Ayeth Punthi Kaaleta...

thushana

Well-known member
  • Jun 19, 2010
    10,137
    5,995
    113
    ඇට කොට්ටා ඇට කොට්ටා ඇක්සීඩන් වෙලා ගනින් මචන් ඩෙටොල් ටිකක් පුළුන් පොගවලා දනවෝ දනවෝ දොස්තර එනවෝ පයින් එකක් දෙනවෝ ලෙඩේ හොඳ වෙනවෝ එකම් පෙත්ත දෙකං පෙත්ත, තුනන් පෙත්ත හතරන් පෙත්ත පාන් පෙත්ත
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    65120_518126764873210_958329627_n.jpg
     
    • Like
    Reactions: Ereshaz77

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මේ ලෝකෙ නැති පාට ද දන්නෙ නෑ නේද? එහෙනම් ඉතින් වෙන ලෝකෙක පාටක් හොයාගෙන කියන්න තියෙන්නෙ :lol: