EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    2328869510.png



    උඹලට කොහෙන්ද මේව :P

    තෝ හම්බයට බැන්නට තෝ නෙට් එන්නෙත් හම්බයා හරහානේ ? තෙල් ලිඳකට පැනපන් අනාතයා !! :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තෝ හම්බයට බැන්නට තෝ නෙට් එන්නෙත් හම්බයා හරහානේ ? තෙල් ලිඳකට පැනපන් අනාතයා !! :rofl:
    උදේම ජබොක්, පව් බන් උඹේ ඇති ජාත මිත්‍රය..... :baffled::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය වෙන නමකින් ඇවිත් ඉන්නෙ.. අලුත් නමෙන් එකපාරයි‌ මේකට ආවෙ, ඩෝ යන එකාගෙ රිප්ලයි එකෙන් පස්සෙ හොයන්න වත් නෑ.. :lol:

    :lol::rofl: eka reply ekai loweth naa :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අලුත් නමින් වෙන ත්රෙඩ් වල ඉන්නවා..
    ඔව්වරම අඳුරගන්න ඕනෙ නං රත්නෙගෙන් නොම්මරේ ඉල්ලගනින් :D

    :lol: රත්නේ ජබොක් !! රත්නේ කිව්වා ඌට විශ් කොරල පී.එම් එකකුත් එව්වා කියල ලබන අවුරුද්දෙ දෙක තුන වෙලා ඉන්න ලැබේවා කියල !! :baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :eek::eek:
    රත්නයට බැන බැන මෙන්න එකෙක් කාගෙන කාගෙන යනවෝ....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ ලොක්කා!
    ඊයෙ ගියාද නේචර් පාක් එකට ?
    ගියා, ටිකක් හොඳ තැනක්. ඉන්න සත්තු නම් පව් නේද, ජරා ගොඩක ඉන්නේ....
    වෙලාවට වැස්සේ නෑ.
    හවස ගොඩක් වෙලා මීගමුවේ බීච් එකේ නෑවා.....:cool::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ow ban labana mase indan iridath weda raa wenakan :(
    ගණන් ගන්න එපා, මාසයයිනෙ.
    කට්ට කාගෙන ඔය මාසේ ඇදපන්, අවුරුද්දම ගොඩ යන්න.:cool::)
    මේ හරියේ උන් පෙරහැර දවස් ටිකට අවුරුද්දටම හරියන්න හම්බකරගන්නවා වගේ......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගියා, ටිකක් හොඳ තැනක්. ඉන්න සත්තු නම් පව් නේද, ජරා ගොඩක ඉන්නේ....
    වෙලාවට වැස්සේ නෑ.
    හවස ගොඩක් වෙලා මීගමුවේ බීච් එකේ නෑවා.....:cool::cool:
    හොඳා.. හොඳා.. :)
     
    Status
    Not open for further replies.