EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ මචන් අපිටත් වැඩි උනේ නෑ, හරියට බැලුවොත් මේ පාර දුන්නේ 750/=:baffled:
    ලොක්කොන්ට නම් 20/=, 30/= වගේ දීමන ටිකෙන් වැඩි කලා.
    රනිල් විපක්ෂ නායකකමේ ඉන්නකම් ලොක්කත් ගොඩ, තව 6 කට දික්කර ගත්ත නේද පක්ෂ නායක කම.
    මේ රටේ තියෙන එකට උපරිමයෙන් හම්බකරන්න සප් එක මුන් දෙනවා. නැති එක නැත්තටම නැති කරලා දානවා.
    බලපන් බලාගෙන ඉද්දි හාල් මිල වැඩිවෙන හැටි, මෝල් කාරයින්ගේ මාෆියාවක් යන්නේ. ගොවියටත් හුලන්, තව ටික දවසකින් තුන්වේල කන්න ලැබේද කියලත් සැකයි. :(

    ඔය 750න් ඇත්තටම මොනවාද කරන්න පුළුවන් මේ කාලයේ ජිවන වියදමත් එක්ක......? හැමදාමත් තියෙන එවුන්ටම තමයි ලොකුම ගොඩ වෙන්කෙරෙන්නේ.......

    රනිල් (ලංකාවේ ලැජ්ජාවක් ඇත්තෙම නැති මහම පොන්නයා) මේ වතාවෙත් උත්සහ ගන්නේ මහින්දගේ ඉදිරි කාලෙටත් උගේ සම්පුර්ණ සහයෝගය දෙන්න....... ලැජ්ජාවක් තියෙන එකෙක්නම් මෙහෙම ඉදීද පක්ෂේ වගේම මුළු රටේම එවුන්ගෙන් පිචන් වේවි........

    මම පත්තරෙත් දැක්ක හාල් මෝල් කාරයෝ මාෆියාවකට සුදානම් වෙනවා කියල...... තියෙන එවුන් පුළුවන් තරම් නැති එකාව හුරගන්නවා.... එකට ආණ්ඩුවත් නොදැක්ක නොදන්නා ගානට ඉඳලා සපෝර්ට් ඒක දෙනවා.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය චන්ද්‍රිකාව ගැන ලංකාදීපේ දල තිබුන කමෙන්ට් එකක්......:rolleyes::rolleyes:

    තුල්සි 2012-11-27 19:02:08
    "මෙම චන්ද්‍රිකාව සහ ශ්‍රී ලංකා ආණ්ඩුවේ කිසිම සම්බන්ධතාවයක් නැති බවත්, එය පුද්ගලික සමාගමක් විසින් චීන සමාගමක් සමග කරන ගනුදෙනුවක් බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා ම ප්‍රකාශ කර තිබේ."
    "ඒ අනුව ශ්‍රී ලංකා සමාගම සිදුකර ඇත්තේ ‘චයිනාසැට් - 12’ චන්ද්‍රිකාවේ ඉලෙක්ට්‍රොනික පරිපථ ගබඩා කරන ඉඩකඩෙන් කොටසක් බදු ගැනීම පමණකි.
    රෝහිත රාජපක්ෂ තබා සුප්‍රීම් සැට් (පුද්ගලික) සමාගමවත් මෙම චන්ද්‍රිකාවේ කිසිම ඇණ මුරිච්චියක් තද කර නැති අතර ඔවුන් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වනවිටත් මෙම චන්ද්‍රිකාව නිපදවා අවසානය."
    වෙබ් අඩවියක සඳහන්වන ඉහත ප්‍රකාශය ගැන වැඩි විස්තරයක් දන්නා කෙනෙක් අපටත් පැහැදිලිකර දෙන්න.(නු)

    :confused::confused::dull:

    තවත් ඒක මවා පෑමක් මචෝ..... උඹලා අපි වගේ මිනිස්සු දන්නවා මොකක්ද ඇත්ත කියලා කොච්චර බොරුවක්ද මේ කරන්නේ කියලා...... ඒත් ඈත ගම් පති වල ඉන්න සාමාන්‍ය ජනතාවට ඕව තේරෙන්නේ නෑනේ...... ඒ මිනිස්සුන්ට මේවා ආණ්ඩුවේ ආශ්චර්යය.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය 750න් ඇත්තටම මොනවාද කරන්න පුළුවන් මේ කාලයේ ජිවන වියදමත් එක්ක......? හැමදාමත් තියෙන එවුන්ටම තමයි ලොකුම ගොඩ වෙන්කෙරෙන්නේ.......

