EK Married Club-4

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ සිරාවටම ආහාන්නේ උබල කිතුල් රා බීලම නැද්ද බන් :P
    පො රායි කිතුල් රායි පට්ට වෙනස් බන්
    කිතුල් රා එකේ තියෙන කොලොටිය පොල් රා වල නැහැ බන් කිතුල් රා වදින්නේ තැපෑලෙන් එක කාම් වදිල්ලක් කුජිත නැහැ :P
    ඇෆ්ෆා පොල් රා නම් උගුරෙන් පල්ලෙහට යනකොට අප්පිරියයි :rofl:
    ගැරන්ට් කරල කියන්නම් විකියො උඹට සෙට් වෙලා තියෙන්නේ මළ ජරාවක්...........
    අපි ඉතිං රා පොල් ගස්යට ඉපදිච්ච උන් නේ.........
    පොල් රා වල පැසවන ගතිය වැඩියි....ඒ නිසා පරණ වුණොත් විනාකිරට එනවා......
    ගහෙන මුට්ටිය බාන කොට ම ගස් පල්ලෙ ඉදන් මටුල්ලෙන් පෙරල දෙන පොල් රා තරම් අමෘතෙවත් කොලිටි නෑ බං.............:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    පොල් රා චා කියන්නේ තෝ පොල් ගස් දැකල නැති හින්දද ? :lol: සිරාවට කිතුල් රා බීලා තියා දැකලවත් නෑ :dull:
     
    :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගැරන්ට් කරල කියන්නම් විකියො උඹට සෙට් වෙලා තියෙන්නේ මළ ජරාවක්...........
    අපි ඉතිං රා පොල් ගස්යට ඉපදිච්ච උන් නේ.........
    පොල් රා වල පැසවන ගතිය වැඩියි....ඒ නිසා පරණ වුණොත් විනාකිරට එනවා......
    ගහෙන මුට්ටිය බාන කොට ම ගස් පල්ලෙ ඉදන් මටුල්ලෙන් පෙරල දෙන පොල් රා තරම් අමෘතෙවත් කොලිටි නෑ බං.............:dull:

    gahen bala nam po ra bila naha kimbulayiye
    Pol raa bothal thama gahala thiyenne
    but Kithul nam ara widiyatama muttiyata kata thiyala man tika berena kal bila thiyenawa
    affa eka thama amurthe:rofl:

    පොල් රා චා කියන්නේ තෝ පොල් ගස් දැකල නැති හින්දද ? :lol: සිරාවට කිතුල් රා බීලා තියා දැකලවත් නෑ :dull:
    enisa comparison ekak bariya :(

    අවාසනාවකට මම වර්ග 3ම ගසා ඇත......කිතුල්,පොල් සහ තල්............:nerd:
    anna dseshiyathwaye sankethaya:lol:

    මම නං ඔය මුකුත් බීලා නෑ. මම අමද්යප :cool:
    :(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවාසනාවකට මම වර්ග 3ම ගසා ඇත......කිතුල්,පොල් සහ තල්............:nerd:

    මම නම් පොල් පමණි !! අනික් දෙකම බීල බලන්න ආසය :shocked:
     
    Status
    Not open for further replies.