EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Minissu hina wei yako mata :rofl:
    හිනා වෙන එකක් නං නෑ..
    උන්ගෙ කැඩිච්ච ෆෝන් හරි ටීවී හරි හදල දෙන්න කියන්න නං ඉඩ තියනවා :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Minissu hina wei yako mata :rofl:
    පිස්සුද බන් කවුරු හිනා වෙන්නද, අපරාදේ නිකන් නාස්ති කරන්න එපා.....
    CDMA බැරි නම් අඩුම තරමේ ලෑන්ඩ් ලයින් වලට ගන්න උපහාර සිම් එකක් වත් තියාගන්න ....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිනා වෙන එකක් නං නෑ..
    උන්ගෙ කැඩිච්ච ෆෝන් හරි ටීවී හරි හදල දෙන්න කියන්න නං ඉඩ තියනවා :D

    Ae moko ? :eek:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    311207_246043418857879_577809547_n.jpg


    :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ona na fc walata dan etisalat ui anik okkoma magului gewanbath puluwan..umba langa sampath atm card eka thiyenawanam online gewannath puluwan :D
    අහන ඒවා නිසා ඔන්ලයින් ගෙවන්න නම් බයයි.....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    SLT, Dialog, LBN ඔක්කොම වල ෆීල්ඩ් වෙහිකලස් වල cdma ෆෝන් තියනං ඉන්නෙ උන්ගෙ කෝල් ගන්න.. :dull:

    Mata nam oya cdma phone hena wathayak ban :dull:
     
    Status
    Not open for further replies.