    රනිල් (ලංකාවේ ලැජ්ජාවක් ඇත්තෙම නැති මහම පොන්නයා) මේ වතාවෙත් උත්සහ ගන්නේ මහින්දගේ ඉදිරි කාලෙටත් උගේ සම්පුර්ණ සහයෝගය දෙන්න....... ලැජ්ජාවක් තියෙන එකෙක්නම් මෙහෙම ඉදීද පක්ෂේ වගේම මුළු රටේම එවුන්ගෙන් පිචන් වේවි........

    මම පත්තරෙත් දැක්ක හාල් මෝල් කාරයෝ මාෆියාවකට සුදානම් වෙනවා කියල...... තියෙන එවුන් පුළුවන් තරම් නැති එකාව හුරගන්නවා.... එකට ආණ්ඩුවත් නොදැක්ක නොදන්නා ගානට ඉඳලා සපෝර්ට් ඒක දෙනවා.......
    ලොකුම මෝල් කාරයෝ දෙන්නගෙන් එකෙක් නියෝජ්‍යය ඇමති, අනික ප්‍රධාන ඇමති කෙනෙක්ගේ මල්ලි කියල උදේ කිඋව..:baffled::(
    කට කියන්නද , ලොක්කත් නොදැක්ක ගානට ඉන්නවා, මොකද චන්දෙට සල්ලි දුන්නේ මුන් වෙන්න ඇති....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලොකුම මෝල් කාරයෝ දෙන්නගෙන් එකෙක් නියෝජ්‍යය ඇමති, අනික ප්‍රධාන ඇමති කෙනෙක්ගේ මල්ලි කියල උදේ කිඋව..:baffled::(
    කට කියන්නද , ලොක්කත් නොදැක්ක ගානට ඉන්නවා, මොකද චන්දෙට සල්ලි දුන්නේ මුන් වෙන්න ඇති....

    දැන් ලොක්කට ඕව ප්‍රශ්න නෙවෙයි බං........ මිනිහා ඕවයින් සැලෙන්නේ නෑ මොකද මිනිහව වට්ටන්න බෑනේ...... දැන් මිනිහට තියෙන ලොකුම ප්‍රශ්න තමයි තමන්ගේ නාස්තිකාර පුත්තුන්ගේ දවසින් දවස ඇතිවෙන ආශාවල් (සුළු පරිමාණ නෙවෙයි මහා පරිමාණ) සපුරන්නේ කොහොමද කියන ඒක........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තවත් ඒක මවා පෑමක් මචෝ..... උඹලා අපි වගේ මිනිස්සු දන්නවා මොකක්ද ඇත්ත කියලා කොච්චර බොරුවක්ද මේ කරන්නේ කියලා...... ඒත් ඈත ගම් පති වල ඉන්න සාමාන්‍ය ජනතාවට ඕව තේරෙන්නේ නෑනේ...... ඒ මිනිස්සුන්ට මේවා ආණ්ඩුවේ ආශ්චර්යය.......
    මොක උනත් මුන්ට ඔනිටික මිනිස්සු රවට්ටලා ගානට කරගන්නවා, පිට රටවල් වලින් මෙහෙ වෙන අසාධාරණ වලට ඇත දාන්න හදන කොටම "මෙන්න විදේශීය අතපෙවීම්" කියල මිනිස්සු කුලප්පු කරලා පාරට බස්සනවා....:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් ලොක්කට ඕව ප්‍රශ්න නෙවෙයි බං........ මිනිහා ඕවයින් සැලෙන්නේ නෑ මොකද මිනිහව වට්ටන්න බෑනේ...... දැන් මිනිහට තියෙන ලොකුම ප්‍රශ්න තමයි තමන්ගේ නාස්තිකාර පුත්තුන්ගේ දවසින් දවස ඇතිවෙන ආශාවල් (සුළු පරිමාණ නෙවෙයි මහා පරිමාණ) සපුරන්නේ කොහොමද කියන ඒක........
    ඔව් කොහොමත් මේගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන කාට උනත් ගේම දෙනවා.....
    උදාහරණ ඔනිතරම් දැන් පේනවනේ.....:dull:
    රගර්, රේසින් කාර්, චන්ද්‍රික .............ඊළඟට :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ ටැග් ඒක දාපු ගස් ගෙම්බා කවුද.......? මෙච්චර කල හිටියා ටැග් නොගැහි...... දැන් ඒ සිලේත් කුඩු........ අඩ්ඩෝඩෝඩෝඩෝඩෝඩෝඩෝඩෝඩෝ.................
    උඹේ යාලුව කවිය තම ඕක දන්නා ඇත්තේ...... :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොක උනත් මුන්ට ඔනිටික මිනිස්සු රවට්ටලා ගානට කරගන්නවා, පිට රටවල් වලින් මෙහෙ වෙන අසාධාරණ වලට ඇත දාන්න හදන කොටම "මෙන්න විදේශීය අතපෙවීම්" කියල මිනිස්සු කුලප්පු කරලා පාරට බස්සනවා....:baffled:

