EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රතු උලාල දෙතොල් පාලා හසරැලී නගාවි...
    මලේ සුවද දන්නෙ හමන සුලග යයි කියාවි..
    ඇයි බොරු මේ.. මම දනිමී.. ඔයාගෙ සිතුවිලී...

    කෝචෝක් ද ? :growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝචෝක් ද ? :growl:
    :oo:
    මෙයා මේ මගුලක් කථා කරනවා...
    බලහං ඒ ගීතයේ තියෙන සුන්දර යථෝක්ත භාශා රටාව...
    ස්ත්‍රී චින්තනය මොනවට විග්‍රහා කරලා තියෙනවා..
    වත්මන් ගීත රචකයන්ට හොද පාධශාලාවක් බදු මේ ගේය පද අදටත් රසික සිත් අලහාදයකට පත් කරන්නේ එබැවිනි :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo:
    මෙයා මේ මගුලක් කථා කරනවා...
    බලහං ඒ ගීතයේ තියෙන සුන්දර යථෝක්ත භාශා රටාව...
    ස්ත්‍රී චින්තනය මොනවට විග්‍රහා කරලා තියෙනවා..
    වත්මන් ගීත රචකයන්ට හොද පාධශාලාවක් බදු මේ ගේය පද අදටත් රසික සිත් අලහාදයකට පත් කරන්නේ එබැවිනි :)

    තෝ මගෙන් දැන් අහගන්න හදන්නේ :growl: මට මොකෝ මොන මගුලක් තිබ්බත් :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    මලා මුට ගිය කලක්....:oo::oo:

    තෝ මගෙන් දැන් අහගන්න හදන්නේ :growl: මට මොකෝ මොන මගුලක් තිබ්බත් :frown:
    :P:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::rofl:

    මොකෑ කොරන්නේ ? :rolleyes:
    ගෙදර මචන්,:cool:
    වහින්න වගේ හවස පන්සල් යන්නත් බැරිවෙන හැඩයි....
    කොල්ලෝ දෙන්න බලාගෙන ඉන්නේ පන්සල් යන්න....:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිඹුලාගේ සින්දු ටික නම් මාර වටිනවා නේද....:):)
    කොහෙන් හොයාගන්නවද මන්ද....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙදර මචන්,:cool:
    වහින්න වගේ හවස පන්සල් යන්නත් බැරිවෙන හැඩයි....
    කොල්ලෝ දෙන්න බලාගෙන ඉන්නේ පන්සල් යන්න....:(

    පන්සල් කිව්වේ ඔය දේවාලේ පන්සලට නෙමේ නේද ? :eek: මෙහෙ නම් පායනෝ...:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලාගේ සින්දු ටික නම් මාර වටිනවා නේද....:):)
    කොහෙන් හොයාගන්නවද මන්ද....

    noise එක නැත්තන් තව හොඳයි...ඕවයේ මුල් පිටපත් තියෙනවද මන්ද .. :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පන්සල් කිව්වේ ඔය දේවාලේ පන්සලට නෙමේ නේද ? :eek: මෙහෙ නම් පායනෝ...:)
    අපෝ පෝය දවසේ දේවාලේ පන්සලට යන්න බෑ, සෙනග. වෙන පන්සලකට යන්නේ....
    මේ ටිකේම හවසට අකුණු ගගහ වහිනවා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ පෝය දවසේ දේවාලේ පන්සලට යන්න බෑ, සෙනග. වෙන පන්සලකට යන්නේ....
    මේ ටිකේම හවසට අකුණු ගගහ වහිනවා..

    අහ්හ් එහෙමද...

    මොකෝ වාහනේ වැඩේට උනේ ? ඩොක්ටර් සනිය සල්ලි දීලම ගත්තද ? :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    noise එක නැත්තන් තව හොඳයි...ඕවයේ මුල් පිටපත් තියෙනවද මන්ද .. :sorry:
    noise එකෙත් පොඩි ගතියක් තියෙනවා, පරණ ග්‍රෑම්ෆෝන් එකකින් අහනවා වගේ නේද....
    පරණ තැටියකින් මේවිදියට ගන්නත් අමාරු ඇති නේද...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කම්මැලි කමට ෆිල්ම් එකක් බැලුවෙමි .. තව එකක් බලන්නට ඇත නමුත් ලිමිට් එකට ළඟය :(

    :oo: හොද ෆිල්ම් එකක් කියාපන්කෝ බාගෙන බලන්න..... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක බලල ගොඩක් කල් බන් !! අද බැලුව අර baiskope එකේ දල තිබ්බ (English Vinglish )ෆිල්ම් එකක් ශ්‍රී දෙවි ඉන්න ! කොටි දෙන උනාට ඒකිගේ ඇක්ටින් නම් මරු :)

    Code:
    http://www.baiscopelk.com/?p=19814

    :) මේක පට්ටද බං.... එල එල බාගෙන බලන්නම්..... :)
     
    Status
    Not open for further replies.