ආරාධනය දුටු සැනින් ආව![]()

ස්තුතියි මචන්.......!කෝ ඉතින් Chart එක? ඒක ගුරුමුෂ්ටියද?
දන්නවද මම ඔය Chart එකයි.. පාට/Stickers අනුව Chassis වෙනස් වෙන Chart එකයි හොයා ගත්තේ හු* ගෙමක් දීලා
ඒවගේමයි Hornet එකෙත්.. මම දන්න හැටියට මම තමයි Hornet එකේ Year-Chassis-Engine code Chartදැම්මේ 1st time Elakiri.. එහෙම දාලත් මෙලෝ වැඩක් උනේ නෑ..
එක වෙලාවකට හිතෙනවා මෙහෙම Share කරා කියලා ඵලක් නෑ කියලා.. අනික් උන්ටත් එහෙම කට්ට කාල, ඔය yard වලින් ගේන චොර Bike එකක් දෙකක් අරන් අනාථ වෙලා අඬාගෙන ආවනම් හරි කියලා
මචන් share කරන එක නම් මම එච්චරම අනුමත කරන්නේ නැහැ. PM එකක් දාල ඉල්ලා ගන්න....!adambara nathuwa danna yaluwa chart eka.. nattham pm karahanko elakiri wage
fatta







ඔන්න එකක් කියන්නම් Hornet පැදලා නම් Jade පදින්න එපා.. Brake අජපල්, Cornering චොප්ප චොර, Hornet ටයර් මහත නිසා Brake, cornering සුප්පා
මොකුත් නොකියා හිටියොත් දන්නේ නෑ කියලා හිතනවානේ
ඒ නිසා පොඩියට එකක් කියන්නම්
CH110, CH120 දෙකේම Radiator එකේ Aluminum කෑලි දෙකක් එනවා මේ වගේ
![]()
.. ඒක නැතුව මුලු Radiator එකම කලුනම් CH100.. බය නැතුව ගේම ඉල්ලන්න
පාට ගැනත් පොඩ්ඩක් කියන්නම්![]()
Two Tone එන්නේ CH110 විතරයි ඔන්න කිව්වා
Chassis වලට එන පාට යන්තම් කියන්නම්.. ලාවට අදහසක් ගන්න
CH100
1. රතු පාටක්
2. නිල් පාටක්
3. කොල පාටක්
CH110
1. නිල්/කලු Two Tone
2. රතු/ කලු Two Tone
CH120
1. කලු පාටක්
2. කොල පාටක්
3. දම් පාටක්
ඔය ඇති හොඳටම![]()






, ara lassana saddayak ena eka

, nethnam samahara ewaye enne nikan ara indian bike beat karahama ena jara sadde neda 


machooo exhaust eka original da kiyala kohomada hoyanne ?, ara lassana saddayak ena eka
, nethnam samahara ewaye enne nikan ara indian bike beat karahama ena jara sadde neda
http://www.youtube.com/watch?feature=player_detailpage&v=lNVS6Y456QU#t=68s
මචන් jade වල exhast බට සෙට් එක ඉඳල එන්නේ එක සෙට් එකක් විදියට.....
ඉතින් aftermarket exhaust දානවා නම් මගින් කපල තමයි fix කරන්න ඕන. ඉතින් එකෙනුත් හොයා ගන්න පුළුවන්.අනික සමහර අය ඔකේ silence එක ඇතුලට යකඩ කූරු දාල ඇතුලේ rooms වල walls කලා දානවා සද්දේ එන්න. එතකොට සද්දේ වැඩි හරියට නිකන් CBR 250RR වගේ.....!

thx macho 

but macho meke radiator eke depaththe aluminum keli deka ne so meka 100 wenna one 

but eka wenna be kalin kiyapu eka hinda 


dan macho example ekak hatiyata me bike eka gaththoth , meka macho assemble karapu ekak neda ? mokada dan oya kiyana widihata crank case eka aluminum wenna be 100 wala , so meka 110 hari 120 hari wenna one okbut macho meke radiator eke depaththe aluminum keli deka ne so meka 100 wenna one
but eka wenna be kalin kiyapu eka hinda
![]()
dan macho example ekak hatiyata me bike eka gaththoth , meka macho assemble karapu ekak neda ? mokada dan oya kiyana widihata crank case eka aluminum wenna be 100 wala , so meka 110 hari 120 hari wenna one okbut macho meke radiator eke depaththe aluminum keli deka ne so meka 100 wenna one
but eka wenna be kalin kiyapu eka hinda
![]()
මොකද fake කරද්දි ඔය විදිහට කැල්ලක් double tape දාල අලවන්න පුලුවන්.. මහ වැඩක්ද?.. පේන හැටියට Engine එක paint කරලා තියෙන්නේ ගූ බාස් කෙනෙක් වගේ.. 

thx machoඔව් මචන් මේකේ තියන්නේ චැසි 100 ක radiator එකක් වෙන්න පුළුවන් නමුත් මෙහෙ radiator cover එකවත් නැති නිසා එකත් sure නැහැ.අනික එක තැලිලා තියන්නේ....! එන්ජින් එක චැසි 110 හෝ 120 එන්ජින් එකක්......!
brake කැලිපර් එක black නිසා එයද චැසි 110 හෝ චැසි 120 ක් ලක්ෂන පෙන්වයි.....!
නමුත් මේකේ එන්ජිම සහ කැලිපර් යන දෙකම paint කර ඇත.....!
තවත් අඩු පාඩු කිහිපයක් බැලූ බැල්මට පෙනෙයි....!

oya macho net eke pic ekak man me dana ganna dammeඔය ඇලුමිනියම් කැල්ල කියත් පටියක් දාල ගලවන්න කරේ try නැද්ද?මොකද fake කරද්දි ඔය විදිහට කැල්ලක් double tape දාල අලවන්න පුලුවන්.. මහ වැඩක්ද?.. පේන හැටියට Engine එක paint කරලා තියෙන්නේ ගූ බාස් කෙනෙක් වගේ..
තව ටිකක් Photos දැම්මානම්... පුලුවන් නම් Chassis no. එකයි Engine No. එකයි දාන්න සේරම Digit එපා අවශ්‍ය කරන ඒව විතරක් ඇති.. එතකොට කියන්නම් මොකද්ද Real Chassis කියලා![]()
engine eka pain karada kiyala hoya gaththe kohomada bun ? original ekak hoya ganna eka saahena amarui wage 
hari methanin pennamu balanna original ma thathwe thiyena jade ekak
jade
hari amaru wadak original ekak thorana ekath![]()





