thanks machan..apita me thread eka hoya ganna baruwa hitiye...BUMP


gihin budhiya ganinගේ හොයාගන්න බැරුවද කොහෙද

අපි ගෙදර තමා![]()

ela.. ela... apith gedara.. ko me anith uncle la set eka thama nidida koheda... ?![]()
කොහෙ ගිහින්ද දන්නෑ 
අද ඉරිදත් නෙවෙයිකොහෙ ගිහින්ද දන්නෑ
![]()

ada poyane ban... ithin banak, bhawanawak karanawa athi...![]()
වයෝවුර්ද කාලෙනේ 
වයෝවුර්ද කාලෙනේ
![]()

uba nam ohma kiwwata awulak ne.. oka munta wayowurda kiwwoth mun okkoma ekathu wela mata jathiya amathai...![]()

thanks machan..apita me thread eka hoya ganna baruwa hitiye...![]()

කොහෙන් පාත් වෙන පොරවල්ද මන්දා.....?? එක්කෝ දන්නේ බම්ප් කියලා දාන්න විතරයි......!! 