නෑ මචන් අපිටත් වැඩි උනේ නෑ, හරියට බැලුවොත් මේ පාර දුන්නේ 750/=
ලොක්කොන්ට නම් 20/=, 30/= වගේ දීමන ටිකෙන් වැඩි කලා.
රනිල් විපක්ෂ නායකකමේ ඉන්නකම් ලොක්කත් ගොඩ, තව 6 කට දික්කර ගත්ත නේද පක්ෂ නායක කම.
මේ රටේ තියෙන එකට උපරිමයෙන් හම්බකරන්න සප් එක මුන් දෙනවා. නැති එක නැත්තටම නැති කරලා දානවා.
බලපන් බලාගෙන ඉද්දි හාල් මිල වැඩිවෙන හැටි, මෝල් කාරයින්ගේ මාෆියාවක් යන්නේ. ගොවියටත් හුලන්, තව ටික දවසකින් තුන්වේල කන්න ලැබේද කියලත් සැකයි.![]()
ඔය 750න් ඇත්තටම මොනවාද කරන්න පුළුවන් මේ කාලයේ ජිවන වියදමත් එක්ක......? හැමදාමත් තියෙන එවුන්ටම තමයි ලොකුම ගොඩ වෙන්කෙරෙන්නේ.......
රනිල් (ලංකාවේ ලැජ්ජාවක් ඇත්තෙම නැති මහම පොන්නයා) මේ වතාවෙත් උත්සහ ගන්නේ මහින්දගේ ඉදිරි කාලෙටත් උගේ සම්පුර්ණ සහයෝගය දෙන්න....... ලැජ්ජාවක් තියෙන එකෙක්නම් මෙහෙම ඉදීද පක්ෂේ වගේම මුළු රටේම එවුන්ගෙන් පිචන් වේවි........
මම පත්තරෙත් දැක්ක හාල් මෝල් කාරයෝ මාෆියාවකට සුදානම් වෙනවා කියල...... තියෙන එවුන් පුළුවන් තරම් නැති එකාව හුරගන්නවා.... එකට ආණ්ඩුවත් නොදැක්ක නොදන්නා ගානට ඉඳලා සපෝර්ට් ඒක දෙනවා.......







