Mei thread eka nawathila thiyena kota bus labbata kanna deyak thibbema nathi wela pissuwen hitiye..onna dan arreas ekkama kagena enawa moosalaya apahu..wamane wage meka balan hitiyama..onna mama giya hetath wada nisa kalinma nidiyanna![]()

අඩෝ 9 වෙනිදා වැඩට එන්නේ නෑ මට එක එක කතා කිව්වොත්..... මට මේක කාගෙන කාගෙන එන්න දීපිය........!! 
අනේ වාසනාවන්.....![]()

ෂොපින් යන එක නම් චාටර් වැඩේ නේ...![]()

මාසය අවසාන වෙද්දි ලිමිට් පැන්නෙ කොයි කාගෙද?
............................................
ලැප් කන්නා එහෙම කරත් බොංගො තරී එහෙම කරන් නෑ.......
අපේ හිට්ලරයා ඕව බලන් නෑ![]()
![]()


Ado mei mama wela balanne naa harida ?sunny leon akkage awwanam indala hitala balanawa misak owata welawak na
![]()
මේකේ කොණ්ඩේ බැදපු චීන්නු ඉන්නවැයි......!! 

රත්නේ වැඩිය පෙන්න නැත්තේ මොකද.....
විකිය තණමල්විලගෙදර එන්නේ ඉරිදටලු.....
මේ ඉන්නේ මම....... 
බලවත් විරෝඳතා මැද බලෙන් ඇදන් ගියා. කාලගුනේ වෙනස් කරන බවට තර්ජන ආවා..
හෆොයි....... !!



16 වෙනිදා වැඩේ ගොඩ දාගෙන, ඊට පස්සේ බලමු......
සත්තුන්ගෙන් කරදර නැද්ද.....