    ඒක මිනිස්සුන්ගේ ඔළුවලට නියමෙටම කාවද්දන්න පුළුවන් බෝක්කු කටවල් සෙට් එකකුත් ඉන්නවනේ ලොක්කට......... :lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් කොහොමත් මේගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන කාට උනත් ගේම දෙනවා.....
    උදාහරණ ඔනිතරම් දැන් පේනවනේ.....:dull:
    රගර්, රේසින් කාර්, චන්ද්‍රික .............ඊළඟට :baffled:

    අනේද කියන්නේ........ මේවා දකිද්දී මටනම් ඇත්තටම රනිල්ගේ අම්මවයි මතක වෙන්නේ...... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද වැඩට යන්න බසුත් නෑ..... මටමමයි වෙන්නේ...... :(
    පුද්ගලික බස් සේරම ස්ට්‍රයික් ද?:confused:
    මොනවාද ඉල්ලන්නේ, මචෝ මස් රාත්තලම නම් ඉල්ලන්න එපා, අපි හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ.
    එක්කොත් කමක් නෑ බන් උඹලවත් හදියල්ල, නහයෙන් උඩට යටවුන අපිට දැන් කොහොමත් එකයි.:baffled::(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පුද්ගලික බස් සේරම ස්ට්‍රයික් ද?:confused:
    මොනවාද ඉල්ලන්නේ, මචෝ මස් රාත්තලම නම් ඉල්ලන්න එපා, අපි හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ.
    එක්කොත් කමක් නෑ බන් උඹලවත් හදියල්ල, නහයෙන් උඩට යටවුන අපිට දැන් කොහොමත් එකයි.:baffled::(

    මේකත් වැඩි නෑ දැන් අපිට නැද්ද බං......... :lol::lol::lol: ඒත් ආරංචි හැටියට හේතුව පර්මිට් කේස් එකක්ලු.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුද්ගලික බස් සේරම ස්ට්‍රයික් ද?:confused:
    මොනවාද ඉල්ලන්නේ, මචෝ මස් රාත්තලම නම් ඉල්ලන්න එපා, අපි හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ.
    එක්කොත් කමක් නෑ බන් උඹලවත් හදියල්ල, නහයෙන් උඩට යටවුන අපිට දැන් කොහොමත් එකයි.:baffled::(

    :oo:

    කොළඹ බස් නැතිව
    දහස් ගණන් මගීන් අතරමං

    අද උදෑසන කොළඹ අවට මාර්ග 100 ක පමණ පුද්ගලික බස් රථ ධාවනය නොවීම නිසා කාර්යාලවලට යන මගීන් පාසල් සිසුන් ඇතුළු බොහෝ දෙනා මහත් දුෂ්කරතාවයට ලක්ව තිඛෙනවා.
    කොළඹ, හයිලෙවල් මාර්ගයේ හා මාලඹේ සිට ඇරඹෙන මාර්ග අංක 138,122,125,280,255,174.190.177 ඇතුළු මාර්ග අංක සියයකට ආසන්න ප්‍රමාණයක බස් රථ ධාවනයෙන් ඉවත් වූ බව පුද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසා තිඛෙනවා.

