EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පේන්ට් එකක් රාමු කරගන්න හොඳම තැන කොහෙද..දන්න කව්රුවත් එහෙම ඉන්නවද...??
    සාමාන්‍යන් පේන්ට් එකක් රාමු කරන්නේ කොහොමද..රාමු කරද්දී වීදුරුවක් එහෙම දාල රාමු කරනවද..නැත්නම් නිකන්ම රාමු කරනවද..??මේක කැන්වස් රෙද්දක ඇඳපු පේන්ට් එකක්....:):)

    pitakotuwe nam pot thiyenawa...maliban street ekeda koheda.. nethnam thariyagen ahapan.. u dannawaa athi...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පේන්ට් එකක් රාමු කරගන්න හොඳම තැන කොහෙද..දන්න කව්රුවත් එහෙම ඉන්නවද...??
    සාමාන්‍යන් පේන්ට් එකක් රාමු කරන්නේ කොහොමද..රාමු කරද්දී වීදුරුවක් එහෙම දාල රාමු කරනවද..නැත්නම් නිකන්ම රාමු කරනවද..??මේක කැන්වස් රෙද්දක ඇඳපු පේන්ට් එකක්....:):)

    kent එකේ කරනවා........ හැබැයි ගණන ටිකක් වැඩියි අහල තියෙන හැටියට........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සංකපාල මහජනතාව ඉදිරියේ මුලින්ම ඇඳුම් නැතුව හිටපු දවස..... ( ඉපදිච්චි දවස.......) :lol::lol::lol::lol:

    මහජනතාව ඉදිරියේ සංකපාලයට ජංගි දැම්මේ අද වගේ දවසකලු....:shocked::shocked::lol::lol:

    :lol::lol::lol:

    Happy Birthday Sankapalayo.... :D:D:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මහජනතාව ඉදිරියේ සංකපාලයට මුලින්ම ජංගි දැම්මේ අද වගේ දවසකලු....:shocked::shocked::lol::lol:

    ඉපදිච්චි ගමන ජංගි ඇන්දුවේ උඹට වෙන්නැති....... :lol::lol::lol: ඉපදුනු ගමන්ම අන්දන්නෙ අර තුං හුලස් හැඩේ නැපියක්නේ...... :lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉපදිච්චි ගමන ජංගි ඇන්දුවේ උඹට වෙන්නැති....... :lol::lol::lol: ඉපදුනු ගමන්ම අන්දන්නෙ අර තුං හුලස් හැඩේ නැපියක්නේ...... :lol::lol::lol:

    me tikema re ira pana linde... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    honda hindane ithin magula karagaththe... :P

    (welawata mage langa dedunuge number eka ne... nethnam call ekak deela kiyanawa manussayage weda balann kiyala thread ekata awilla...:P)

    :shocked: දස්කොන් වාගේ බෙල්ල කැපෙවිදෝ...... කවි අයියා හොඳ මුනියා... ආහ් කවි අයියා හොඳ මුනියා...... :lol::lol::lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඉපදිච්චි ගමන ජංගි ඇන්දුවේ උඹට වෙන්නැති....... :lol::lol::lol: ඉපදුනු ගමන්ම අන්දන්නෙ අර තුං හුලස් හැඩේ නැපියක්නේ...... :lol::lol::lol:
    උඹ පස්සෙනේ සෙට් වුනේ...සංකපාල ජංගි දාපු කතාව දන්නේ නෑනේ...තරියා තමා ප්‍රධාන නළුවා...:lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ පස්සෙනේ සෙට් වුනේ...සංකපාල ජංගි දාපු කතාව දන්නේ නෑනේ...තරියා තමා ප්‍රධාන නළුවා...:lol::lol:

    මම ඔය ජංගි කතාව නිකමට කිව්වේ....... එතකොට ඇත්තටම එහෙම සීන් එකක් තියෙනවද.....? කියපන්කො බලන්න.......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම ඔය ජංගි කතාව නිකමට කිව්වේ....... එතකොට ඇත්තටම එහෙම සීන් එකක් තියෙනවද.....? කියපන්කො බලන්න.......
    ඒක ටිකක් දිගයි කතාව...කෝල් කරපු වෙලාවක තරියා,යුරාජ් ලොක්කගෙන් එහෙම අහන්න..කෝල් එකක් දීලා සංකපාලව බයිට් කරපු සීන් එකක්...:lol::lol:
     
    Status
    Not open for further replies.