EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාල මහජනතාව ඉදිරියේ මුලින්ම ඇඳුම් නැතුව හිටපු දවස..... ( ඉපදිච්චි දවස.......) :lol::lol::lol::lol:
    එතකොට මේක කියන මහතැන ආවෙ ෆුල් කිට් ගහලා බෝට්ටු සපත්තු දාලා ,ආතල් එකක් දාලා ,ගෝල්ඩ්ලීෆ් එක කටේ තියං වෙන්න ඇති :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol::lol:


    Happy Birthday Sankapalayo.... :D:D:D
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉපදිච්චි ගමන ජංගි ඇන්දුවේ උඹට වෙන්නැති....... :lol::lol::lol: ඉපදුනු ගමන්ම අන්දන්නෙ අර තුං හුලස් හැඩේ නැපියක්නේ...... :lol::lol::lol:
    බලහං අරූ බඹ 6ක් 7ක් යට තෙත් බිමකට ගියාද කියලා
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    mama dan awe ban... post kanna kammali.. kiyapanko mokadda kiyala...?

    සංකපාල මහජනතාව ඉදිරියේ මුලින්ම ඇඳුම් නැතුව හිටපු දවස..... ( ඉපදිච්චි දවස.......) :lol::lol::lol::lol:

    මහජනතාව ඉදිරියේ සංකපාලයට මුලින්ම ජංගි දැම්මේ අද වගේ දවසකලු....:shocked::shocked::lol::lol:

    එතකොට මේක කියන මහතැන ආවෙ ෆුල් කිට් ගහලා බෝට්ටු සපත්තු දාලා ,ආතල් එකක් දාලා ,ගෝල්ඩ්ලීෆ් එක කටේ තියං වෙන්න ඇති :baffled:

    :lol: දෙන්නෙක් ළිඳට :cool:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හම්බෙයංකො වෙලාවක ජංගිය අන්දන්ඩ :growl::growl: :(

    බලහං අරූ බඹ 6ක් 7ක් යට තෙත් බිමකට ගියාද කියලා
    ඌ උඹට ජංගි දැම්ම කතාව දන්නේ නෑලු බං..ඒක නිසා උඹ බේරුනා...:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැමවෙලේම උඹේ යට තෙත් වෙන්නේ උඹට ක්ෂණික මෝචනයද...:eek::lol:
    ඒ. මේ.. ඇත්තද බං උඹට ඉපදුන ගමන් අම්මා ජංගියක් ඇන්දුවා කියන්නෙ ? :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඌ උඹට ජංගි දැම්ම කතාව දන්නේ නෑලු බං..ඒක නිසා උඹ බේරුනා...:(:(
    ඉතිං උඹ කථාව දන්න මිනිහා ඌට කියලා ඌවත් උඹේ අජූත මස්තබාල්දු බයිට් සංගමයට එකතු කර ගත්තා නං ඉවරයි නෙහ්... මේ අර ඉපදෙනකොටම ජංගි අන්දපු කථාව සිරාවටම ඇත්තද බං ?
    උඹව එලියට අරං තියෙන්නෙ වින්නඹු අම්මා කෙනෙක් වෙනුවට ටේලර් කෙනෙක්ද ? :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට සුභ පැතුව හැම දෙනාටම ගොඩාක් ස්තූතියි...

    එකින් එක ක්වෝට් කලේ නෑ මෙතන ආයෙ ගෝර සෙට් වෙන නිසා :sorry::cool: :):)

    ඒ කියන්නේ අරයත් ? :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ පස්සෙනේ සෙට් වුනේ...සංකපාල ජංගි දාපු කතාව දන්නේ නෑනේ...තරියා තමා ප්‍රධාන නළුවා...:lol::lol:

    :rofl::rofl: මාතර පල්ලි සමග ජංගි
     
    Status
    Not open for further replies.