ගැරන්ට් කරල කියන්නම් විකියො උඹට සෙට් වෙලා තියෙන්නේ මළ ජරාවක්...........මේ සිරාවටම ආහාන්නේ උබල කිතුල් රා බීලම නැද්ද බන්
පො රායි කිතුල් රායි පට්ට වෙනස් බන්
කිතුල් රා එකේ තියෙන කොලොටිය පොල් රා වල නැහැ බන් කිතුල් රා වදින්නේ තැපෑලෙන් එක කාම් වදිල්ලක් කුජිත නැහැ
ඇෆ්ෆා පොල් රා නම් උගුරෙන් පල්ලෙහට යනකොට අප්පිරියයි![]()

මේ සිරාවටම ආහාන්නේ උබල කිතුල් රා බීලම නැද්ද බන්
පො රායි කිතුල් රායි පට්ට වෙනස් බන්
කිතුල් රා එකේ තියෙන කොලොටිය පොල් රා වල නැහැ බන් කිතුල් රා වදින්නේ තැපෑලෙන් එක කාම් වදිල්ලක් කුජිත නැහැ
ඇෆ්ෆා පොල් රා නම් උගුරෙන් පල්ලෙහට යනකොට අප්පිරියයි![]()
සිරාවට කිතුල් රා බීලා තියා දැකලවත් නෑ 
ගැරන්ට් කරල කියන්නම් විකියො උඹට සෙට් වෙලා තියෙන්නේ මළ ජරාවක්...........
අපි ඉතිං රා පොල් ගස්යට ඉපදිච්ච උන් නේ.........
පොල් රා වල පැසවන ගතිය වැඩියි....ඒ නිසා පරණ වුණොත් විනාකිරට එනවා......
ගහෙන මුට්ටිය බාන කොට ම ගස් පල්ලෙ ඉදන් මටුල්ලෙන් පෙරල දෙන පොල් රා තරම් අමෘතෙවත් කොලිටි නෑ බං.............![]()

අවාසනාවකට මම වර්ග 3ම ගසා ඇත......කිතුල්,පොල් සහ තල්............අඩෝ මම එක රා එකක්වත් බීලා නෑ...![]()

අවාසනාවකට මම වර්ග 3ම ගසා ඇත......කිතුල්,පොල් සහ තල්............![]()

ගැරන්ට් කරල කියන්නම් විකියො උඹට සෙට් වෙලා තියෙන්නේ මළ ජරාවක්...........
අපි ඉතිං රා පොල් ගස්යට ඉපදිච්ච උන් නේ.........
පොල් රා වල පැසවන ගතිය වැඩියි....ඒ නිසා පරණ වුණොත් විනාකිරට එනවා......
ගහෙන මුට්ටිය බාන කොට ම ගස් පල්ලෙ ඉදන් මටුල්ලෙන් පෙරල දෙන පොල් රා තරම් අමෘතෙවත් කොලිටි නෑ බං.............![]()

enisa comparison ekak bariyaපොල් රා චා කියන්නේ තෝ පොල් ගස් දැකල නැති හින්දද ?සිරාවට කිතුල් රා බීලා තියා දැකලවත් නෑ
![]()
anna dseshiyathwaye sankethayaඅවාසනාවකට මම වර්ග 3ම ගසා ඇත......කිතුල්,පොල් සහ තල්............![]()

මම නං ඔය මුකුත් බීලා නෑ. මම අමද්‍යප![]()

අවාසනාවකට මම වර්ග 3ම ගසා ඇත......කිතුල්,පොල් සහ තල්............![]()

kawuda hali arakku gahala thiyenne bans

kimbulayiya alcohol nawaththala nisa Bob marley ge yaluwekwath gennamuda edata