හිනා වෙන එකක් නං නෑ..Minissu hina wei yako mata![]()
උන්ගෙ කැඩිච්ච ෆෝන් හරි ටීවී හරි හදල දෙන්න කියන්න නං ඉඩ තියනවා

හිනා වෙන එකක් නං නෑ..Minissu hina wei yako mata![]()

Minissu hina wei yako mata![]()


dan call charges samanai neda hema network ekema![]()

පිස්සුද බන් කවුරු හිනා වෙන්නද, අපරාදේ නිකන් නාස්ති කරන්න එපා.....Minissu hina wei yako mata![]()
හිනා වෙන එකක් නං නෑ..
උන්ගෙ කැඩිච්ච ෆෝන් හරි ටීවී හරි හදල දෙන්න කියන්න නං ඉඩ තියනවා![]()

SLT, Dialog, LBN ඔක්කොම වල ෆීල්ඩ් වෙහිකලස් වල cdma ෆෝන් තියනං ඉන්නෙ උන්ගෙ කෝල් ගන්න..Ae moko ?![]()

අහන ඒවා නිසා ඔන්ලයින් ගෙවන්න නම් බයයි.....Ona na fc walata dan etisalat ui anik okkoma magului gewanbath puluwan..umba langa sampath atm card eka thiyenawanam online gewannath puluwan![]()
SLT, Dialog, LBN ඔක්කොම වල ෆීල්ඩ් වෙහිකලස් වල cdma ෆෝන් තියනං ඉන්නෙ උන්ගෙ කෝල් ගන්න..![]()

අහන ඒවා නිසා ඔන්ලයින් ගෙවන්න නම් බයයි.....

