EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලා දුන්න CD ටික බ්ලෑන්ක් කියල තමා ආරංචිය !! :lol: මු කිඹුලට දුන්න ලැප් එකේ අප්සෙට් එකක් වගේ :rofl: .. මූ කියනවා කිඹුල් තඩියට කියන්න එපා කියල !! :lol:

    :shocked: :frown: යකෝ මගේ රොම් එකේ අවුලක්..... අනිත් ලැපේ වැඩ අවුලක් නැතුව....... :yes:

    කොසා, මට අප්ලෝඩ් කරන්න විදිහ PM කරපන්.... අද රෑට තමා අප්ලෝඩ් කරන්න වෙන්නේ..... දැන් යනවා පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න..... :yes: ගෙදර හිටියත් කන්කරච්චලේ බං..... අම්මයි.... :love: දෙකම..... :( එපා වෙනවා ඕයි...... :( :baffled: :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:

    පොඩ්ඩො විතරක් නෙමෙයි බං ඕකට අපි දෙන්නාත් කැමති :)

    හික්ස් !! පොඩ්ඩට දාල දුන්න සීසන් 1 පාර්ට් 1 .. එයා මාර කැමති ඒකට .. වරදක් නෑ මටත් අල්ලලා ගියා !! :cool: විභාගේ නිසා මම කිව්වා එකෙන් පස්සේ බලන්න කියල !! :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: :frown: යකෝ මගේ රොම් එකේ අවුලක්..... අනිත් ලැපේ වැඩ අවුලක් නැතුව....... :yes:

    කොසා, මට අප්ලෝඩ් කරන්න විදිහ PM කරපන්.... අද රෑට තමා අප්ලෝඩ් කරන්න වෙන්නේ..... දැන් යනවා පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න..... :yes: ගෙදර හිටියත් කන්කරච්චලේ බං..... අම්මයි.... :love: දෙකම..... :( එපා වෙනවා ඕයි...... :( :baffled: :dull:
    යකෝ FTP details ටික PM කරලා ඉවරයිනෙ! බලපං, ඒක ඇවිත් ඇති.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    486906_2526207449847_808241613_n.jpg

    repost oi -11
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හික්ස් !! පොඩ්ඩට දාල දුන්න සීසන් 1 පාර්ට් 1 .. එයා මාර කැමති ඒකට .. වරදක් නෑ මටත් අල්ලලා ගියා !! :cool: විභාගේ නිසා මම කිව්වා එකෙන් පස්සේ බලන්න කියල !! :)
    අපේ එකාටත් විබාගෙ හින්දම තමයි කිව්වෙ ඕක ගන්න හදිස්සියක් නෑ කියලා..
    dialog tv, peo tv, lbn වගෙ තියනවා නං සතියෙ දවස් වලට හවස 6ට Nickelodeon දාලා බලපං, ඕක යනවා :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: :frown: යකෝ මගේ රොම් එකේ අවුලක්..... අනිත් ලැපේ වැඩ අවුලක් නැතුව....... :yes:

    කොසා, මට අප්ලෝඩ් කරන්න විදිහ PM කරපන්.... අද රෑට තමා අප්ලෝඩ් කරන්න වෙන්නේ..... දැන් යනවා පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න..... :yes: ගෙදර හිටියත් කන්කරච්චලේ බං..... අම්මයි.... :love: දෙකම..... :( එපා වෙනවා ඕයි...... :( :baffled: :dull:

    පල යන්න උඹ කිව්වේ නේද කිඹුලට දුන්නේ refurbished ලැපක් කියල !! එකේ කැස්පා කීස් මිසින් වෙනවා නේද ? පව් යකෝ කිඹුලා !! :baffled::oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ එකාටත් විබාගෙ හින්දම තමයි කිව්වෙ ඕක ගන්න හදිස්සියක් නෑ කියලා..
    dialog tv, peo tv, lbn වගෙ තියනවා නං සතියෙ දවස් වලට හවස 6ට Nickelodeon දාලා බලපං, ඕක යනවා :)

    අපේ ගෙදර ටී.වී බලනවා අඩුය ..ලෝකල් චැනල් බලන්නේ නැති එකේ ඕව මොකටද බන් .. පොඩ්ඩා බලන්නේ කාර්ටූන් සහ අර සුජාත දියනිද මොකද්ද එක විතරය !
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පල යන්න උඹ කිව්වේ නේද කිඹුලට දුන්නේ refurbished ලැපක් කියල !! එකේ කැස්පා කීස් මිසින් වෙනවා නේද ? පව් යකෝ කිඹුලා !! :baffled::oo:
    ඒක තමයි එහෙනං ඒකෙ sticker එකක් වත් ගහල තිබුනෙ නැත්තෙ! වින්ඩෝස් දාන්නත් හැට පැයක් ගියෙ.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමයි එහෙනං ඒකෙ sticker එකක් වත් ගහල තිබුනෙ නැත්තෙ! වින්ඩෝස් දාන්නත් හැට පැයක් ගියෙ.. :lol:

    :lol::lol: හික්ස් ..මතකනේ සිද්ධිය ... !! JKOA එකේ ලොරිය නවත්තලලුනේ ගත්තේ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපේ ගෙදර ටී.වී බලනවා අඩුය ..ලෝකල් චැනල් බලන්නේ නැති එකේ ඕව මොකටද බන් .. පොඩ්ඩා බලන්නේ කාර්ටූන් සහ අර සුජාත දියනිද මොකද්ද එක විතරය !
    එහෙනං ලොකු දෙයක්!! :yes:
     
    Status
    Not open for further replies.