රතු උලාල දෙතොල් පාලා හසරැලී නගාවි...
මලේ සුවද දන්නෙ හමන සුලග යයි කියාවි..
ඇයි බොරු මේ.. මම දනිමී.. ඔයාගෙ සිතුවිලී...

කෝචෝක් ද ?![]()


මෙයා මේ මගුලක් කථා කරනවා...
බලහං ඒ ගීතයේ තියෙන සුන්දර යථෝක්ත භාශා රටාව...
ස්ත්රී චින්තනය මොනවට විග්රහා කරලා තියෙනවා..
වත්මන් ගීත රචකයන්ට හොද පාධශාලාවක් බදු මේ ගේය පද අදටත් රසික සිත් අලහාදයකට පත් කරන්නේ එබැවිනි![]()
මට මොකෝ මොන මගුලක් තිබ්බත් 
mama dan gannada....ah massina ada gedarada?
ubata cal kirime thadabala awashayathawak ataha passe gannam![]()
මලා මුට ගිය කලක්....
මෙයා මේ මගුලක් කථා කරනවා...
බලහං ඒ ගීතයේ තියෙන සුන්දර යථෝක්ත භාශා රටාව...
ස්ත්රී චින්තනය මොනවට විග්රහා කරලා තියෙනවා..
වත්මන් ගීත රචකයන්ට හොද පාධශාලාවක් බදු මේ ගේය පද අදටත් රසික සිත් අලහාදයකට පත් කරන්නේ එබැවිනි![]()


තෝ මගෙන් දැන් අහගන්න හදන්නේමට මොකෝ මොන මගුලක් තිබ්බත්
![]()


ගෙදර මචන්,
මොකෑ කොරන්නේ ?![]()

ගෙදර මචන්,![]()
වහින්න වගේ හවස පන්සල් යන්නත් බැරිවෙන හැඩයි....
කොල්ලෝ දෙන්න බලාගෙන ඉන්නේ පන්සල් යන්න....![]()
මෙහෙ නම් පායනෝ...
කිඹුලාගේ සින්දු ටික නම් මාර වටිනවා නේද....
කොහෙන් හොයාගන්නවද මන්ද....

අපෝ පෝය දවසේ දේවාලේ පන්සලට යන්න බෑ, සෙනග. වෙන පන්සලකට යන්නේ....පන්සල් කිව්වේ ඔය දේවාලේ පන්සලට නෙමේ නේද ?මෙහෙ නම් පායනෝ...
![]()
අපෝ පෝය දවසේ දේවාලේ පන්සලට යන්න බෑ, සෙනග. වෙන පන්සලකට යන්නේ....
මේ ටිකේම හවසට අකුණු ගගහ වහිනවා..

noise එකෙත් පොඩි ගතියක් තියෙනවා, පරණ ග්රෑම්ෆෝන් එකකින් අහනවා වගේ නේද....noise එක නැත්තන් තව හොඳයි...ඕවයේ මුල් පිටපත් තියෙනවද මන්ද ..![]()
කම්මැලි කමට ෆිල්ම් එකක් බැලුවෙමි .. තව එකක් බලන්නට ඇත නමුත් ලිමිට් එකට ළඟය![]()
හොද ෆිල්ම් එකක් කියාපන්කෝ බාගෙන බලන්න..... 
SLBC එකේ ඇති ඔරිජිනල් රෙකෝඩින්..noise එක නැත්තන් තව හොඳයි...ඕවයේ මුල් පිටපත් තියෙනවද මන්ද ..![]()
ඕක බලල ගොඩක් කල් බන් !! අද බැලුව අර baiskope එකේ දල තිබ්බ (English Vinglish )ෆිල්ම් එකක් ශ්රී දෙවි ඉන්න ! කොටි දෙන උනාට ඒකිගේ ඇක්ටින් නම් මරු![]()
http://www.baiscopelk.com/?p=19814
මේක පට්ටද බං.... එල එල බාගෙන බලන්නම්..... 