EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුල් ගීත ටික ඩවුන්ලෝඩ් කරා !! කිඹුලෝ, කොසෝ ඇන්ඩ් වල් රත්නයෝ උඹල ඔක්කොමටම ස්තුතියි !! :D පොඩි කාලේ මතක් වෙනවා මේවා අහනකොට :( හැමදාම ඒ කාලේ ඉන්න තිබුනානම් කියල හිතෙනවා :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය උඹේම ටැග් එකක් නෙ ?

    පිස්සුද බන් .. :no:

    25ixc2v.png
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනං රත්නෙගෙද ? :rolleyes:

    අනිවා ඕකා තමා ඕක දාන්න ඇත්තේ .. :yes: ඕකට දාන්න දෙයක් නැති උනාම මෙලෝ රහක් නැති ඒවා තමා දාන්නේ :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටත් ඔය වැඩේ අදාලයි...... ඔෆිස් එකේ සමහර වැඩ වලට ඉරිදට කොහෙහරි යන්න උනොත් ඉරිදා හවස ඉඳං බුම්මගෙන ඉන්නේ......... :lol::lol:

    :(:( අහිංසක අපිටමනේ මේවා මෙහෙම වෙන්නේ.......
     
    Status
    Not open for further replies.