙ..පල යන්න උඹ කිව්වේ නේද කිඹුලට දුන්නේ refurbished ලැපක් කියල !! එකේ කැස්පා කීස් මිසින් වෙනවා නේද ? පව් යකෝ කිඹුලා !!![]()

ඒක තමයි එහෙනං ඒකෙ sticker එකක් වත් ගහල තිබුනෙ නැත්තෙ! වින්ඩෝස් දාන්නත් හැට පැයක් ගියෙ..![]()

හික්ස් ..මතකනේ සිද්ධිය ... !! JKOA එකේ ලොරිය නවත්තලලුනේ ගත්තේඑහෙනං ලොකු දෙයක්!!අපේ ගෙදර ටී.වී බලනවා අඩුය ..ලෝකල් චැනල් බලන්නේ නැති එකේ ඕව මොකටද බන් .. පොඩ්ඩා බලන්නේ කාර්ටූන් සහ අර සුජාත දියනිද මොකද්ද එක විතරය !

පොඩි එකා ඕකට පුරුදු උනොත් ලොක ලෙඩේ..ay moko ehema kiwwe ?![]()
හික්ස් ..මතකනේ සිද්ධිය ... !! JKOA එකේ ලොරිය නවත්තලලුනේ ගත්තේ

ම්ම්ම්ම්ම්ම්ම්ම්මම්ම....... ඉතා රසවත් ස්පෑම් එකක් බව කිව මනාය...මෙය මහ දවල් ස්පෑම් කිරීමක් බව සැළකුව මනාය...................
http://www.elakiri.com/forum/showthread.php?p=13923486#post13923486
ඔවා හදලා එවපං යකෝ!මෙය මහ දවල් ස්පෑම් කිරීමක් බව සැළකුව මනාය...................
http://www.elakiri.com/forum/showthread.php?p=13923486#post13923486

මෙය මහ දවල් ස්පෑම් කිරීමක් බව සැළකුව මනාය...................
http://www.elakiri.com/forum/showthread.php?p=13923486#post13923486