    දිගින් දිගටම මාර්ග බලපත්‍ර ලබාදීමේ සිදුවී ඇති අක්‍රමිකතාවන්ට විරෝධයපෑම මෙම බස් වර්ජනයේ අරමුණ බව පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා මේ ගැන කියා තිඛෙනවා.
    තවදුරටත් මේ තත්ත්වය වර්ධනය විය යුතු නැති බවත්, විෂයභාර අමාත්‍යවරයා පුද්ගලික ප්‍රවාහන විෂය ක්ෂේත්‍රයෙන් වහා ඉවත් කළ යුතුව ඇති බවතපවසන ඔහු
    මේ මොහොතේ තම සංගමයේ ප්‍රධාන ඉල්ලීම වන්නේ පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යවරයා ඉවත් කිරීම හෝ ඔහුගේ විෂය පථයෙන් පුද්ගලික බස් රථ ප්‍රවාහන සේවය ඉවත් කිරීම බව සඳහන් කර තිඛෙනවා.

    :oo: මමත් හරියටම දන්නේ නෑ බං මේ සීන් එක.... ඈමතියා උගේ හෙන්චයියෙකුට, බස් රූට් වගයක් හදලා දීපු කතාවකුත් කියනවා..... ඒ අස්සේ, ලොග් ෂීට් වලට ගානත් වැඩි කරලලු..... කතා කරලා වැඩක් නෑ බං..... ටයිම් කීපර්ලා කියලා උන් වගයක් ඉන්නවා..... උන් ගන්නවා අපි බස් එකක් දුවලා හොයනවාට වඩා ගානක් මාසෙකට..... හිතපන්, බස් එකකින් 100ක් ගානේ, අපේ පාරක බස් 22ක් දවසට දුවනවා...... එතකොට, දවසට 2200/= මාසෙකට 2200 X 26 (මාසෙම වැඩ නොකරා කියලා හිතලා) = 57,200/= ඊට අමතරව, ආණ්ඩුවෙනුත් උන්ට පඩි ගෙවනවා...... කොහොමද වැඩේ.......?? :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්........ බස් අයිතිකාරයෙක් බස් ස්ට්‍රයික් එකක් නිසා චාටර් වෙනවා ඇහුවමයි...... :lol::lol:

    :shocked: අපිත් යන්නේ බස් වල තමා..... ආස්චර්ය නිසා පැට්‍රල් ගහන්න සල්ලි නෑ.... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මමත් හරියටම දන්නේ නෑ බං මේ සීන් එක.... ඈමතියා උගේ හෙන්චයියෙකුට, බස් රූට් වගයක් හදලා දීපු කතාවකුත් කියනවා..... ඒ අස්සේ, ලොග් ෂීට් වලට ගානත් වැඩි කරලලු..... කතා කරලා වැඩක් නෑ බං..... ටයිම් කීපර්ලා කියලා උන් වගයක් ඉන්නවා..... උන් ගන්නවා අපි බස් එකක් දුවලා හොයනවාට වඩා ගානක් මාසෙකට..... හිතපන්, බස් එකකින් 100ක් ගානේ, අපේ පාරක බස් 22ක් දවසට දුවනවා...... එතකොට, දවසට 2200/= මාසෙකට 2200 X 26 (මාසෙම වැඩ නොකරා කියලා හිතලා) = 57,200/= ඊට අමතරව, ආණ්ඩුවෙනුත් උන්ට පඩි ගෙවනවා...... කොහොමද වැඩේ.......?? :growl:

    ආයෙත් අහලා ටයිම් කීපර් කියන්නේ නිල නොලත් කප්පම්කාරයෝනේ බං..... මමත් අනන්තවත් දැකලා තියෙනවා බස් එකක් පිටත් වෙන්න කලින් කොන්දා ටයිම් කීපර් ගේ අතේ සල්ලි ගුලි කරනවා....... මරු ජොබ් ඒක මේ ආත්මෙටනම්....... (ලබන ආත්මේ ඉතිං සොරි තමයි මේ කරන වංචා නිසා.......)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: අපිත් යන්නේ බස් වල තමා..... ආස්චර්ය නිසා පැට්‍රල් ගහන්න සල්ලි නෑ.... :no:

    ආශ්චර්යය පිරිලා ඉතිරිලා දෝරේ ගලලා වෙන රටවල් වලටත් එක්ස්පෝර්ට් හිටං කරනවා බං මේ සිරි ලංකාවේ......... :lol::lol::lol:
     
    Status
    Not open for further replies.